Rain & Flood Situation 2017 (Updating...)

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පනාපිටිය වේල්ල ගැන යමක් බලධාරීන් සඟවන බව හිතෙන්නේ නැද්ද කාටවත්? අයි ටි වී එකේ කියන්නේ නැත්තේ ඔය හැම තැනම කියන ප්‍රශ්නයක් නෑ කියන කථා. අපි දන්නා එතන ඉන්න සිවිල් ඉංජිනේරු කෙනෙක්ට කතා කරත් උත් හරියට කියන්නේ නෑ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Kind of release: එත් උබට හිතෙන්නැද්ද මුන් මොකක් හරි හංගනවා කියල. අයි බන් මිඩියා වල ඕක කියන්න තිබ්බනේ
    minissu katakatha hadanawa, eka deka karala kiyanawa. samahara media and fb pages ewa market karanawa.
    me mathara wellak kaduna kaduna gaga kochchara dangaluwada mukuth une na :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    image_35b10595f0.jpg
     
    :yes::yes: මේ වගේ වේලාවක රාජ්‍ය නිළධාරියෙක් බොරු ප්‍රකාශ කරන්නේ නෑ බං :) සමහර පෙජ් වලින් වගකිමක් නැතිව පොස්ට් දානවා :angry::angry::angry:
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    PRIORITY MESSAGE - SHARING AS RECEIVED
    The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.

    source : Aman Ashraff
     
    Last edited:

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    PRIORITY MESSAGE - SHARING AS RECEIVED
    The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.

    source : Aman Ashraff

    pissu ratak ban meka
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
    Lankadeepa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
    Lankadeepa

    PRIORITY MESSAGE - SHARING AS RECEIVED
    The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.

    source : Aman Ashraff

    official page ekak or twitter ekak nadda ban gov
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
    Lankadeepa

    :yes::yes:

    එකනේ මන් මුන්ට කට කැඩේනකම් කියන්නේ..මුන් උදේ ඉදන් ඉන්නවා කැඩේනකම් දුවන්න :dull::dull:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    PRIORITY MESSAGE - SHARING AS RECEIVED
    The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.

    source : Aman Ashraff

    panadura හරියේද කිව්වේ? මම පානදුරේ බෝර්ඩ් එක ගව හරියේ
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    PRIORITY MESSAGE - SHARING AS RECEIVED
    The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.

    source : Aman Ashraff
    BuMp
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :nerd: anemanda oi

    දෙකම එකයි..මාත් ඉන්නේ ඔය ලගක...ඕක කැඩුනොත් අපිටත් case එකක් එනවා :sorry:

    එත් මන් නම් කියන්නේ කැඩේන්න එපා කිය කියා ඉන්න ඕන කියලා :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Panapitiya bologoda dekakda ekakda

    එකක්: පනාපිටිය කියන්නේ ඒ ප්‍රදේශයේ නමට වැටුන එකක් ඒකයි:
    ඕක වැටෙන්නේ බෝල්ගොඩට නිසා සමහරු ඕකට බොල්ගොඩ වේල්ල කියල කියනවා
     
    • Like
    Reactions: ^Buddhika^

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දෙකම එකයි..මාත් ඉන්නේ ඔය ලගක...ඕක කැඩුනොත් අපිටත් case එකක් එනවා :sorry:

    එත් මන් නම් කියන්නේ කැඩේන්න එපා කිය කියා ඉන්න ඕන කියලා :yes:
    e fb post eke comment balanna. ehema ekak na kiyanawa.
    lankadeepe kiyanne reliable source ekak anika engineer kiwwa kiala kiyanne. arehen mehen ussala fb eke dana ewa nam byla godak welawata. fb eke widiyata una nam apith yata wela iye indan:P

    habai moka unath alert eke inna eka hondai.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    e fb post eke comment balanna. ehema ekak na kiyanawa.
    lankadeepe kiyanne reliable source ekak anika engineer kiwwa kiala kiyanne. arehen mehen ussala fb eke dana ewa nam byla godak welawata. fb eke widiyata una nam apith yata wela iye indan:P

    habai moka unath alert eke inna eka hondai.

    ඔව් බන්..අවදානමක් තියෙනවා..වෙලා තියෙන්නේ එක ලොකු කරලා දාන එක :dull::dull:

    හෙටයි,අනිද්දයි වැස්සොත් නම් ලොකු අවදානමක් එනවා..එත් මට හිතෙන්නේ වහින එකක් නැහැ..
    ඒ තරම් අපේ මිනිස්සු පව් කරලා නැතුව ඇති ;)