|2017 ICC Champions Trophy | Discussion Thread |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Bumrah, Yadev, Jadeja, Ashwin and Buwa. බුම්ර මේ ලඟදි තමයි form වුනේ, යාදෙව් නම් sure නෑ :no: .

    Yadev thamai hondatama ball kare anthima maasa 6 wage.. Thawa shaamith innawa. uth niyama seamer. Wkts ganna puluwan bowler kenek.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්.අපි හපන්නු කබ්බෝ ෆෝම් කිරීමෙහිලා...
    එංගලන්තෙ බොපාරා...
    ඕපෙනර් කෙනෙකුත් හිටියනේ තව..
    .ඕස්ට්‍රේලියාවෙ කවාජා...

    රෝහිත් ශර්මා ගහපු හැටි මතක්වෙද්දී තාම බඩ දනව :(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    IPL man of the series නේද, එක එකා එනව යනව එකෙක්වත් සෙට් උනේ නෑ නෙ හරියට. ඉර්ෆාන් පතාන් එහෙම ආපු කාලෙ ගැහුවනෙ දැන් හොයාගන්නවත් නෑ. අශ්වින්+ජඩේජා දෙන්න හිටියම ඇති තමා හැබැයි ෆාස්ට් දාන එකෙක් හිටියනං තමා හොඳ.

    පකිස්තානේ ෂුවර් නෑ ඊයේ දැක්කනේ ගැහුව.

    IPL eke MVP ben stokes machan. bt pandya hondata perform kara.. lakunu godak gahuwwe nathi unata match deciding innings kihipayakma gahuwwa,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IPL eke MVP ben stokes machan. bt pandya hondata perform kara.. lakunu godak gahuwwe nathi unata match deciding innings kihipayakma gahuwwa,
    ඌ අන්තිම ටිකට හිටියේ නෑ නෙ, හිටියනං ඌ වෙන්න තිබුන. එහෙනං RPS කප් එක ගන්නත් තිබුන.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඌ අන්තිම ටිකට හිටියේ නෑ නෙ, හිටියනං ඌ වෙන්න තිබුන. එහෙනං RPS කප් එක ගන්නත් තිබුන.

    ben stokes thamai machan man of the series. ow u hitiya nam dinanna thibba rps unta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ben stokes thamai machan man of the series. ow u hitiya nam dinanna thibba rps unta
    හපොයි ඔව් නේන්නං, පාන්ඩයා අවසන් තරඟයේ වීරයා නේද. :sorry: stokes තමා most valuble player අරන් තියෙන්නෙ. දැනුයි ඒක දන්නේ. :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හපොයි ඔව් නේන්නං, පාන්ඩයා අවසන් තරඟයේ වීරයා නේද. :sorry: stokes තමා most valuble player අරන් තියෙන්නෙ. දැනුයි ඒක දන්නේ. :D

    Kurnal pandya man of the match :yes:
    Hardik pandyage ayya..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    PSC4yWp.jpg

    Best days of SL Cricket :love:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මහරුෆ් එහෙම අපි හරියට utilize කලේ නෑ බං :no: . ඌ හොඳ pinch hitter කෙනෙක් විදිහට use කරන්න තිබුනා
    ඔව් දැන් මහරූෆ් ගේ role එක තමා දැන් South Africa වල Chris Morris කරන්නේ :yes:
    ඒ වුනාට ඒ කලේ උ සුපිරිම බෝල්ර් කෙනෙක් ,දිල්හාර ෆර්නැන්ඩුත් මාරු :cool:
    අයේ නම් මලාට ඔය වගේ ටීම් එකක් හැදෙන්නේ නෑ :no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :no:oya kale best kale neweyi neda
    මම නම් දැක්ක විදිහට SL cricket පීක් එකේම හිටියේ ඔය 2006-07 කාලේ :yes:
    ඔපෙන් අවේ සනා ,තරංග දෙන්නම හොඳටම ගැහුවා
    මයියා,සංගා ,දිලි ,අර්නෝල්ඩ් පට්ට බට්ටින්ග් depth එකක් තිබ්බේ :cool:
    අතපත්තු injured වෙලා මයියාට captaincy හම්බුනාම එකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා මයියා
    එංග්ලන්ඩ් කායෝන්ට දුවන්න ගැහුවා ODI series එකේ :lol:
    world cup එකත් ලොවෙත් ගහනව කරුමෙට වැහැල match එක හෝදලා ගියේ නැත්නම් :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් දැන් මහරූෆ් ගේ role එක තමා දැන් South Africa වල Chris Morris කරන්නේ :yes:
    ඒ වුනාට ඒ කලේ උ සුපිරිම බෝල්ර් කෙනෙක් ,දිල්හාර ෆර්නැන්ඩුත් මාරු :cool:
    අයේ නම් මලාට ඔය වගේ ටීම් එකක් හැදෙන්නේ නෑ :no:
    දිල්හාර නෝ බෝල් පප්පා නෙ, දාන්නෙත් හෙන පත ඒවා. ඒ කාලේ අපි උට බැන්න තරං :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දිල්හාර නෝ බෝල් පප්පා නෙ, දාන්නෙත් හෙන පත ඒවා. ඒ කාලේ අපි උට බැන්න තරං :D
    :yes::yes::yes:
    ඌ ඒ උනාට එක මැච් එකක ලාස්ට් ඕවර් එක
    සුපිරියට දාලා දිනෙව්වා මතකයි..

    ඌ හොඳයි හිතෙන්නේ ලක්මාල් එහෙම
    ටීම් එකට ආවට පස්සෙනේ බන්

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    දිල්හාර නෝ බෝල් පප්පා නෙ, දාන්නෙත් හෙන පත ඒවා. ඒ කාලේ අපි උට බැන්න තරං :D
    ඔව් හැබැයි උ ඉන්න හන්දියට කීවෙත් නො බෝල් හන්දිය කියලා :lol:
    ඒ වුනාට ඒ match කීපයක් අපිට ගොඩ දැම්ම :cool:

    මේක මතකද ;)