රතු නිවේදනයයි



ඉදිරි පැය විසිහතර තුළ ඇතුලත වැසි ඇති වුවහොත් රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර, හම්බන්තොට, දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් හැකි ඉක්මනින් ඉවත්විය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත්කරමින් අනතුරු අඟවා ඇත.

>>> රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන රත්නපුර, ඇලපාත, පෙල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න සහ නිවිතිගල

>>> කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට

>>> ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බද්දේගම, යකක්ලමුල්ල, නෙලුව, තවලම, නියාගම, නාරංගොඩ

>>> කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, බදුරලිය
මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන කොටපොල පස්ගොඩ, පිටබැද්දර, මුලටියන

>>> හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන වලස්මුල්ල, කටුවන

️>>> නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොරළය ප්‍රාදේශීහ ලේකම් කොට්ඨාශය සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.
(කොපි කරගෙන හෝ ෂෙයාර් කොට පණිවිඩය දෙන්න)