පනාපිටිය වේල්ල ගැන යමක් බලධාරීන් සඟවන බව හිතෙන්නේ නැද්ද කාටවත්? අයි ටි වී එකේ කියන්නේ නැත්තේ ඔය හැම තැනම කියන ප්රශ්නයක් නෑ කියන කථා. අපි දන්නා එතන ඉන්න සිවිල් ඉංජිනේරු කෙනෙක්ට කතා කරත් උත් හරියට කියන්නේ නෑ.
minissu katakatha hadanawa, eka deka karala kiyanawa. samahara media and fb pages ewa market karanawa.Kind of release: එත් උබට හිතෙන්නැද්ද මුන් මොකක් හරි හංගනවා කියල. අයි බන් මිඩියා වල ඕක කියන්න තිබ්බනේ

minissu katakatha hadanawa, eka deka karala kiyanawa. samahara media and fb pages ewa market karanawa.
me mathara wellak kaduna kaduna gaga kochchara dangaluwada mukuth une na![]()

මේ වගේ වේලාවක රාජ්ය නිළධාරියෙක් බොරු ප්රකාශ කරන්නේ නෑ බං
සමහර පෙජ් වලින් වගකිමක් නැතිව පොස්ට් දානවා 

PRIORITY MESSAGE - SHARING AS RECEIVED
The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.
source : Aman Ashraff
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
Lankadeepa

BuMpPRIORITY MESSAGE - SHARING AS RECEIVED
The Police Head Quarters made an announcement over radio just now, that the Bolgoda Dam is at High risk of collapsing.. Please warn your relatives, friends and known people to be alert. Areas at Risk are Panadura, Bandaragama and others... Please Warn them of the impending flood situation... We may be able to save a few lives if they are warned on time.
source : Aman Ashraff
oya dam dekak gana neda kiyanne?

දෙකම එකයි..මුන් පොඩි දේ ලොකු කරනවා..එකයි සින් එක![]()
Panapitiya bologoda dekakda ekakda
anemanda oianemanda oi

Panapitiya bologoda dekakda ekakda
e fb post eke comment balanna. ehema ekak na kiyanawa.දෙකම එකයි..මාත් ඉන්නේ ඔය ලගක...ඕක කැඩුනොත් අපිටත් case එකක් එනවා
එත් මන් නම් කියන්නේ කැඩේන්න එපා කිය කියා ඉන්න ඕන කියලා![]()

e fb post eke comment balanna. ehema ekak na kiyanawa.
lankadeepe kiyanne reliable source ekak anika engineer kiwwa kiala kiyanne. arehen mehen ussala fb eke dana ewa nam byla godak welawata. fb eke widiyata una nam apith yata wela iye indan
habai moka unath alert eke inna eka hondai.