Rain & Flood Situation 2017 (Updating...)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩුවෙල ෆොන්ටේරා කර්මාන්තශාලාව සහ බියගම කොකාකෝලා කර්මාන්තශාලා වල සියලුම සේවකයන්ට Evacuate වෙන්න කියලා දැන් කියලා තියෙනවා. බන්ඩාරවත්ත හරියෙන් වතුර දානවා කියලා යුරාජ් කීවා!

    :(:(:(
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Untitled.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලක්ෂපාන,කැනියොන්,විමලධර්මසූරිය වාන් දොරටු විවෘතයි පහල කොටස්වල ජනතාව අවධානයෙන් සිටින්න...

    මේ කළුපාලම අසල ඇළ මාර්ගය සහ කැළණි ගඟ... තා පොඩ්ඩයි අඹතලේ පාර යටවෙන්න.

    18699972_1703592059680885_100037473196327486_n.jpg


    18671212_1703594276347330_5156069934163804841_n.jpg


    18700092_1703594459680645_7194320568978771604_n.jpg


    18664488_1703594539680637_6708725766570651960_n.jpg


    18670915_1703594706347287_1322866419343502497_n.jpg


    18670750_1703594873013937_3336150913322123524_n.jpg


    18765631_1703595386347219_4214972699360788123_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැලණි මිටියාවත් (Kelani Valley) දුම්රිය මාර්ගයේ දුම්රිය වාර කිහිපයක් අවලංගු කර ඇති අතර සවස් භාගයේද එය එලෙසම ක්‍රියාත්මක වනු ඇති. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රියන් රාත්‍රී කාලයේදී අවලංගු වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
    කොස්ගම සහ අවිස්සාවේල අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද උදේ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය කිසිවකට කොළඹ බලා ගමන් කරන්නට හැකි වුනේ නෑ. කැලණි මිටියාවත්මාර්ගයේ දාවනය වූයේ කොස්ගම, පාදුක්කෙන් පටන් ගන්න දුම්රිය කීපයක් පමනයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහින්ද රාජපක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්න පිවිසුම සහ කොක්මාදූව පිවිසුම සම්පූර්ණයෙන් අවහිරව ඇතැයි වාර්තා වේ. එම ප්‍රදේශ මග හරිමින් ‘යාත්‍රා‘ කරන්න...!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    HELPING ගාල්ල!
    කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට ආරක්ෂිත කබා, ඔරු අවශ්‍යව ඇති බව බුකිය හතර අතින් වාර්තා කරයි..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කැළණි ගඟ අවට අයට දැනට ලොකු අවදානමක් නෑ. බියගගම කඩුවෙල අවට හවස් වෙද්දී යට වෙන්න පුළුවන් ඉහලින් එන වතුර නිසා. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ විස්තර මේ.

    26_3.png
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කැළණි ගඟ අවට අයට දැනට ලොකු අවදානමක් නෑ. බියගගම කඩුවෙල අවට හවස් වෙද්දී යට වෙන්න පුළුවන් ඉහලින් එන වතුර නිසා. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ විස්තර මේ.

    26_3.png
    ගිය පාරත් කෙල උනා බන්...අනේ මන්දා මේ පාරත් ඉකවෙයි වගේ:sorry: