මයිකල් ජැක්සන් පොප් කෝන් කන පින්තූරේ..
එහෙම හරි යන්නෙ නැහැ මිනිහෝ.. පොටෝ එක දාන්නම ඕනි මිනිහෝ.. තෝ ඩේටා වලට ඔච්චරටම පෙරේතද මිනිහෝ...
මයිකල් ජැක්සන් පොප් කෝන් කන පින්තූරේ..
එහෙම හරි යන්නෙ නැහැ මිනිහෝ.. පොටෝ එක දාන්නම ඕනි මිනිහෝ.. තෝ ඩේටා වලට ඔච්චරටම පෙරේතද මිනිහෝ...
ඔයානම් මාරම චීත්තයක් හලෝ කලිසම් නෙවේද අඳින්නේ ?කියාගන්න දෙයක් නැත්තේ කාටද කියලා පේනවා.
![]()
වයිෆ්ගෙන් අහගන්න කියලා කියපුදේටම ඔයාට ඔය තරමටම කේන්තියනවනම් ඔයා මට ඔයදේ කියනකොට මට කොච්චර රිදෙන්න ඇතිද කියල හිතල බැලුවද? අදින් පස්සෙවත් කෙල්ලෙක්ට බලු තාලෙට කතාකරන්න කලින් හිතලා බලන්න ඔයාගේ ගෙදරත් කාන්තාවෝ ඉන්නව කියලා.මොකද ඕක පිරිමිකම නෙවෙයි කැතයි .
ඔයා පාත්ෆයින්ඩර් එක්ක කතා කරපු බව ඇත්ත නමුත් මං ගැනනේ කතා කලේ?ඔයා මට කැත විදියට කතා කරනකොට මට කියන්නේ නොදැක්ක ගානට කට පියාගෙන ඉන්න කියලද ?

ඒ ගැන මම කියලා දෙන්න ඕන නැ 


තොපි දෙන්නා නිවාඩු වෙලාවක් දාන් එක දිගට මරාගනියව්කෝ..මගුල..අවාරෙට පොල් වැටෙන්නැහේ මරාගන්නවා බලන් ඉන්න අපිට එපාවෙනවනේ..මෙලෝ රහක් නෑ![]()
එෆෙයාර් එක බ්රේක් වෙච්ච සීන් එකකටද මේ මරාගන්නෙ බූට් එක තිබ්බෙ කවුද කෑවෙ කවුද
එලකිරි අලුත් පරපුර දැනුවත් කරන්න is@වලියට බැසීමට සැරසෙමින්කට්ටිය මෙහෙ මරාගන්නව අන්න අරහෙ අයිරාංගනී සේරසිංහගෙත් ලින්ක් එකක් රිලීස් වෙලා ලු .. ගිහින් බලපල්ලා..![]()


මේ මරාගන්න අක්කයි අයියයි දෙන්නා කලින් යාලුවෙලා හිටපු උන් දෙන්නෙක්දඑෆෙයාර් එක බ්රේක් වෙච්ච සීන් එකකටද මේ මරාගන්නෙ බූට් එක තිබ්බෙ කවුද කෑවෙ කවුද
එලකිරි අලුත් පරපුර දැනුවත් කරන්න is@වලියට බැසීමට සැරසෙමින්

අහ් මචෝ කොහොමද...මොකෝ ඇහැරගෙන....

මේකට එන්ටර් වෙනවද නැද්ද කිය කියා ඉන්නෙ මම, දැන්නම් හොදටම ඇති වගේ රන්ඩුව..![]()


වැඩ ටික ඉවරවෙලා ලොග් උනා මචෝ ,,,
කාලෙකින් ආවේ මේ පැත්තේ ...
ඉතිං කොහොමද ...?
මාත් මේ වලං මුට්ටි පොඩි කරන සද්දයක් ඇහිල ආවෙ බලන්ඩ මොකද කියල... 