Bumrah, Yadev, Jadeja, Ashwin and Buwa. බුම්ර මේ ලඟදි තමයි form වුනේ, යාදෙව් නම් sure නෑ.
Yadev thamai hondatama ball kare anthima maasa 6 wage.. Thawa shaamith innawa. uth niyama seamer. Wkts ganna puluwan bowler kenek.
Last edited:
Bumrah, Yadev, Jadeja, Ashwin and Buwa. බුම්ර මේ ලඟදි තමයි form වුනේ, යාදෙව් නම් sure නෑ.
ඔව්.අපි හපන්නු කබ්බෝ ෆෝම් කිරීමෙහිලා...
එංගලන්තෙ බොපාරා...
ඕපෙනර් කෙනෙකුත් හිටියනේ තව..
.ඕස්ට්‍රේලියාවෙ කවාජා...
IPL man of the series නේද, එක එකා එනව යනව එකෙක්වත් සෙට් උනේ නෑ නෙ හරියට. ඉර්ෆාන් පතාන් එහෙම ආපු කාලෙ ගැහුවනෙ දැන් හොයාගන්නවත් නෑ. අශ්වින්+ජඩේජා දෙන්න හිටියම ඇති තමා හැබැයි ෆාස්ට් දාන එකෙක් හිටියනං තමා හොඳ.
පකිස්තානේ ෂුවර් නෑ ඊයේ දැක්කනේ ගැහුව.
IPL eke MVP ben stokes machan. bt pandya hondata perform kara.. lakunu godak gahuwwe nathi unata match deciding innings kihipayakma gahuwwa,
ඌ අන්තිම ටිකට හිටියේ නෑ නෙ, හිටියනං ඌ වෙන්න තිබුන. එහෙනං RPS කප් එක ගන්නත් තිබුන.
ben stokes thamai machan man of the series. ow u hitiya nam dinanna thibba rps unta
stokes තමා most valuble player අරන් තියෙන්නෙ. දැනුයි ඒක දන්නේ.
හපොයි ඔව් නේන්නං, පාන්ඩයා අවසන් තරඟයේ වීරයා නේද.stokes තමා most valuble player අරන් තියෙන්නෙ. දැනුයි ඒක දන්නේ.

![]()
Best days of SL Cricket
. ඌ හොඳ pinch hitter කෙනෙක් විදිහට use කරන්න තිබුනා ada thathweta adesha karaganna epa. T20 wala balapeamai pinch hiterමහරුෆ් එහෙම අපි හරියට utilize කලේ නෑ බං. ඌ හොඳ pinch hitter කෙනෙක් විදිහට use කරන්න තිබුනා
මහරුෆ් එහෙම අපි හරියට utilize කලේ නෑ බං. ඌ හොඳ pinch hitter කෙනෙක් විදිහට use කරන්න තිබුනා



oya kale best kale neweyi neda



ඔව් දැන් මහරූෆ් ගේ role එක තමා දැන් South Africa වල Chris Morris කරන්නේ
ඒ වුනාට ඒ කලේ උ සුපිරිම බෝල්ර් කෙනෙක් ,දිල්හාර ෆර්නැන්ඩුත් මාරු
අයේ නම් මලාට ඔය වගේ ටීම් එකක් හැදෙන්නේ නෑ
දිල්හාර නෝ බෝල් පප්පා නෙ, දාන්නෙත් හෙන පත ඒවා. ඒ කාලේ අපි උට බැන්න තරං



දිල්හාර නෝ බෝල් පප්පා නෙ, දාන්නෙත් හෙන පත ඒවා. ඒ කාලේ අපි උට බැන්න තරං



![]()
Best days of SL Cricket
