අපේ අයියා කෙනෙක් කිව්වා මීට කාලෙකට කලින් ඕකිට කොල්ලෙක් විහිලු කරා කියලා යාලු වෙලා ඉන්න කොල්ලට කියලා ඒ විහිලු කරපු කොල්ලට ගහලා දෙනෝදහක් ඉස්සරහා ඒ විහිලු කරපු කොල්ලා ලව්වා මේකිට වන්දවලා කියලා ඒ කතාව ඇත්තනං මේ පට්ට බැල්ලිගෙ වැල ලීක් වෙලා මදි කෙල්ල ලස්සනට හිටියට කියුට් උනාට පේන තරං අහිංසක හොද එකියක් නෙවෙයි කටුස්සෝ
ඒ සීන් එකනං මාත් දැක්ක බන් ඒත් කොල්ල නෙ සද්දේ දාන්නේ ඒ හින්ද වැඩිය ගානක් නෑ කෙල්ල ගැන මොකුත් නරකක් හිතුනෙ නෑ. ෆොටෝශුට් එකකදීවත් එහෙම නොගැලපෙන විදිහට ඉඳල නෑ නෙ බන් ඒකයි එකපාරට මෙහෙම ආවම අවුල් වගේ හිතෙන්නේ




