මම ගිය සෙනසුරාදා Connection එක ගත්තේ. අර PHONE එක Voice Activate කරගෙනම. මට මේකට යුසර් නේම්, පාස්වර්ඩ් දුන්නේ නෑ. මම ඇවිත් ඉදර්නෙට් එකෙන් කනෙක්ට් කරාම නිකන්න කොම් එකෙන් ගත්තා. එදාම හවස ඉන්ටර්නෙට් ඇක්ටිව්. එත් කෝල් ගන්න බෑ තාම. ඉයේ විටරයි හොදට පාවිච්චි කරේ අද දවල් ඉදන් Speed අඩුවෙලා නිකන් GB පැනල වගේ. උපරිම මම 3.8 GB විතර පාවිච්චි කරන්න ඇති.
SLT Configuration Site එකේ අර 192.168.1.1 ගහල ලොග් වෙන්නේ. එකට ඇඩ්මින් විදිහට ලොග් උනාම මගේ පෙන්නවා මගේ මුළු ඩේටා 128794 KB කියල වෙන්න බැනේ.
කාලගුණයේ මොකක් හරි අවුලක් නිසාද මේ ? නැත්තම් උන්ගේ කෙස් එකක්ද ?
එස් එල් ටි එකට කෝල් කර එක යකෙක් උස්සන්නේ නෑ. නයිට් ඩියුටි අය නිදි ඇති.