SLT 4G Unlimited Package Help

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,727
    4,794
    113
    එලකිරි හන්දිය
    මම SLT එකේ අන්ලිමිටඩ් පැකේජ් එකක් ගන්න කියලා බැළුවේ. පොඩි එක්කෙනාත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා ඩේටා වලට ලොකු ගානක් මාසෙකට එනවා. ඔය පල්ලෙහා පින්තූරේ තියෙන පැකේජ් දෙක හොඳයි ද ?

    ඒවායේ වාසි අවාසි මොනවද කියලා පාවිච්චි කරන කෙනෙක් කියලා දෙන්න පුලුවන් ද ?

    SLT එකට කෝල් කලහම උන් නම් වාසි ඇරෙන්න අවාසි ගැන නම් කියන්නේ නෑ.

    දැනට මම පාවිච්චි කරන්නේ Web Family Plus කනෙක්ශන් දෙකක්. (ඔෆිස් වැඩ වලටත් එක්කම ) එක කනෙක්ශන් එකක් දවස් 10-12 යද්දි ඉවර වෙනවා.
    Selection_013.png
     
    • Wow
    Reactions: elakiriaddict

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,727
    4,794
    113
    එලකිරි හන්දිය
    SLT 4G singapore ping එක කීය වගේද?
    1694582874060.png


    speed එක බලන්නෙ නැත්නම් unlimited 2 එක ගන්න tax එක්ක 35OOක් වගේ
    Speed එක නම් ඕන වෙනවා. ඔෆිස් එකේ zoom, meet, teams කෝල් වලට ස්පීඩ් ඕන කරනවා. නැත්නම් කෝල් ඩ්‍රොප් වෙන සීන් එකක් වේවි.
    ------ Post added on Sep 13, 2023 at 10:59 AM

    Up
    ------ Post added on Sep 13, 2023 at 1:57 PM
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    අන්ලිමිටඩ් නම් ගන්න එපා.. මම මේ ලගදි මගෙ පැකේජි එක මරු කල අන්ලිමිටඩ් එකකට. අම්මො එපා උනා.. ඒට පස්සෙ ආයෙත් Rs. 250 ගෙවල Any time package එකකට අයෙත් මාරු කරගත්තෙ
     
    • Sad
    Reactions: elakiriaddict

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    දැනට තියෙන්නෙ fiber නම් 4g ගන්න එක not recommended.

    4G Flash 5/10 ගන්න ඕනනං ඕවගෙ Zoom/Teams Free. Bandwidth based ඒව 8Mbps වත් නැතුව දැන් තේරුමක් නෑ බං
     
    • Wow
    Reactions: elakiriaddict