Hard Talk with ~Titi~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොපි දෙන්නා නිවාඩු වෙලාවක් දාන් එක දිගට මරාගනියව්කෝ..මගුල..අවාරෙට පොල් වැටෙන්නැහේ මරාගන්නවා බලන් ඉන්න අපිට එපාවෙනවනේ..මෙලෝ රහක් නෑ:angry:

    සිදුවූ අපහසුතාවය පිළිබද මාගේ බලවත් කණගාටුව...

    මම මචන් පවුලේ අයව මේ වලි වලට ගාව ගත්තේ නෑ .. එයාමයි එක නාගත්තේ ... තමන්ගේ බංකොලොත්භාවය ඔප්පු කරනවා ලෙසටම ... මේ පාර එල්ලෙන්න කව්රුවත් නැතුව මාව අල්ලාගෙන.... එයාගේ ඇත්ත තත්වය ඔයත් දන්නවනේ

    මෙතන මම කතා කරේ පාත්ෆයින්ඩර් එක්ක .. නැතුව එයත් එක්ක නෙමේ .... කොමෙන්ට් එකක් දාලා අහක තියෙන කුණු ගොඩක් ඇගේ දාගත්තා දෝ කියලා හිතෙනවා ..... එත් ඉතින් දැන් මොනවා කරන්නද ..........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තොපි දෙන්නා නිවාඩු වෙලාවක් දාන් එක දිගට මරාගනියව්කෝ..මගුල..අවාරෙට පොල් වැටෙන්නැහේ මරාගන්නවා බලන් ඉන්න අපිට එපාවෙනවනේ..මෙලෝ රහක් නෑ:angry:
    :lol::lol:ගෙදර වැඩක් පලක් කරපන්කො අක්කෙ මේවගෙ එල්ලෙන්නෙ :P:rofl::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔන්න ඕවා අතෑරලා දාන්න මල්ලි..ඔයාලා දෙන්නම විෂේශයෙන් ඔයා එලකිරියේ පරණම සාමාජිකයෙක්..ඔයාට මේවගේ වලි ගැලපෙන්නෑ:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol:ගෙදර වැඩක් පලක් කරපන්කො අක්කෙ මේවගෙ එල්ලෙන්නෙ :P:rofl::lol::lol:

    :rofl:අනේ පල පල... :frown:කවද්ද ලංකාවට ගොඩ බැස්සේ..උඹලා දැන් අපිව අමතකම කරලා නේ :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl:අනේ පල පල... :frown:කවද්ද ලංකාවට ගොඩ බැස්සේ..උඹලා දැන් අපිව අමතකම කරලා නේ :(
    ගිය මාසේ..පරණ දුරකතනය ජල ක්‍රීඩාවට ගොහින්...ගබඩාගත අංක ටික ඉවරයි :( කෝල් එකක්වත් දෙන්න විදියක් නැ
    2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Noted .......:)

    එතකොට උබ කියන්නේ කිකිලිට කලින් බිත්තරේ ආව කියල. එතකොට බන් බිත්තරයක් දාන්න කිකිලියෙක් එපායෑ. ඒත් උබ හරි වගේ ඒ කිකිලි ඉපදෙන්න බිත්තරයක් එපැයි.. ආ පොඩ්ඩක් ඉදින් එතකොට ඒක දැම්මේ කව්ද.....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එතකොට උබ කියන්නේ කිකිලිට කලින් බිත්තරේ ආව කියල. එතකොට බන් බිත්තරයක් දාන්න කිකිලියෙක් එපායෑ. ඒත් උබ හරි වගේ ඒ කිකිලි ඉපදෙන්න බිත්තරයක් එපැයි.. ආ පොඩ්ඩක් ඉදින් එතකොට ඒක දැම්මේ කව්ද.....

    අදාළ නෑනේ :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කියා ගන්න දෙයක් නැති කමටදෝ මන්දා කියන දේවල් ....... මානසික ආතතිය ...... :lol::lol:
    ඔයානම් මාරම චීත්තයක් හලෝ කලිසම් නෙවේද අඳින්නේ ? :Pකියාගන්න දෙයක් නැත්තේ කාටද කියලා පේනවා. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් බන් කියා ගන්න දෙයක් නැති උනාම පවුලේ අයවත් ගාවගෙන ඇදගන්න තරම් පහත් තත්වෙකට වැටිලා තියෙන්නේ ...... මානසික අසහනේ බන්.. තමන්ගේ අදහස් සමාජයට ගෙනයන්න බැරි උනාම ඔහොම වෙනවා ... පව් ඉතින් .... අපි අනුකම්පා කරන්න ඕන :yes:
    වයිෆ්ගෙන් අහගන්න කියලා කියපුදේටම ඔයාට ඔය තරමටම කේන්තියනවනම් ඔයා මට ඔයදේ කියනකොට මට කොච්චර රිදෙන්න ඇතිද කියල හිතල බැලුවද? අදින් පස්සෙවත් කෙල්ලෙක්ට බලු තාලෙට කතාකරන්න කලින් හිතලා බලන්න ඔයාගේ ගෙදරත් කාන්තාවෝ ඉන්නව කියලා. :)මොකද ඕක පිරිමිකම නෙවෙයි කැතයි .
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තොපි දෙන්නා නිවාඩු වෙලාවක් දාන් එක දිගට මරාගනියව්කෝ..මගුල..අවාරෙට පොල් වැටෙන්නැහේ මරාගන්නවා බලන් ඉන්න අපිට එපාවෙනවනේ..මෙලෝ රහක් නෑ:angry:
    එයාට නතර කරන්න කියන්න ඉස්සෙල්ලම. :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිදුවූ අපහසුතාවය පිළිබද මාගේ බලවත් කණගාටුව...

    මම මචන් පවුලේ අයව මේ වලි වලට ගාව ගත්තේ නෑ .. එයාමයි එක නාගත්තේ ... තමන්ගේ බංකොලොත්භාවය ඔප්පු කරනවා ලෙසටම ... මේ පාර එල්ලෙන්න කව්රුවත් නැතුව මාව අල්ලාගෙන.... එයාගේ ඇත්ත තත්වය ඔයත් දන්නවනේ

    මෙතන මම කතා කරේ පාත්ෆයින්ඩර් එක්ක .. නැතුව එයත් එක්ක නෙමේ .... කොමෙන්ට් එකක් දාලා අහක තියෙන කුණු ගොඩක් ඇගේ දාගත්තා දෝ කියලා හිතෙනවා ..... එත් ඉතින් දැන් මොනවා කරන්නද ..........
    ඔයා පාත්ෆයින්ඩර් එක්ක කතා කරපු බව ඇත්ත නමුත් මං ගැනනේ කතා කලේ? :)ඔයා මට කැත විදියට කතා කරනකොට මට කියන්නේ නොදැක්ක ගානට කට පියාගෙන ඉන්න කියලද ? :rolleyes:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න ඕවා අතෑරලා දාන්න මල්ලි..ඔයාලා දෙන්නම විෂේශයෙන් ඔයා එලකිරියේ පරණම සාමාජිකයෙක්..ඔයාට මේවගේ වලි ගැලපෙන්නෑ:)
    පරණයි කියලා එයාට ඔටුනු පළඳවන්න හදන්නෙපා අශ්මි. මොකද එයා මේකේ රජ්ජුරුවෝ නෙවෙයිනේ. එයා අහසින් කඩාගෙන පහත්වුනු කෙනෙකුත් නෙවෙයි.:)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අපෝ මේ අර ඉස්සර මහ චා විදිහට හැසිරිච්ච ගෑණූද පිරිමිද කියල කියන්න බැරි මට්ටමක හිටිය කෙනාද මේ දැන් හැදිල ඉන්නේ... ඒක හොදයි.. හැමෝම වැරදි කරාට ඒවා පිලිඅරගෙන හැදෙන අය ඉන්නෙ ටිකයි..
    ඉස්සරනන් ඔයා පට්ට චා ඇත්තටම... කට ඇරියොත් මුඩුක්කු ගෑණියෙක් වගේ.. දැන්නන් ටිකක් කියන කරන ඒවා පරිස්සමින් කියනවා වගේ... අම්ම කෙනෙක් නිසා වෙන්න ඇති.. සුබ පැතුම්...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol::lol::lol:

    අසහනේ තියෙන්නේ කාටද කියලා සැහෙන තේරෙනවා ... :lol: කතා කරන්න කැමති නැ කියලත් ඇමිනෙන්න එනවා :growl: එළකිරියේ චාටර් වෙලා පත්තිනි අම්මා ටෝක්ස් දෙන ගැනු ගැන කවර කතාද .......:lol: ගොන් කෑලි ෆෝම් කරනවට හොද පාඩම් .. අපරාදේ පාඩුවේ ඉන්න තිබ්බේ :yes::yes:

    ළිඳ ලඟ සංගමේ ගෑනු පරාදයි අනේ මෙහෙමත් නාමික පිරිමි. :lol:අසහනේ තියෙන්නේ කාටද කියලා අතදරුවෙක් වුනත් කියයි.
    ඒ තරම්ම හොඳ නමක්නේ ඔයා දිනාගෙන තියෙන්නේ. දවසේ විසි හතර පැයේම ගෑනුන්ගේ නිරුවත විකුණලා ඒකෙනුත් හොඳම අසහනෙට හිමි සම්මානත් අරගත්තු කෙනෙක් එනවා මට අසහනේ කියාගෙන. කොහොම හිනාවෙන්නද කියල මටවත් තේරෙන්නේ නෑ.:lol:
    දැන් මෙතන වීදි සුනඛයෙක් වගේ මගේ පස්සෙන් පන්නනවා මදිවට. මම මෙයාගේ පස්සෙන් එනවලු. පිරිමියෙක් ඔයදේ කිවුවනම් තව කමකුත් නෑ.
    මට ඔයා චරිත සහතික දෙන්න අවශ්‍ය නෑ මොකද මම කවුද කියල මගේ මහත්තය හොඳට දන්නව .ඒ නිසා ඔයා මං ගැන වද වෙන්න එපා.:)
    පත්තිනි අම්මා කවුද කියලා ඔයාගේ වයිෆ්ගෙන් හරි අම්මගෙන්
    හරි අහල බැලුවනම් හරි.

    ඔව් බන් කියා ගන්න දෙයක් නැති උනාම පවුලේ අයවත් ගාවගෙන ඇදගන්න තරම් පහත් තත්වෙකට වැටිලා තියෙන්නේ ...... මානසික අසහනේ බන්.. තමන්ගේ අදහස් සමාජයට ගෙනයන්න බැරි උනාම ඔහොම වෙනවා ... පව් ඉතින් .... අපි අනුකම්පා කරන්න ඕන :yes:

    මම මචන් පවුලේ අයව මේ වලි වලට ගාව ගත්තේ නෑ .. එයාමයි එක නාගත්තේ ...

    වයිෆ්ගෙන් අහගන්න කියලා කියපුදේටම ඔයාට ඔය තරමටම කේන්තියනවනම් ඔයා මට ඔයදේ කියනකොට මට කොච්චර රිදෙන්න ඇතිද කියල හිතල බැලුවද? අදින් පස්සෙවත් කෙල්ලෙක්ට බලු තාලෙට කතාකරන්න කලින් හිතලා බලන්න ඔයාගේ ගෙදරත් කාන්තාවෝ ඉන්නව කියලා. :)මොකද ඕක පිරිමිකම නෙවෙයි කැතයි .
    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔයාද ? :rolleyes::lol::)
    http://www.elakiri.com/forum/showthread.php?t=1799625