Shalani Tharaka Gon Wassi - FB Post

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    18765725_363315124071286_7882634113822162312_n.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ රටේ මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දි ලංකාවෙ නිළියන්ගෙ හැසිරීම ඔහොමයි. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම වෙන්න පොෂ් නිළියො. උන්ට ඕනෙ කැපී පේන්න විතරයි. ඒකට එක්ක බලපන් ඇන්ජලීන ජොලී වගේ නිළියො. මට මතකයි ඇන්ජලීන ජොලී ලංකාවටත් ඇවිල්ල උතුරෙ ඉන්න ළමයින්ට උදව් කරා එක පාරක් යුද්ධෙ තියන කාලෙම. අන්න එයාල තමා මචන් ගෑනු කියන්නෙ. ඒක තමා මන් වෙන රටවල කෙල්ලන්ට මෙච්චර කැමති. ශලනිල නිකං ෂෝ එකට විතරයි.
    Hats off Janaka Ravindra.
     
    • Like
    Reactions: mag123

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    Okkom keyboard heros thama :rofl:
    Mamath karapu deyak na oya kiwata me para nam :lol:
    Giya paara nam ganwathura awama Pansalata aapu aadara tika genihin badala dunna :)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Tahikenawa. apadawak unama niliyekta photo ekak dannat bari da ?
    dan apadawak unama ubala ubalage carrier eka nawathala danawada ?

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය කොමෙන්ට් දාපු උන් තමා බුරුවෝ
    උන්ට පුළුවන් විදිහට උදව් කරනවා වෙනුවට වෙන උන්ට උදව් කරන්න කියලා බල කරනවා
    මෙච්චර ගන්වතුරක් වෙලාවෙත් උන් ඔන්ලයින් ඉඳන් ඕවා බලනවා කියන්නෙ අහන්න දෙයක් නැහැ :lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    එහෙම ජනප්‍රිය වුනානම් අද මං මෙතන නෑ.. (එකෙක් දාල තිබ්බ ඇදුම් නැතුව යන්න කියල මේකිට)
    ඔයාට වැඩක් නැතිවුනාට මං අදින ඇදුම සැලකිලිමත් වෙන මිනිස්සු ගොඩක් මේ පුංචි රටේ ඉන්නවා.. හොද කියන්න වගේම වැරදි කියන්න.. දෙවි පිහිටයි..

    - Shalani Tharaka



    :lol::lol::rofl:
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ඉතින් ඒකිට බනින උන් මොකද නිළියන්ගේ fb පෝස්ට් බල බල ඉන්නේ? computer එක off කරලා ගිහින් ආධාර එකතු කරන එකනේ තියෙන්නේ.



    sirawata :lol::lol::lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Dj couple n Tharakaa

    මෙතන මේ සමාජ ජාල වල මිනිස්සුන්ගෙ ඉවසීමෙ සීමාව පැන්න වගේ දෙයක් උනා..
    මාධ්ය ඔක්කොම මේ වෙසක් එක,,අවුරුද්ද ,පෝය දවස විකුනන එක,,ටීවි වල පෙන්නන ගොන් ආතල් වලට මිනිස්සුන් ගොඩක් නොරිස්සුමෙන් ඉන්නෙ..එහෙම තියෙද්දි මේවගේ ගොන් බානක් රටේ ලක්ශගානක් අනාත වෙලා සියගානක් මැරිල ඉන්න වෙලාවෙ මේවගේ ටීවි එකක කතා කරනකොට මිනිස්සුන්ගෙ රතු කට්ට පැන්න,,
    ඒකෙන් හොද දෙයක් උනා..අදත් ටීවි වල චාර්ට් ශෝ අනන් මමන් ගියා නමුත් නිවේදකයො හොදට හිතල බලල කතා කරා කියල පෙනුනා අර සිද්දිය නිසා වෙන්න පුලුවන්

    ආන්ඩුව දැන් නිතරම කියනව සමාජජාල වාරනය ,බ්ලෝක් කිර්‍රිම අනන් මනන්,,නමුත් මේ සිද්දියෙක් ඇතිඋන ප්‍රතිචාරය කොච්චර බලවත් උනා කියල ගොඩක් වෙබ් භාවිතා කරන අය දැන ගත්ත..
    රටක ජනතාව මෙහෙම උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත එක ගොඩක් හොදයි..මේ ගැන අනික් අයත් මින් පස්සෙ හීතයි
    තවත් දෙයක් උනා..වෙනද ෆේස් බුක් එකේ නිවේදකයෙක්ට නිලියෙක්ට විවේචනයක් එනකොට උන්ව ආරක්ශා කරන්න මොඩෙල්ස් ල අනික් නලු නිලියො උන්ගෙ ෆේස්බුක් වල පොර කොමෙන්ට් දදා අරුන්ව ඩිෆෙන්ඩ් කරනවා..මේකෙදි එහෙම කරන්න බැරි උනා,,කරන්න හදපු කීප දෙනත් හොදට අහගත්ත,,උනුත් සල්ලන් උනා..රහල් රකින්න පොර ටෝක් දිගෙන ආපු මොඩ්ල්ස නෝන්ඩි උනා,,,තව ගංවතුර අස්සෙ ලයික් හිගමනේ ගිය ටෙලිනිලියක්ටත් හොදට අහගන්න උනා..එයාගෙත් කට වැහුනා
    මෙහෙම ප්‍රතිචාර අනික් දේවල් වලටත් ආවොත් මේ රට හදන්න බැරි කමක් නැ,,
    Desperate diseases must have desperate remedies.

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේවනං මල විකාර..
    දැන් ගංවතුර ගැලුවා කියලා චැනල් කාරයෝ උන්ගේ ප්‍රෝග්‍රෑම් නතර කරගෙන, නලු නිලියෝ උන්ගේ ප්බ්ලිසිටි ප්‍රමෝශන් නතර කරගෙන බඩු බෙද බෙදම ඇවිදින්න ඕනෙද?
    නිකං මේ වගේ ගොන් බූරු දේවල් ශෙයාර් කරන්න එපා මිනිහෝ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_pos.gif
    Shalani Tharaka Gon... 06-07-2017 07:31 AM You are correct, I am married to a French girl and we are very happy living in London, Lankan girls are not as kind as western girls
    මේ රෙප් එක මට දුන්නු එකක් උනත් මේ එළකිරී ඉන්න ගොබ්බයින්ගෙ ඇස් පාදන්න ඕන හින්ද දැම්මෙ.
     
    • Like
    Reactions: rudr@