|2017 ICC Champions Trophy | Discussion Thread |

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    18664531_1691953784163217_6789426225216329219_n.jpg
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අන්තිම සීසන් එක කියල තිබුන, අන්තිම මැච් එකද කියල නං දන්නේ නෑ :)
    Balahanko mans peak eke iddi thama ain wenne onema ekakin
    balu wenne ne ,Respect eka thiyagena ain wenawa puluwan kalema
    Dilshanlata ,Sanath hambenna one respect eka hambune neththe bari kaleth inna giya handa :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Balahanko mans peak eke iddi thama ain wenne onema ekakin
    balu wenne ne ,Respect eka thiyagena ain wenawa puluwan kalema
    Dilshanlata ,Sanath hambenna one respect eka hambune neththe bari kaleth inna giya handa :dull:
    ODI වලින් අයින් උනෙත් එක දිගට සීයේ හතරක් ගහල :yes: T20 වලින් අයින් උනෙත් අන්තිම මැච් එකේ 50ක් ගහල man of the match වෙලා අපිට කප් එකත් අරන් දීල :yes:

    අනික් හැමෝම ගහන්න බැරි කාලේ අයින් උනේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ODI වලින් අයින් උනෙත් එක දිගට සීයේ හතරක් ගහල :yes: T20 වලින් අයින් උනෙත් අන්තිම මැච් එකේ 50ක් ගහල man of the match වෙලා අපිට කප් එකත් අරන් දීල :yes:

    අනික් හැමෝම ගහන්න බැරි කාලේ අයින් උනේ
    Sangage last test innings tika nam poddak fail wage :(
    Eth pattama career ekak ithng :rolleyes:
    Mayyath hondama kale giye :love:
    Mulu T20 Series ekema gahuwe mayya
    Habai final eke gahuwe sanga handa nama giye sangage :P
    Awulk ne dennama lankawata karapu dewal amathaka karanna baa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sangage last test innings tika nam poddak fail wage :(
    Eth pattama career ekak ithng :rolleyes:
    Mayyath hondama kale giye :love:
    Mulu T20 Series ekema gahuwe mayya
    Habai final eke gahuwe sanga handa nama giye sangage :P
    Awulk ne dennama lankawata karapu dewal amathaka karanna baa
    ou. e unata cricket board eka replacement playerslawa hadagattet neane.. too much depend una
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ou. e unata cricket board eka replacement playerslawa hadagattet neane.. too much depend una
    Anee da kiyanne ,Ekane me wela thyneh :(
    Indiawa Dravid ,Gangulilawa halala Youngstersth ekka gahapu gama thma thama me yanne :yes:
    Series ekaka dekaka wath ,Sanga mayyala kapala podi ewun dammanna thibba :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අන්තිම සීසන් එක කියල තිබුන, අන්තිම මැච් එකද කියල නං දන්නේ නෑ :)

    :no::no: නෑ ඊලඟ සීසන් එකෙදි අයින් වෙනවා කියුවේ :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    ඔන්න බලපන් අපේ උන් ෆස්ට් රවුන්ඩ් එකේ මැච් තුනම ගහනවා.එදාට උබට,මට හිනා උන ඒවා මතක් වෙලා රිදෙයි :P

    :yes::yes: වැස්සේ නැත්තන් අනිවා ගහයි...:rofl::P