✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම lodbrok දීපු එක තාම pdf කරනව අපරාදෙ කටුස්සට දෙන්න තිබ්බෙ දැන් දවස් දෙක තුනක් :baffled: :baffled:
    hemin karamu.. mama gedara giyama ekadas nawasiya panas gananwala poth wagayak thibba. hoyala danna one. podi podi kathaa poth. pothak thuttuwai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hemin karamu.. mama gedara giyama ekadas nawasiya panas gananwala poth wagayak thibba. hoyala danna one. podi podi kathaa poth. pothak thuttuwai
    තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කියන්නේ, තුට්ටුවේ පොත් කියවන්නත් එපාද දන්නේ නෑ :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සයිස් එක අඩුකරලා pdf කරන්න තියෙන්නෙ උඹ හෙන පත කැමරාවකින් වෙන්න ඇති ෆොටෝ ගන්නේ.

    ඔව් තඩි images ටිකක් තමා 500MB විතර තිබ්බ image compress කල්ල සයිස් එක අඩු කල්ල කලේ 167ක් වුනා. කෑලි කඩල upload කරන්නං :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් තඩි images ටිකක් තමා 500MB විතර තිබ්බ image compress කල්ල සයිස් එක අඩු කල්ල කලේ 167ක් වුනා. කෑලි කඩල upload කරන්නං :yes: :yes:
    machan pdf karapuwama thawa podi size karanna puluwan wei neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් තඩි images ටිකක් තමා 500MB විතර තිබ්බ image compress කල්ල සයිස් එක අඩු කල්ල කලේ 167ක් වුනා. කෑලි කඩල upload කරන්නං :yes: :yes:
    ෆෝන් ඒකෙන් ෆොටෝ ගහනව නං අර @SSR හොයල දුන්න app එක දාගන්න camscanner. මාත් ඒකෙන් තමා හැදුවේ පොත්. එකේ කළු සුදු විදිහට ෆොටෝ එක ගන්න නිසා සයිස් එක අඩුයි නෝමල් කැමරාවෙන් ගන්න ෆොටෝ එකකට වඩා.

    ලොකු සයිස් වැඩක් නෑ කොහොමත් screen එකට එක පිටුව ගානේ නෙ සෙට් වෙන්නෙ මොකෙන් බැලුවත්. තඩි Resolution ෆොටෝ ඕනේ නෑ .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆෝන් ඒකෙන් ෆොටෝ ගහනව නං අර @SSR හොයල දුන්න app එක දාගන්න camscanner. මාත් ඒකෙන් තමා හැදුවේ පොත්. එකේ කළු සුදු විදිහට ෆොටෝ එක ගන්න නිසා සයිස් එක අඩුයි නෝමල් කැමරාවෙන් ගන්න ෆොටෝ එකකට වඩා.

    ලොකු සයිස් වැඩක් නෑ කොහොමත් screen එකට එක පිටුව ගානේ නෙ සෙට් වෙන්නෙ මොකෙන් බැලුවත්. තඩි Resolution ෆොටෝ ඕනේ නෑ .

    අඩේ අකුරු තියෙන පිටු B&W කලාම සයිස් එක අඩුවෙනවනෙ :D :D
    කලිං මතක් වුන්නෑනෙ :love: :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නං දන්නේ නෑ
    hoyagaththa :yes:

    A 'panama' was four 'thuttus', which was equivalent to six cents. A 'thuttuwa' was about 1 ½ cents in value. That was the value of these coins then. In addition to this money, the royal elephant and two other
    elephants, plus gems were demanded. On top of all this, the King of Kotte reminded Vikramabahu of a promise made some time ago. That was to give the daughter of King Vikramabahu, in
    marriage to Prince Dharmapala.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    විලම්බීත හාමු කියවල තියෙනවද , පට්ට පොත.
    හිනා වෙන්න මරු.
    එක ඩයල් එකක් නයිට් වරුන්ගෙ වීර ක්‍රියා ගැන පොත් කියවල නයිට් කෙනෙක් වෙන්න හදන සීන් එකක් තියෙන්නෙ. නියමයි.
    :lol::lol: