ඔයාගේ තියරිය.... බලන්නකෝ ඔයාට කවුරුත් බකට් පෙරලන්නේ නෑනේ...

මට තරන් බකට් පෙරලිච්ච කෙනෙක් නැතුව ඇති තව මේකේ..ඒකත් වරදක් නොකර
ඔයාගේ තියරිය.... බලන්නකෝ ඔයාට කවුරුත් බකට් පෙරලන්නේ නෑනේ...

මට තරන් බකට් පෙරලිච්ච කෙනෙක් නැතුව ඇති තව මේකේ..ඒකත් වරදක් නොකර



ඔයාට මං හරි මෙව්වයිලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
අපි මෙව්වා උනේ එක පාරලූ
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
හලෝ අක්කෙ..

මට තරන් බකට් පෙරලිච්ච කෙනෙක් නැතුව ඇති තව මේකේ..ඒකත් වරදක් නොකර
![]()




ඔබ වෙනුවෙන් ක්‍රේසිබඩියට විරුද්ධව හඩක් නැගූ මට ඉතිරි වූයේ මෙ පමණක්ද?![]()
මීට වඩා ඉතිරිවෙයි..පොඩ්ඩක් ඉන්න පුටා මම ගෙදර යනකන්
ඉතින් ඉතින් බඩියෝ..ගෑණුළමයා එහෙම සනීපෙන්ද?![]()


මට පෙරලිච්ච බාල්දි බඩියා එහෙම දන්නවා..නැද්ද බඩියෝ![]()

අඩෝ ආස්මි නැන්දෙ... කාලෙකට පස්සෙ... මොකෝ වෙන්නේ ඉතින් ඈ...
මාතියා ළමයි සනීපෙන් ඉන්නවද?
රත්නපුරේ පැත්තේ මොකෝ? අවුලක් නැද්ද?
ඉතින් ඉතින්... සෑහෙන කාලෙකට පස්සෙ දැක්කේ අනේ ඔයාව....



එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..
හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..







එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..
හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..
ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?අපොයි ඔව් ඒවත් එක්ක ගත්තාම මේවා මොනාද කියල හිතෙනවා..
දැන් වැඩිය පේන්න නෑ කස්ටිය..
ඉල්ලං කෑවා ගියා..
ආයි එයි මොකුත් නොවුනා සේ..



යකෝ එලියට පහලියට බැහැල වැඩක් පලක් කරන්න කියපන්, ගෙයක් දොරක් අස් පස් කරල අතු පතු ගාලා උයල පිහල නාලා කාලා ඉන්න කියපන්.. අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනි නැහැ.. දැන් හැදෙන කෙල්ලොනන් අම්මපා.... ඉතින් මේ පේනවනේ අපේ ආස්මි නැන්දා... ගෙදර අයිස් ගහල බෝලෙ වගේ සයිස් වෙලා..![]()
යකෝ කොහෙන් ගියත් මාවමයි පේන්නේ මෙකේ උන්ට