Rain & Flood Situation 2017 (Updating...)

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,419
    6,569
    113
    Land of Lions
    මචන් මේ දැන්වීම ඇත්ත එකක් නේද? කොහෙන්ද මේවා ලැබෙන්නේ උඹට??:confused:
    රෙප් ++

    Azzam Ameen‏Verified account
    @AzzamAmeen

    Follow
    More
    URGENT : Govt wants people living in hill areas in following places to evacuate immediately because of possible landslide threats #FloodSL
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රතු නිවේදනයයි‼️‼️‼️
    ඉදිරි පැය විසිහතර තුළ ඇතුලත වැසි ඇති වුවහොත් රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර, හම්බන්තොට, දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් හැකි ඉක්මනින් ඉවත්විය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත්කරමින් අනතුරු අඟවා ඇත.
    ❗>>> රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන රත්නපුර, ඇලපාත, පෙල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න සහ නිවිතිගල
    ❗>>> කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට
    ❗>>> ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බද්දේගම, යකක්ලමුල්ල, නෙලුව, තවලම, නියාගම, නාරංගොඩ
    ❗>>> කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, බදුරලිය
    මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන කොටපොල පස්ගොඩ, පිටබැද්දර, මුලටියන
    ❗>>> හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන වලස්මුල්ල, කටුවන
    ❗️>>> නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොරළය ප්‍රාදේශීහ ලේකම් කොට්ඨාශය සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.
    (කොපි කරගෙන හෝ ෂෙයාර් කොට පණිවිඩය දෙන්න)
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ රමඩියා එකේ වෙඩින් එකකුත් තිබ්බ මුන්ට පිස්සුද බොල්ගොඩ කට ලග ඉදන් ගැලුවනන් :growl:

    අද සෙට් වීමක් ලෑස්තිකරන් හිටියේ ඕක.ඒකත් කෑන්සල් කලා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,419
    6,569
    113
    Land of Lions
    #lka Floods threaten southern #Matara district. Warnings of #crocodiles reaching low lands #nilwala #FloodSL #video

    DA6umRwXUAEMDz0.jpg:large
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ⚠️ALERT ⚠️
    #FLOODSL #FLOOD2017
    කලුතර පනාපිටිය වේල්ල නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙස හමුදා නිලධාරින් ඉල්ලා සිටිනවා.....
    >>>> 06:16 PM | 28/05/2017 <<<<

    වාන් අරින්න බැරුව හිරවෙලා කියලා ආරංචියක් ආවා.ඇත්තද බන්?
    මම නම් දවල් ගිහින් බලලා ආවා.එතකොටත් ඩෑම් එක ලඟට යන්න දෙන්නේ නෑ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,593
    5,870
    113
    @ගෙදර
    :(Attention:(
    නිවේදනයයි

    ඔබත් ගාල්ල අවට කෙනෙක් නම්, වතුර බොන්නෙ පාරෙ ලයින් එකෙන් නම් ( water board ) දැන්ම පරිභෝජනයට සුදුසු පානීය ජලය එකතු කරගන්න.
    මේ වෙනකොට වක්වැල්ල ජල පවිත්‍රාගාරය සහ බද්දේගම ජල පවිත්‍රාගාරය තියෙන්නෙ අවදානම් මට්ටමේ.
    ඒ නිසා මොනයම් විදියකින් හරි ඒක යට වුණොත් දවස් ගාණක් වතුර නැතුවයි ඉන්න වෙන්නෙ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,419
    6,569
    113
    Land of Lions
    Death toll increasing 😔 #FloodSL
    151 people had died & 111 persons missing
    Over 100,000 are displaced & over 400000 affected - DMC.
    :(:(:(:(:(

    මොනා උනත් අපේ උං නේ..... පට්ට දුකයි.....
    :(:(:(:(:(
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මාතර මෝය කට දැන් ගොඩක් පළල් කරලා තියෙන්නේ ඒ නිසා වතුර බහිනවා ගොඩක් වේගෙන් , අවුල තියෙන්නේ වේල්ල කැඩුනොත් තමයි ඒ වතුර ටික යන්නේ නගරය හරහා. එකේ කනුව ගාවින් දාන සේරම බෝට්ටු යන්නේ පාලටුව උනැල්ල පැත්තට,
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මාතර මෝය කට දැන් ගොඩක් පළල් කරලා තියෙන්නේ ඒ නිසා වතුර බහිනවා ගොඩක් වේගෙන් , අවුල තියෙන්නේ වේල්ල කැඩුනොත් තමයි ඒ වතුර ටික යන්නේ නගරය හරහා. එකේ කනුව ගාවින් දාන සේරම බෝට්ටු යන්නේ පාලටුව උනැල්ල පැත්තට,

    මේ කියන්නේ මොකක්ද? තේරුනේ නෑ.
    දැන් මාතර ගංවතුර අඩු වේගෙන යනවද ?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,419
    6,569
    113
    Land of Lions
    මධ්‍යම කඳුකරයට ඉතා දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. පහත් බිම් ප්‍රදේශවාසීන් අවදානයෙන් පසුවන්න.

    Hrs : 19:39

    #FloodSL #Flood2017
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ කියන්නේ මොකක්ද? තේරුනේ නෑ.
    දැන් මාතර ගංවතුර අඩු වේගෙන යනවද ?
    thama ehemamai
    watura bahinne na

    apita watura na ( town ekata saha awata pathi walata) mara seen eka. water treatment plant eka yatawela nisa aye kawada watura ewida danna :confused:
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    thama ehemamai
    watura bahinne na

    apita watura na ( town ekata saha awata pathi walata) mara seen eka. water treatment plant eka yatawela nisa aye kawada watura ewida danna :confused:

    ඉතින් අර උඩ පොස්ට් එක දාපු කෙනා කියන්නේ මෝය කපල වතුර තදින් බහිනවා කියල. දැන් වැහින්නේත් නැතනම්, උඩට වැහැපු වතුරත් බහිනවා නම් කොහොමද ගංවතුර වතුර එහෙමම තියෙන්නේ ?:confused::confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් අර උඩ පොස්ට් එක දාපු කෙනා කියන්නේ මෝය කපල වතුර තදින් බහිනවා කියල. දැන් වැහින්නේත් නැතනම්, උඩට වැහැපු වතුරත් බහිනවා නම් කොහොමද ගංවතුර වතුර එහෙමම තියෙන්නේ ?:confused::confused:
    bahinawa udaha pati wala watura. akurassa paththe ewa. gagenuth ho gala bahinawa. gage watura mattamath dan adui
    man kiyanne nagare awata watura. ewa ehemmamai.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මේ කියන්නේ මොකක්ද? තේරුනේ නෑ.
    දැන් මාතර ගංවතුර අඩු වේගෙන යනවද ?

    දවල් වෙද්දී වතුර ටිකක් වැඩි වෙලා තිබ්බ ඊට පස්සේ වැඩි උනේ නෑ වතුර බහින්නේත් නෑ , අකුරැස්ස පාරේ හිත්තැටියේ එකේ කණුවේ ඉදන් බෝට්ටු යනවා කොටු වෙච්ච අය ගන්න ඒවා යන්නේ පාලටුව උනැල්ල ගොඩගම පැත්තට, කිරලකලේ , හිත්තැටිය නැගෙනහිර ටව කොටුවෙච්ච අය ඉන්නවනම් එතනට ගිහින් වැඩක් නෑ , ඒ අය තුඩාව හෝ ඇලවෙල්ල හතරමං හන්දියට ඇවිත් එතන බෝට්ටුවකට කියන්න,

    සමීර - 0716155091 (ගොඩගම ,පාලටුව ,උනැල්ල) ආපදා සහය
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ඉතින් අර උඩ පොස්ට් එක දාපු කෙනා කියන්නේ මෝය කපල වතුර තදින් බහිනවා කියල. දැන් වැහින්නේත් නැතනම්, උඩට වැහැපු වතුරත් බහිනවා නම් කොහොමද ගංවතුර වතුර එහෙමම තියෙන්නේ ?:confused::confused:

    ගගෙන් පිට දාපු වතුර පහත් තැන් වල රැදිලා තියෙනව,
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,263
    3,476
    113
    Maligawatta
    Death toll increasing 😔 #FloodSL
    151 people had died & 111 persons missing
    Over 100,000 are displaced & over 400000 affected - DMC.
    :(:(:(:(:(

    මොනා උනත් අපේ උං නේ..... පට්ට දුකයි.....
    :(:(:(:(:(




    :lol:



    Paw ithing, Muslim minissunta karana hirihera walata mehema wela madhi :yes:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    thama ehemamai
    watura bahinne na

    apita watura na ( town ekata saha awata pathi walata) mara seen eka. water treatment plant eka yatawela nisa aye kawada watura ewida danna :confused:

    uba matara koheda ban apita nam wathura samahara welawata lawata wage enawa ewa tank ekakata puro gannawa. aranchi hatiyata motor ekak gennalla Kadduwen wathura dennalu hadanne