මචන් පුළුවන් තරම් වතුර බෝතල් ලබා දෙන්න
පුළුවන් නම් වතුර බෝතල් දෙන්න පුළුවන් අය කියන්න
විහිලු නෙවෙයි මචංදැන් වතුර නෑ උට්ටෝ . ඊයේ උදේ නම් ගිහින් දුන්නා. .දැන් ෆුඩ් සිටි වල බැලුව. කඩ වල බැලුව. වතුර තොග කරන උන්ගෙන් බැලුව.
ඔක්කොම ඩොනේට් කරන්න ගෙනිහින්, ආයිත් උට්ටො ලොරිය එන්නේ හෙට ලු
කාළගුණය මනින ඩොප්ලර් රේඩාර් පද්ධතිය සෑහෙන කාලෙක අක්රීයයි. මංත්රීන්ට කෝටිගනන් වාහන ගේන්න තරම් උවමනාවක් ඒක හදන්න රජය ගන්න් නැත්තේ ඇයි මාද්යවේදියෙක් කාලගුන අද්යක්ෂගෙන් අසයි.
කාලගුන අද්යක්ෂගෙන් නිරුත්තර වෙයි.
ජපානයෙන් තව යන්ත්ර දෙකක් නොමිලේ ලැබෙන බව පවසයි. 2020 වසර වෙන විටලු වැඩ කරන්නේ ඒ දෙක.

piliyandalatath wassa patan gatta

විහිලු නෙවෙයි මචං
කැලණිමුල්ල පැත්තෙ අපි ගියා වතුරෙ බැහැගෙන
ඒ මිනිස්සුන්ට කන්න බොන්නත් නැහැ බන් පව් වැඩේ
රෝසි ඇන්ටි විතරයි එහෙට ඇවිල්ල තියෙන්නේ
1956ට පසු ගල්පාත සොරෝවුව විවෘත කිරිමට තිරණය කර ඇත...පුපුරා යාමට අසන්නය.
කළුගඟේ අත්තක් වෙන බොල්ගොඩ ගඟ හා සම්භන්ධ ගල්පාත සොරෝවුව 1956ට පසු විවුර්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ආරංචිමාර්ග වාර්තාකරයි.
සොරෝවුව තවත් අගල් නවයක් පම තිබෙන නිසා සොරෝවුව පුපුරා යාමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
වෙල්ල අවට ජනතාව අවධානයෙන් සිටින්න..!![]()
yep kottawa,thadetama denawa