Hard Talk with ~Titi~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මයිකල් ජැක්සන් පොප් කෝන් කන පින්තූරේ..

    එහෙම හරි යන්නෙ නැහැ මිනිහෝ.. පොටෝ එක දාන්නම ඕනි මිනිහෝ.. තෝ ඩේටා වලට ඔච්චරටම පෙරේතද මිනිහෝ...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම හරි යන්නෙ නැහැ මිනිහෝ.. පොටෝ එක දාන්නම ඕනි මිනිහෝ.. තෝ ඩේටා වලට ඔච්චරටම පෙරේතද මිනිහෝ...

    michael-jackson-eating-popcorn-gif.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔයානම් මාරම චීත්තයක් හලෝ කලිසම් නෙවේද අඳින්නේ ? :Pකියාගන්න දෙයක් නැත්තේ කාටද කියලා පේනවා. :rofl:


    ටි ටි මේකයි උබගේ පරම්පරාගත ගති මට හදන්න බැ ... මම අදින්නේ චිත්තයක් ද කියලා බලාගන්න ඕනේ නම් ඇවිල්ලා බලපන් චිත්තේ තරම උබගේ කකුල් දෙක අස්සෙන් න්ම යයි........

    මම හුගාක් පාලනයකින් යුතුව කතා කලේ .. උබට කිසිම අයිතියක් නැ ඔය විදියට කියන්න ... උබ ජංගි අදින ගැනියෙක් උනත් ........... පිරිමියෙක් උනත් උබට වැඩිය හොද නමක් තියාගෙන වැඩ කරන එළකිරි එකේ කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා .....

    කාලයක් චාටර් වේවි .. එක එකාගේ අතට ගිහිල්ලා කොහෙන්දෝ මන්දා කසාදයක් පටලවාගෙන මෙතනැ හත්පොලේ ගාගන්න එනවා ...
    උබගේ කසාදෙ විතරද ලොකු..........
    උබ විතරද මිනිහෙක් හොයාගත්ත එකම ගෑණි

    අනේ පලයන් බන් යන්න ......

    උබගේ කට මෝය කටටත් එහා ගිය එකක්....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වයිෆ්ගෙන් අහගන්න කියලා කියපුදේටම ඔයාට ඔය තරමටම කේන්තියනවනම් ඔයා මට ඔයදේ කියනකොට මට කොච්චර රිදෙන්න ඇතිද කියල හිතල බැලුවද? අදින් පස්සෙවත් කෙල්ලෙක්ට බලු තාලෙට කතාකරන්න කලින් හිතලා බලන්න ඔයාගේ ගෙදරත් කාන්තාවෝ ඉන්නව කියලා. :)මොකද ඕක පිරිමිකම නෙවෙයි කැතයි .


    පිරිමිකම උබ දන්නවද ඔච්චර .... උබ ඉස්සෙල්ලා ගෑණුකම ඉගෙනගෙන වරෙන් ... මට පිරිමිකම කියලා දෙන්න කලින් ...
    උබයි පවුලේ අය ගාවගත්තේ ..
    උබයි ඉස්සෙල්ලම බෝක්කු කට පෙන්නුවේ
    උබයි ඉස්සෙල්ලම උබගේ මිනිහා මේකට ඇදලා අරගෙන මගේ ගැනිවත් ගාවගත්තේ...
    නංගි ඔයාට වඩා සුපර් කියන ගනයේ අයත් මම ආශ්‍රය කරලා තියෙනවා හැබැයි ඔයා වගේ මුඩුක්කු ටයිප් නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔයා පාත්ෆයින්ඩර් එක්ක කතා කරපු බව ඇත්ත නමුත් මං ගැනනේ කතා කලේ? :)ඔයා මට කැත විදියට කතා කරනකොට මට කියන්නේ නොදැක්ක ගානට කට පියාගෙන ඉන්න කියලද ? :rolleyes:



    ඔයාගේ කැත එළකිරියේ ප්‍රසිද්ද රහසක් :lol::lol: ඒ ගැන මම කියලා දෙන්න ඕන නැ :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔයාද ? :rolleyes::lol::)
    http://www.elakiri.com/forum/showthread.php?t=1799625


    ඔයා තවම මන් ගැන දන්නේ නැතුවයි ඔය කතා කරන්නේ. ඔයා වගේ දෙකයි පනහේ වැඩ මම කරන්නේ නැ ... ඔයාට කොහොමත් ෆේක් තියෙනවනේ .. උබම දැම්මද දන්නේ නැ ඉතින්

    මන් ගැන දන්නේ නැත්නම් 2007 ඉදන් ඉන්න අයගෙන් අහලා බලන්න ..
    ආ උබ හැමතිස්සෙම මගේ ගෑණි ගැන කිව්වනේ එහෙනම් මේකත් අහගනින්

    උබට වඩා හොද පවුල් ජිවිතයක් මම ගත කරනවා බන් මොකද කුහක ගති නැති නිසා ..... අනචාරයේ යන ගෑනු ගණන් ගන්නේ නැත්තේ එකයි මම .... මගේ ලෝකේ ඉන්නවා සුපිරි කොල්ලෙක් ... තාම පොඩි .... ඉස්සරහටත් කොල්ලෙක් වම හදන්න තමා බලාපොරොත්තුව .... මොකද සිංහල ජාතිය වෙනුවෙන් ....... හැබැයි තුන් වෙනියා අනිවා කෙල්ලෙක් තමා හදන්නේ ... මොකද නංගි කෙනෙක්ට ඒ වගේ රැකවරණයක් .... ආදරයක් ලැබෙන්නේ එහෙම උනාම ... මගේ පවුලේත් මම ලොක්කා ...... ඊට පස්සේ මල්ලි ....ඊට පස්සේ නංගි ...........

    මට නංගි කෙනෙක් ඉන්නවා .. එයත් රජයේ වැදගත් දෙපාර්තමේන්තුවක දැන් වැඩකරන්නේ අධිකරණ අමාත්‍යංශය යටතේ .......

    එළකිරියේ හැංගි හොරා වැඩ නෑ මන් ගාව .......... අන්න එකයි උබගෙයි මගෙයි වෙනස
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය මෙහෙ මරාගන්නව අන්න අරහෙ අයිරාංගනී සේරසිංහගෙත් ලින්ක් එකක් රිලීස් වෙලා ලු .. ගිහින් බලපල්ලා.. :cool:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    තොපි දෙන්නා නිවාඩු වෙලාවක් දාන් එක දිගට මරාගනියව්කෝ..මගුල..අවාරෙට පොල් වැටෙන්නැහේ මරාගන්නවා බලන් ඉන්න අපිට එපාවෙනවනේ..මෙලෝ රහක් නෑ:angry:

    මේ මරාගන්න අක්කයි අයියයි දෙන්නා කලින් යාලුවෙලා හිටපු උන් දෙන්නෙක්ද:P එෆෙයාර් එක බ්‍රේක් වෙච්ච සීන් එකකටද මේ මරාගන්නෙ බූට් එක තිබ්බෙ කවුද කෑවෙ කවුද :Pඑලකිරි අලුත් පරපුර දැනුවත් කරන්න is@වලියට බැසීමට සැරසෙමින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට එන්ටර් වෙනවද නැද්ද කිය කියා ඉන්නෙ මම, දැන්නම් හොදටම ඇති වගේ රන්ඩුව..:dull::dull:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ මරාගන්න අක්කයි අයියයි දෙන්නා කලින් යාලුවෙලා හිටපු උන් දෙන්නෙක්ද:P එෆෙයාර් එක බ්‍රේක් වෙච්ච සීන් එකකටද මේ මරාගන්නෙ බූට් එක තිබ්බෙ කවුද කෑවෙ කවුද :Pඑලකිරි අලුත් පරපුර දැනුවත් කරන්න is@වලියට බැසීමට සැරසෙමින්


    හැදියාව සහ හැදියාවක් නැති බෝක්කු කටවල් ගැන විග්‍රහයක් යන්නේ .....:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :)
    වැඩ ටික ඉවරවෙලා ලොග් උනා මචෝ ,,,
    කාලෙකින් ආවේ මේ පැත්තේ ...
    ඉතිං කොහොමද ...?

    හොදින් ඉන්නව බන්... :) මාත් මේ වලං මුට්ටි පොඩි කරන සද්දයක් ඇහිල ආවෙ බලන්ඩ මොකද කියල... :rofl: