Hard Talk with ~Titi~

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,031
    23,912
    113
    giphy.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හප්පේ... මම උණ හැදිල ටිකක් සනීපවෙලා ආව විතරයි... මේකෙ යකා නටලනේ... වීදුරු කැඩිලා, පුටු පෙරළිලා.... හැම තැනම ලේ පැල්ලම්.... මේවා දැක්කම ආයෙත් උණ වැඩි වුණා වගේ.... :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හප්පේ... මම උණ හැදිල ටිකක් සනීපවෙලා ආව විතරයි... මේකෙ යකා නටලනේ... වීදුරු කැඩිලා, පුටු පෙරළිලා.... හැම තැනම ලේ පැල්ලම්.... මේවා දැක්කම ආයෙත් උණ වැඩි වුණා වගේ.... :(

    මට වගකීමෙන් කියන්න පුළුවන් මම නම් පෙට්ටිය කැඩුවේ නැ ./.. ඔව් සත්තයි :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට වගකීමෙන් කියන්න පුළුවන් මම නම් පෙට්ටිය කැඩුවේ නැ ./.. ඔව් සත්තයි :lol:

    ඒ වුනාට ඔයා තමයි පෝලිමේ මුලින්ම හිටියෙ සහෝ.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
    බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
    සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
    ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
    අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

    පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
    දෙව්ලොව නැති සැප විකුණන්නේ
    නුවරු රිසි රිසි දේ ගෙන
    මසුරන් තඹයට දෙන්නේ
    නිබඳ සිත ලතැවෙන්නේ

    සෝබාව දේ...

    ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
    ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

    දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
    එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝබාව දේ..

    සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
    සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ

    සෝබාව දේ.. //
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෝ‍බා‍ව‍ දේ‍

    සෝබාව දේ.. //

    ගෑණියෙක් පිරිමියෙක් එක්ක සංවාසයේ යෙදීම අරුමයක් නොවන්නේය.... එය ඔවුන්ගේ කැමැත්තය... එය අනෙක් එවුන්ට වැඩක් ද නැත.... හැබැයි ටිටී හා අරයාගේ සිද්ධිය වෙනත් ලීක් කේස් වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය... බහුතරයක් මෙම වීඩියෝව හතර වටේට ශෙයා කළේ ආතල් එකට වඩා වෛරයකිනි.... ඒ වෛරයට සාධාරණ හේතුද තිබිණි.... ඊට හේතුව ටිටීත් අරයත් පමණක් නොව ඊට ඈදි සිටින එලකිරි ලොක්කාය... ඔහුගේ මාධ්‍ය ජාලය අස්සක් මුල්ලක් නෑර පීරා අනුන්ගේ අතිශය පෞද්ගලික කුණු ඔවුන්ගේ ගොසිප් මාධ්‍ය හරහා රස කර කර, ලූණු ඇඹුල් ඇතිව හිරිකිතයක් නැතිව ලෝකෙට මුදා හලන්නේය... මොවුන්ගේ මෙම කි‍්‍රයාව නිසා ලස්සන ජීවිත කීයකට කණකොකා හඩන්න ඇතිද? කීදෙනෙකුට ජීවිත හැර දමා යන්න සිදුවන්න ඇතිද? බුදු දහම අනුව කර්මයට පිටුපා සිටිය නොහැක.... අනුන්ගේ රෙදිගලවා, තමන් සුදු රෙදි ඇන්දද නිමේෂයකින් නිරුවත ලෝකෙටම නිරාවරණය වූයේ ඒ නිසාය... තමන්ට අවස්ථාවක් ලැබෙනකන් සිටි පාර්ශවයන්ට පළිගැනීමට කදිම අවස්ථාවක් ලැබුණි.... අද මෙම සිද්ධිය නිසා ඔවුන් යම් මානසික කම්පනයක් විදින්නේ ද, අවලාදයක් විඳින්නේ ද ඊට වඩා සියදහස් වතාවක් ඔවුන් නිසා වෙනත් අය දුක් විඳි බව පමණක් අවබෝධ කරගත්තා නම් එය වඩාත් වටින්නේය....

    හාස්‍යජනක කරුණ වන්නේ අද ඔවුන්ට රෙවෙන්නට ගසා ඇත්තේ අනුන්ගේ චරිත ඝාතනය කරන්නට ඔවුන් යොදාගත්ත මාධ්‍ය සංස්කෘතියමය වීමය.... ඔබ පසුකර යන්නන් දිනෙක නැවත ඔබ ඉදිරියට පැමිණෙනවා යැයි කියමනක් ඇත්තේ මේ නිසා විය හැකිය...

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,575
    7,784
    113
    මෙන්න මෙතන...

    කුමා අයියා ඔයා නම්...:lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ගෑණියෙක් පිරිමියෙක් එක්ක සංවාසයේ යෙදීම අරුමයක් නොවන්නේය.... එය ඔවුන්ගේ කැමැත්තය... එය අනෙක් එවුන්ට වැඩක් ද නැත.... හැබැයි ටිටී හා අරයාගේ සිද්ධිය වෙනත් ලීක් කේස් වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය........

    අමු අමුවේ විකෘති කරල නේද...? :growl: දානව නඩු... :baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරිම අපූරුයි ! අහවල් එකවත් කෙලින් නොවන නපුන්සක නාමික පිරිමින් ටිකක් පාළු ගෙදර වලං බිඳලා ගිහින්. ලැජ්ජාවේ බෑ.