Rain & Flood Situation 2017 (Updating...)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවතට වැස්සෙ නෑ දවස් දෙකකිං... ඔන්න දැං ඇරියස් කවර් කරන්න වගේ වහිනවා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් පුළුවන් තරම් වතුර බෝතල් ලබා දෙන්න
    පුළුවන් නම් වතුර බෝතල් දෙන්න පුළුවන් අය කියන්න

    දැන් වතුර නෑ උට්ටෝ . ඊයේ උදේ නම් ගිහින් දුන්නා. .දැන් ෆුඩ් සිටි වල බැලුව. කඩ වල බැලුව. වතුර තොග කරන උන්ගෙන් බැලුව.

    ඔක්කොම ඩොනේට් කරන්න ගෙනිහින්, ආයිත් උට්ටො ලොරිය එන්නේ හෙට ලු
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් වතුර නෑ උට්ටෝ . ඊයේ උදේ නම් ගිහින් දුන්නා. .දැන් ෆුඩ් සිටි වල බැලුව. කඩ වල බැලුව. වතුර තොග කරන උන්ගෙන් බැලුව.

    ඔක්කොම ඩොනේට් කරන්න ගෙනිහින්, ආයිත් උට්ටො ලොරිය එන්නේ හෙට ලු
    විහිලු නෙවෙයි මචං
    කැලණිමුල්ල පැත්තෙ අපි ගියා වතුරෙ බැහැගෙන
    ඒ මිනිස්සුන්ට කන්න බොන්නත් නැහැ බන් පව් වැඩේ
    රෝසි ඇන්ටි විතරයි එහෙට ඇවිල්ල තියෙන්නේ
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කාළගුණය මනින ඩොප්ලර් රේඩාර් පද්ධතිය සෑහෙන කාලෙක අක්‍රීයයි. මංත්‍රීන්ට කෝටිගනන් වාහන ගේන්න තරම් උවමනාවක් ඒක හදන්න රජය ගන්න් නැත්තේ ඇයි මාද්‍යවේදියෙක් කාලගුන අද්‍යක්ෂගෙන් අසයි.
    කාලගුන අද්‍යක්ෂගෙන් නිරුත්තර වෙයි.

    ජපානයෙන් තව යන්ත්‍ර දෙකක් නොමිලේ ලැබෙන බව පවසයි. 2020 වසර වෙන විටලු වැඩ කරන්නේ ඒ දෙක.

    ඕවා කතා කරලා වැඩක් නෑ බං අපේ කාලකණ්ණි ගැන. මාසේ පඩිය ලැබෙන නිසා රස්සාවට යනවා. පගාව ගහනවා. තව සුනාමියක් ආවත් ඔච්චරයි බං. මිනිස්සු තේරුම් ගන්න ඕන පක්ෂ වලට රන්ඩු නොවී අඩු තරමේ පිට රටවල් වල වගේ මේ වගේ ස්වාභාවික විපත් වලට සූදානම් වෙන්න. අඩු ගානේ ගෙදරක හරියට වැඩ කරන ටෝච් එකක් තියෙනවද ගොඩක් තැන් වල.:confused:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    piliyandalatath wassa patan gatta
    :yes::yes::yes:

    අපිට වැස්ස පටන් ගත්තා:sorry:
    වේලාව සවස 5.20 (28/05/17)
    පිලියන්දල

    ලොට් ඔෆ් ජූස් කමිං බෝයිස් :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    1956ට පසු ගල්පාත සොරෝවුව විවෘත කිරිමට තිරණය කර ඇත...පුපුරා යාමට අසන්නය.
    කළුගඟේ අත්තක් වෙන බොල්ගොඩ ගඟ හා සම්භන්ධ ගල්පාත සොරෝවුව 1956ට පසු විවුර්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ආරංචිමාර්ග වාර්තාකරයි.
    සොරෝවුව තවත් අගල් නවයක් පම තිබෙන නිසා සොරෝවුව පුපුරා යාමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
    වෙල්ල අවට ජනතාව අවධානයෙන් සිටින්න..!
    :sorry::sorry::sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විහිලු නෙවෙයි මචං
    කැලණිමුල්ල පැත්තෙ අපි ගියා වතුරෙ බැහැගෙන
    ඒ මිනිස්සුන්ට කන්න බොන්නත් නැහැ බන් පව් වැඩේ
    රෝසි ඇන්ටි විතරයි එහෙට ඇවිල්ල තියෙන්නේ

    අයිම් නොට් ජෝකින්. ඊයේ සමන් ටින් එකක්වත් නෑ උට්ටෝ කඩවල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1956ට පසු ගල්පාත සොරෝවුව විවෘත කිරිමට තිරණය කර ඇත...පුපුරා යාමට අසන්නය.
    කළුගඟේ අත්තක් වෙන බොල්ගොඩ ගඟ හා සම්භන්ධ ගල්පාත සොරෝවුව 1956ට පසු විවුර්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ආරංචිමාර්ග වාර්තාකරයි.
    සොරෝවුව තවත් අගල් නවයක් පම තිබෙන නිසා සොරෝවුව පුපුරා යාමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
    වෙල්ල අවට ජනතාව අවධානයෙන් සිටින්න..!
    :sorry::sorry::sorry:

    Owwa arinna puluwanda danne ne dan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    1956ට පසු ගල්පාත සොරෝවුව විවෘත කිරිමට තිරණය කර ඇත...පුපුරා යාමට අසන්නය.
    කළුගඟේ අත්තක් වෙන බොල්ගොඩ ගඟ හා සම්භන්ධ ගල්පාත සොරෝවුව 1956ට පසු විවුර්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ආරංචිමාර්ග වාර්තාකරයි.
    සොරෝවුව තවත් අගල් නවයක් පම තිබෙන නිසා සොරෝවුව පුපුරා යාමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
    වෙල්ල අවට ජනතාව අවධානයෙන් සිටින්න..!
    :sorry::sorry::sorry:

    lankawata awa lokuma gan wathuwa 56 nathinam 63 awilla thinne