Mage ekath ehemai ban.wadinawa wadinawa .issara poddakwath wedila tibbe nee..dan thelila tinawa.dan epa wela inne...lankawata hariyenne suv thamai![]()
ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ


යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ

Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ
ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ

Last edited:










