![]()
![]()
උබට මොකක්ද තියෙන කරදරේ??
උබෙන් අනිත් උන්ට නම් කරදරයි කියල දන්නවා...



![]()
![]()
උබට මොකක්ද තියෙන කරදරේ??
උබෙන් අනිත් උන්ට නම් කරදරයි කියල දන්නවා...



magen katawat karadarayak na ban![]()
උබ පාරේ කොට කොට ගිහින් අනිත් උන්ට වදයක් වෙනවා කියල ආරංචියි...

ha ha ow ban..
kota kota yana un gewal wala gihin kiyana kata ban owa..
ube ara v-tec light eke uba red light aran tiyenne v-tec solenoid eka kick wena line eken da![]()

රත්තරං;21701318 said:
අනික ඇලූමිනියම් බාර් එයාර් බෑග්. බස් එක හැප්පුන ගමන් ඉස්සරහා සීට් එකේ ඇලුමිනියම් බටේ නවතින්නේ හක්කේ දත් දෙකකුත් ගලවගෙන![]()

සිංහලු...ඇලියොන් එකේ පැට්රල් කොච්චර වැඩද කියලා ගොඩක් අය අහන නිසා චෙක් කොලා...
ගමන් මාර්ගය...ගාල්ල මාතර ගාල්ල හයිලෙවල් හරහා at school time:කොලඹ කොටුව බොරැල්ල බත්තරමුල්ල කොට්ටාව ගාල්ල...all journey with A/C
.
16.03 km/l
මුලු දුර=396km
පෙට්‍ර්ල්=24.7 L
වේගය=express way between 90~120
Normal way 20~80
![]()










Mamath tikak paganawa eka thena...ewa ehema thamai ban
oken bagayak yako meke weda mama gage paninawa..
samahara welawata gonek wage paganna tiyagattot 6kmpl wage weda...
duraaaaaaama giyoth lassanata wage 12k karai
oken bagayak yako meke weda mama gage paninawa..
samahara welawata gonek wage paganna tiyagattot 6kmpl wage weda...
duraaaaaaama giyoth lassanata wage 12k karai




ඕක ගලවලා 3 ස්ටේජ් vtec එකක් තියමු
තෙලුත් වැඩ, පෆෝමන්සුත් තියෙනවා![]()


Mamath tikak paganawa eka thena...ewa ehema thamai ban


එල එලehewma ba ban mewata owa tiyanna..
kohomath Honda man asai.. ganna ekak neti nisa meka gatte gane hetiyata sepa, performance, resell condition okkoma balala.. EK3 hewwa masa dekak witara hambune na.. laksha 22kata wage aran laksha 2-3k witara wiyadam karala therumak na neh.. nettam mata EK3 cut ekakma genat dennam kiwwa yaluwek Japan walin. api hadala tiyagattata honda una tiyena ekekma one ne ban denna..
man hitan hitiye FD ekak ganna kiyala meka deela awruddakin witara meka pedala. eth den eka karanna wenne na.. marriage eka ta yata karanna one
balamu issarahata Honda ekak ganna..![]()




man eda 38L octane 95 gehuwa.. man eken 250Km pedde.
man kalayak allion ekak pedda ban A19 ekak 2013 witara oketh man elawaddi echchara kare na.. ekko mata auto padinna ba.. ekko mokak hari magulak..
man me patta try ekak denne anith un kiyana 15,16 figures ganna![]()


එල එල
hybrid එකක්ද
මටත් ek3 එකකට වඩා ඕක පෙනුමයි![]()
hybrid ekak newe.. mata ehema kiyala awlak na.. mata one penuma tiyena ekak.. maheshgen ahala balala ganna one athe salli tiyena kaleka.. ek3 eka lassanai ban.. man hewwa masa ganak.. okkoma chater karala tiyenne.. hoda ewa denne na.. ekane wede.. 22ta aran paint ekata 1k witara deela, wishbone, disc, seat, meter okkoma dala gannakota wedak na neh..


තෙල් ගහන්ඩ ගිය වෙලේක මට ඉස්සරහින් හිටපු තවත් ඇල්ටො 800 ක් ඔක්ටේන් 95 ගහනවා කියහන්කෝ, මට හිනා![]()
අකෝඩ් එකක්![]()
