✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම කාටවත් හොයාගන්න බැරි උනාද විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව? පේජ් 194ම බැලුව...පට්ටයි ආ...
    පළමු පිටුවේ ලින්ක් එකක් තියෙනවා ප්‍රියතම පොත ගැන විස්තර දාන්න. අප්ඩේට් කරන්න. ඒවාගේ රෙස්පොන්සස් ටික ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දීලා තියෙන අනිත් ලින්ක් එකෙන්.

    මේක උදව් වේවි ඔයාලා නොකියවපු වෙන හොඳ පොත් හොයාගන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රේත වස්තු වර්ණනාව කොහොමද :P

    අනාගතේ යන්න ඉන්න තැන් ගැන කලින් දැනුවත් වෙන එක වටිනව නෙ ගොඩක් අයට :lol:

    gadya da padya da?;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gadya da padya da?;)
    වර්ණනාව කීවට කවි නෙවේ තියෙන්නෙ එක එක මිනිස්සු පෙරේතයෝ වෙච්ච හැටි, එහෙම වෙන්න හේතු එහෙම. තේරෙන්නේ නෑ පාලි එහෙම කලවන් අමුතු බාසාවකින් තියෙන්නෙ අපිට හරියන්නේ නෑ :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Harry Potter Boxed Set එක ගත්ත සිංහලු. අද ආව. රුපියල් 643 ටැක්ස් එක. :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Harry Potter Boxed Set එක ගත්ත සිංහලු. අද ආව. රුපියල් 643 ටැක්ස් එක. :D:D

    සෙට් එකම කීයක් වුනාද බං ? මාත් ebooks ටික කියෙව්ව පොත් ටික ගන්න ආසයි බං කොච්චර කියෙව්වත් එපා වෙන්නෑ :love: :love:
    රනිල් මුත්ත කිව්ව නේ පොත් වලට ටැක්ස් ගහන එක නැවැත්තුව කියල ? :confused: :confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සෙට් එකම කීයක් වුනාද බං ? මාත් ebooks ටික කියෙව්ව පොත් ටික ගන්න ආසයි බං කොච්චර කියෙව්වත් එපා වෙන්නෑ :love: :love:
    රනිල් මුත්ත කිව්ව නේ පොත් වලට ටැක්ස් ගහන එක නැවැත්තුව කියල ? :confused: :confused:
    8000 ganak une bn (£29.99 Boxed Set Price + Shipping), shipping ekka. Amazon. co. uk eken thama gaththe. UK site eken.

    Meka Thama Box Set Eka. UK Version Eka Gaththe. Original ma Version Ekane. Ekai. :yes::yes::D

    b7837b8e-12ce-4ca1-8b52-ea155ea3db53

    b62Ljjw.jpg

    Menna Link Eka

    https://www.amazon.co.uk/gp/product/1408856778/ref=oh_aui_detailpage_o00_s00?ie=UTF8&psc=1
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සෙට් එකම කීයක් වුනාද බං ? මාත් ebooks ටික කියෙව්ව පොත් ටික ගන්න ආසයි බං කොච්චර කියෙව්වත් එපා වෙන්නෑ :love: :love:
    රනිල් මුත්ත කිව්ව නේ පොත් වලට ටැක්ස් ගහන එක නැවැත්තුව කියල ? :confused: :confused:

    අලුතින් අව පොතේ pdf තියනවද බන්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඉන්ඩියන් සයිට් එකේ ඔයිට වඩා ලාබ ඇති බං සමහර විට :yes: :yes:
    cursed child එකත් තියෙද ? :eek: :eek:
    Box Set එකේ නෑ බං. ඒක වෙනම ගන්න ඕනි. indian එකේ මහලොකු අඩුවක් නෑ බං
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Box Set එකේ නෑ බං. ඒක වෙනම ගන්න ඕනි. indian එකේ මහලොකු අඩුවක් නෑ බං

    සුද්දෙක් නං කියල තිබ්බ ඌ ඉන්දියාවෙ ගිය වෙලාවක ඇමේසන් එකෙං පොත් තොගයක් අඩු ගානට අරං උන්ගෙ රටට ගිහිං second hand අලුත් වගේ කියල ඊට වැඩි ගානට වික්ක කියල :baffled: :baffled:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සුද්දෙක් නං කියල තිබ්බ ඌ ඉන්දියාවෙ ගිය වෙලාවක ඇමේසන් එකෙං පොත් තොගයක් අඩු ගානට අරං උන්ගෙ රටට ගිහිං second hand අලුත් වගේ කියල ඊට වැඩි ගානට වික්ක කියල :baffled: :baffled:
    මං නං ඉතින් UK සයිට් එකෙන් UK Version එකම ගත්ත. Original බඩු. :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 6 ~

    එම්බා කවුඩුවනේ - G.S.W. ගුණවර්ධන

    පිටකවරය දැකල මේක ළමා කතා පොතක් කියන වැරදි වැටහීම ඇති කරගන්න එපා, රසවත් හාස්‍ය උපදවන දෙබස් සහිත කෙටිකතා කීපයක් මේකේ තියෙන්නෙ. හැම කතාවකම ප්‍රධාන මාතෘකාව කපුටෙක් සම්බන්ධ සිද්දියක්. හැම කතාවක්ම ඉවරවෙන්නේ "වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ" කියන කියමන සිහිකරවන හාස්‍ය උපදවන අවසානෙකින් :sorry: කැමති අය කියවල බලන්න. :nerd:
    .​
    abH39pp.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 82, size 12MB

    Download

    ~ කටුසු පොත් අංක 1 - 5 ~

    9mTf4f0.jpg
    OWJHu2f.jpg
    jISePMJ.jpg
    bTx0m7x.jpg
    ITXdlwK.jpg

    Download ......................... Download...........................Download............................Download..........................Download
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වර්ණනාව කීවට කවි නෙවේ තියෙන්නෙ එක එක මිනිස්සු පෙරේතයෝ වෙච්ච හැටි, එහෙම වෙන්න හේතු එහෙම. තේරෙන්නේ නෑ පාලි එහෙම කලවන් අමුතු බාසාවකින් තියෙන්නෙ අපිට හරියන්නේ නෑ :D
    sinhalen thibba nam niyamai
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම lodbrok දීපු එක තාම pdf කරනව අපරාදෙ කටුස්සට දෙන්න තිබ්බෙ දැන් දවස් දෙක තුනක් :baffled: :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං නං ඉතින් UK සයිට් එකෙන් UK Version එකම ගත්ත. Original බඩු. :D:D
    මපුත... :P

    ඕවයේ ෆොටෝ එකක් අරගෙන අර අනිත් ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්නකෝ. පොත් වල ඉන්ටරස්ට් එක ගොඩ නංවන්න නම් ජාතියක් විදියට අපිට හුරු ෆලෝ කිරීමට ඉනිමං බඳින්න ඕනේ. පර්චසින්ග් ලින්ක් දැම්මොත් එක්ස්ට්‍රා හෙල්ප්.:cool::yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මපුත... :P

    ඕවයේ ෆොටෝ එකක් අරගෙන අර අනිත් ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්නකෝ. පොත් වල ඉන්ටරස්ට් එක ගොඩ නංවන්න නම් ජාතියක් විදියට අපිට හුරු ෆලෝ කිරීමට ඉනිමං බඳින්න ඕනේ. පර්චසින්ග් ලින්ක් දැම්මොත් එක්ස්ට්‍රා හෙල්ප්.:cool::yes:
    ඕකේ එල එල මං දාන්නම්
    11.gif
    11.gif