Hard Talk with ~Titi~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown:යකෝ කොහෙන් ගියත් මාවමයි පේන්නේ මෙකේ උන්ට:angry:

    ඉතින් දෙයියනේ සයිස් එකේ හැටියට ප්‍රමාණයෙන් ලොකු දේවල් නෙවැ මුලින්ම පේන්නෙ...
    උදා.. ඇතින්නියෙකුයි කූඹියෙකුයි එකට හිටියොත් බලන අයට මුලින්ම පේන්නෙ කාවද?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ෆිට් එකට ආ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    karyl_alligator-300x197.jpg
    ගහප්පයිං *ස එළුවට!!:growl::growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් නො දෙන්න තරම් අපි අතර මේ සා දුරස් බවක්....:(

    මේස දුරින් තියෙන්නේ ඇයි විභාගයක්ද?:oo:
    ඒක නෙමෙයි කුකූ..ගීතෝස කෑවේ නැද්ද? මම මේ ලඟදි ඉස්සෙල්ලම පූරි කෑවා..මාර රහයිනේ ඒක:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..:dull:
    හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..:(

    පොල් තෙල් ටිකක් ගාලා පපුව අතුල්ලහන් :cool::cool:
    පවු බන් අසරණ කෙල්ල :(:(
    මට වවන්නේ නැහැ මේවා අහනකොට :(:(

    :shocked:ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?

    මට පුළුවන් ඔයාට ඉන්ස්ට්‍රක්ටර් කෙනක් වෙන්න
    ඕනනම් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඉතින් දෙයියනේ සයිස් එකේ හැටියට ප්‍රමාණයෙන් ලොකු දේවල් නෙවැ මුලින්ම පේන්නෙ...
    උදා.. ඇතින්නියෙකුයි කූඹියෙකුයි එකට හිටියොත් බලන අයට මුලින්ම පේන්නෙ කාවද?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ෆිට් එකට ආ..

    :frown::growl:

    :love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගහප්පයිං *ස එළුවට!!:growl::growl::growl:

    :lol::rofl:
    සනීප උනාට පස්සේ 18+ නැති ත්‍රෙඩ් එහෙක රිප්ලයි දානවා දාක්කමයි..:P
    පංති පටන් ගන්න කලින් අපි ගියෝ:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගහප්පයිං *ස එළුවට!!:growl::growl::growl:

    කිඹුල් සනුහරේ නියෝජනය කරමින් සෝබෙක් පරපුරෙන් පැවතඑන එලකිරි කිඹුල් තඩි කිඹුල් තෙමේ රිදී වාර්ථා කළ වගයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොල් තෙල් ටිකක් ගාලා පපුව අතුල්ලහන් :cool::cool:
    පවු බන් අසරණ කෙල්ල :(:(
    මට වවන්නේ නැහැ මේවා අහනකොට :(:(

    මට පුළුවන් ඔයාට ඉන්ස්ට්‍රක්ටර් කෙනක් වෙන්න
    ඕනනම් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්

    :oo:අනේ මොකට මහන්සි වෙනවද..:D no thanks:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේස දුරින් තියෙන්නේ ඇයි විභාගයක්ද?:oo:
    ඒක නෙමෙයි කුකූ..ගීතෝස කෑවේ නැද්ද? මම මේ ලඟදි ඉස්සෙල්ලම පූරි කෑවා..මාර රහයිනේ ඒක:D

    පැනයක් විමසූ කළ එයින් පැන ගොස් වෙනත් පැනයක් පෙරළා නගන ඔබගේ මේ සා කුරිරු හැසිරීම ගැන මා විශ්මයට පත් වීමි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::rofl:
    සනීප උනාට පස්සේ 18+ නැති ත්‍රෙඩ් එහෙක රිප්ලයි දානවා දාක්කමයි..:P
    පංති පටන් ගන්න කලින් අපි ගියෝ:sorry:

    ඒ කියන්නේ කිඹුලගේ රිප්ලයි බැලීමේ අටියෙන් ආස්මි අක්ක සියලුම 18+ අස්සේ රිංගන් හිටිය කියල නේද මේ කියන්නේ?

    අයියෝ ආස්මියො.... මේ දවස් වලත් නාන්නමයි කැමැත්ත
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ කිඹුලගේ රිප්ලයි බැලීමේ අටියෙන් ආස්මි අක්ක සියලුම 18+ අස්සේ රිංගන් හිටිය කියල නේද මේ කියන්නේ?

    අයියෝ ආස්මියො.... මේ දවස් වලත් නාන්නමයි කැමැත්ත

    ඉහි..ඉහි..මන් ලිඳේ:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl::growl:
    යකෝ එලියට පහලියට බැහැල වැඩක් පලක් කරන්න කියපන්, ගෙයක් දොරක් අස් පස් කරල අතු පතු ගාලා උයල පිහල නාලා කාලා ඉන්න කියපන්.. අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනි නැහැ.. දැන් හැදෙන කෙල්ලොනන් අම්මපා.... ඉතින් මේ පේනවනේ අපේ ආස්මි නැන්දා... ගෙදර අයිස් ගහල බෝලෙ වගේ සයිස් වෙලා..:growl::baffled::(:eek:
    ඇති මහතක් නෑ බං.. ගානට ඉන්නවා.. මහත් වෙයි කියල බයට තමා ව්‍යායාම කරන්නෙ.. මල්ටිජිම් මැශින් වලින් කරන්න බැරි ඒවත් තියේ බං කෙල්ලන්ට.. වෙයිට් එක වැඩි උනාම කේස්.. pectoral fly එක ගහන්න ගිහින් දැන් මොකක්ද වෙලා.. පහත් වෙන්නත් බෑලු.. හාන්සිවෙලා ඉන්නත් බෑලු.. පපුව කකියනවලු.. බෙහෙත් ගන්න කතා කලාට එන්නෑ.. පපුව බලයි කියලා..:growl:

    මොන ඉවිලිද බං.. බතක්වත් පිහ ගන්න බැරිද කොයිද..

    :shocked:ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?
    fitnes_lv_speks_trenazieri_Pectoral_Fly.jpg

    මහත නෑ ගානට ඉන්නවා.. බය තියෙන්නෙ මහත් වෙයි කියල තමා.. Treadmill එකෙත් දුවනවා.. දවසක් මං ඕකෙ දුවන්න ගිහින් තව පොඩ්ඩෙන් බෙල්ල කඩාගන්නවා.. :lol: ඔන්න ඔය හත්තිලව්ව කරන්න ගිහින්ද කොයිද අක්කෙ.. මල්ටිජිම් මැශින් එකක් තියෙනව ගෙදර.. ඒකෙ තමා ව්‍යායාම කරන්නෙ.. මෙයා බර වැඩි කරලා ටිකක් කලින්ට වඩා.. pectoral fly එක කොහොමත් පපුවටනේ දැනෙන්නෙ.. මසල්ස් කේස් එකක් වෙන්න ඇති.. දැන් අඩ අඩ ඉන්නවා.. දොස්තර ගාවට යන්න එන්නෑ.. පපුව බලනවලු..:growl:

    යූටියුබ් අනං මනං මගුල් වලින් බලන් තමා ඕව කරන්නෙ.. සුද්දියො කරන හැම මගුලම අපේ උන්ට කරන්න බෑ..

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :oo:අනේ මොකට මහන්සි වෙනවද..:D no thanks:P

    මම මහන්සි වෙන්නේ නැහැ ඔයාට තම යි මහන්සි වෙන්න තියෙන්නේ
    මම මෙහෙම කරන්න මෙහම කරන්න කියල උපදෙස් දෙනවා විතරයි
    ඒ වුඅනත් මන්නම් කැමති ඔයා දිගටම ඔහොම ලස්සනට බෝල ගෙඩිය වගේ ඉන්නවට
    ඔය අදකාලේ ඉන්න සමහරක් කෙල්ලෝ වගේ කෝටු කිතයි වෙන්න එපා ඔයා :love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යූටියුබ් අනං මනං මගුල් වලින් බලන් තමා ඕව කරන්නෙ.. සුද්දියො කරන හැම මගුලම අපේ උන්ට කරන්න බෑ..

    මන් කීව එක කරපන් පොල් තෙල් නැතිවුනත් කමක් නෑ වෙන දෙයක් හරි දාල
    අත්දුටුවයි ප්‍රත්කශ්යි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මන් කීව එක කරපන් පොල් තෙල් නැතිවුනත් කමක් නෑ වෙන දෙයක් හරි දාල
    අත්දුටුවයි ප්‍රත්කශ්යි
    උඹ තෙලක් කතා කරනවා අල්ලන්නවත් බැලු පපුව හරිය.. ඉල්ලං කනවයි කියන්නෙ ඕවට තමා..

    උබට දෙයක් වුණා කියන්නේ මට වුණා වගේ තමා :sorry::sorry:
    ඔව් ඒක මට තේරුනා..:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇති මහතක් නෑ බං.. ගානට ඉන්නවා.. මහත් වෙයි කියල බයට තමා ව්‍යායාම කරන්නෙ.. මල්ටිජිම් මැශින් වලින් කරන්න බැරි ඒවත් තියේ බං කෙල්ලන්ට.. වෙයිට් එක වැඩි උනාම කේස්.. pectoral fly එක ගහන්න ගිහින් දැන් මොකක්ද වෙලා.. පහත් වෙන්නත් බෑලු.. හාන්සිවෙලා ඉන්නත් බෑලු.. පපුව කකියනවලු.. බෙහෙත් ගන්න කතා කලාට එන්නෑ.. පපුව බලයි කියලා..:growl:

    මොන ඉවිලිද බං.. බතක්වත් පිහ ගන්න බැරිද කොයිද.
    .
    /B]

    බඩිය වෙනුවෙන් විනාඩි 10-15 ක නිෂ්ෂබ්දතාවයක් පිංවතුනි.... :(:(

    උඹ ගැන දුක හිතුන බ්‍රෝ...:(:(

    මේ... මැෂින් වලින් කරල කරල නැවැත්තුවම බලන් ඉද්දි මහත් වෙනවා ආයිත්.. ඒක නිසා එදිනෙදා කරන වැඩ කරන්න කියපන් ඇගට දාඩිය දාන්න...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ තෙලක් කතා කරනවා අල්ලන්නවත් බැලු පපුව හරිය.. ඉල්ලං කනවයි කියන්නෙ ඕවට තමා..

    ඔව් ඒක මට තේරුනා..:frown:

    නෑ බන් සිර්වටම ඕක තමා මන්නම් කරන්නේ :sorry::sorry:
    කෙල්ල එකපාරට අතාරින්න ඇති බන් වෙට් එක
    මසල් එකක් ජින්ගිබරස් වුනාද දන්නේ නෑ :sorry::sorry: