ෆීල්ඩ් එකේ ඕනෙ කෙනෙක් දන්නව.. කේ.සුජීවනම් ප්‍රසිද්දියෙම වැඩේ කරන්නෙ උබට උනත් ඕනෙනම් සුදුවෙන්න පුලුවන්..
නෑ මචන් ඉන්ජක්ශන් එකක් කේස් වෙලා නෑ.. සුදුකබර වල ආයෙ හමේ පාට කරන්න බැරිනිසා කරන්න පුලුවන් එකම දේ හම සුදුකබර වල පාට කරන එක.. මෙයා කරන්නෙ ඒකයි..

Glutathione injection karalaa, dan godak ganu karanawaa, pol kalla wage sudu wenawa![]()

e monwada ban ee![]()

මේකිට මේ මොනවද බන් වෙලා තියෙන්නේ?
පොතු කබරද?
Glutathione injection karalaa, dan godak ganu karanawaa, pol kalla wage sudu wenawa![]()
me manussayta tiyenne ledak. meyage ammatath meka tubuna.