Rain & Flood Situation 2017 (Updating...)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DBA26DoU0AA7gcu.jpg
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    cyclone eke balapaamata wenna athi eka dan bengala patten e rate athulata yanawa neda
    lankawta cyclone enne natte bengala bokka nisa

    පින් මහිමය, වාසනාව හෝ දේව කැමැත්ත විදිහට කොහොම කියා ගත්තත් අපේ ලංකාවේ පිහිටීම නම් පට්ට. බොක්ක මොන විදිහට කලබුනත් තද හානියක් කරන්න දෙන්නේ නෑ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොළඹ හා තදාසන්න්න පදෙස් වලට දැඩි හුලං සහිත තරමක වැසි

    -සෝස් එක ලොල්සීන් හිම් සෙල්ෆ්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කෝටි ගනන් ජනතාවගේ සල්ලි වලින් වාහන අරං, ඇදිවත පමණක් ඉතිරි ඒජනතාව බලන්න යන අපේ සරල ඇමති වරු