unlimited internet in Sri Lanka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ ප්‍රතිපත්තිය unlimited . එක එක බල්ලො පොහොසත් කරන්නෙ ඇයි මම :rolleyes:

    amount of data needs to be "uploaded" daily is sometimes around 20gb. currently I dont even pay anything for internet for doing this :lol: just using my home internet included in my rent. maybe around $20.
    So why I pay extra to ISP scum already making huge profits ?
    හපොයි දවසට 20GB නං මෙහෙට හරියන්නේ නෑ :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    තියෙනව ඩේට ඉවරවුනාම ආය සල්ලි දෙන්න ඕනේ. සල්ලි ඉවරවෙනකන් අන්ලිමිටඩ් :D

    avatar381719_9.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මගෙ ප්‍රතිපත්තිය unlimited . එක එක බල්ලො පොහොසත් කරන්නෙ ඇයි මම :rolleyes:

    amount of data needs to be "uploaded" daily is sometimes around 20gb. currently I dont even pay anything for internet for doing this :lol: just using my home internet included in my rent. maybe around $20.
    So why I pay extra to ISP scum already making huge profits ?

    NZ ekektama diyan ban, indiaweth unlimited ochchra laabeta naha. :rofl:

    Umbata cheap labor and cheap internet dekama ganna baha. Ekko cheap labor ekko cheap internet.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    කලින් තිබ්බ අයටත් දැන් ලිමිට් ද?
    na ban limit nam limit
    unlimited nam unlimited

    100mbps ekak lagadima realease karran yanne 4.5 g walin
    trial eka Colombo wala kare next year idan dey
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    ඩේලි 20 GB ගන්න නම් අඩුම ටයිම් බේස් පැක් එක ඇක්ටිව් කලත් පැයට උපරිම 2GB අප් කරයි. ඒ කියන්නේ 70*10= 700ක් වත් යයි දවසට.

    :lol::lol::lol::lol::lol::rofl:

    ඩොන්ගල් ගහන් ආතල් දෙන්න පුලුවන්ද බන් එහෙම බිස්නස් වැඩ වලට. අනික ඩෙටා මයිග්‍රෙශන් එහෙම කරන්නත් බෑ.
    2012 SLT එකේ සක්කිලි මගෙ බිස්නස් එක බන්කොලොත් කරා 9500ක් මාසෙට ගෙවපු 2mbps පැකේජ් එක gb 60කට හිර කරල. මට පිස්සු නෑ ඔය එක එක කාලකන්නි පොහොසත් කරන්න නම්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    හපොයි දවසට 20GB නං මෙහෙට හරියන්නේ නෑ :D

    හැමදාම නෙවෙයි. ඒ උනාට කරන්න ආවොත් කරන්න කැපැසිටි එක ඔනෙ. සතියට එහෙම 4-5ක් සෙට් වෙනව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    NZ ekektama diyan ban, indiaweth unlimited ochchra laabeta naha. :rofl:

    Umbata cheap labor and cheap internet dekama ganna baha. Ekko cheap labor ekko cheap internet.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    its not about cheap labor. I do this stuff my self. But thinking relieve my self from this repetitive work.