කඩුවෙල ෆොන්ටේරා කර්මාන්තශාලාව සහ බියගම කොකාකෝලා කර්මාන්තශාලා වල සියලුම සේවකයන්ට Evacuate වෙන්න කියලා දැන් කියලා තියෙනවා. බන්ඩාරවත්ත හරියෙන් වතුර දානවා කියලා යුරාජ් කීවා!









affaa![]()



kawru hari dannawada colombo badulla bus wedathe kiyala![]()
බස් නම් වැඩ ඇති.



ගිය පාරත් කෙල උනා බන්...අනේ මන්දා මේ පාරත් ඉකවෙයි වගේකැළණි ගඟ අවට අයට දැනට ලොකු අවදානමක් නෑ. බියගගම කඩුවෙල අවට හවස් වෙද්දී යට වෙන්න පුළුවන් ඉහලින් එන වතුර නිසා. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ විස්තර මේ.
![]()
