යකෝ කොහෙන් ගියත් මාවමයි පේන්නේ මෙකේ උන්ට
![]()
ඉතින් දෙයියනේ සයිස් එකේ හැටියට ප්‍රමාණයෙන් ලොකු දේවල් නෙවැ මුලින්ම පේන්නෙ...
උදා.. ඇතින්නියෙකුයි කූඹියෙකුයි එකට හිටියොත් බලන අයට මුලින්ම පේන්නෙ කාවද?
.
.
.
.
.
.
.
.
.
ෆිට් එකට ආ..
යකෝ කොහෙන් ගියත් මාවමයි පේන්නේ මෙකේ උන්ට
![]()
ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් නො දෙන්න තරම් අපි අතර මේ සා දුරස් බවක්....![]()


එයා වැඩ දාන්න ගිහින් පපුව අවුලෝගෙන..
හෝම්ජිම් එකේ ව්‍යායාම කරන්න ගිහින් පපුව මොකක්ද කරන්..






ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?
ඉතින් දෙයියනේ සයිස් එකේ හැටියට ප්‍රමාණයෙන් ලොකු දේවල් නෙවැ මුලින්ම පේන්නෙ...
උදා.. ඇතින්නියෙකුයි කූඹියෙකුයි එකට හිටියොත් බලන අයට මුලින්ම පේන්නෙ කාවද?
.
.
.
.
.
.
.
.
.
ෆිට් එකට ආ..




ගහප්පයිං *ස එළුවට!!![]()




ගහප්පයිං *ස එළුවට!!![]()
පොල් තෙල් ටිකක් ගාලා පපුව අතුල්ලහන්
පවු බන් අසරණ කෙල්ල
මට වවන්නේ නැහැ මේවා අහනකොට
මට පුළුවන් ඔයාට ඉන්ස්ට්‍රක්ටර් කෙනක් වෙන්න
ඕනනම් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්
අනේ මොකට මහන්සි වෙනවද..
no thanks
මේස දුරින් තියෙන්නේ ඇයි විභාගයක්ද?
ඒක නෙමෙයි කුකූ..ගීතෝස කෑවේ නැද්ද? මම මේ ලඟදි ඉස්සෙල්ලම පූරි කෑවා..මාර රහයිනේ ඒක![]()
සනීප උනාට පස්සේ 18+ නැති ත්‍රෙඩ් එහෙක රිප්ලයි දානවා දාක්කමයි..
පංති පටන් ගන්න කලින් අපි ගියෝ![]()
ඒ කියන්නේ කිඹුලගේ රිප්ලයි බැලීමේ අටියෙන් ආස්මි අක්ක සියලුම 18+ අස්සේ රිංගන් හිටිය කියල නේද මේ කියන්නේ?
අයියෝ ආස්මියො.... මේ දවස් වලත් නාන්නමයි කැමැත්ත

යකෝ එලියට පහලියට බැහැල වැඩක් පලක් කරන්න කියපන්, ගෙයක් දොරක් අස් පස් කරල අතු පතු ගාලා උයල පිහල නාලා කාලා ඉන්න කියපන්.. අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනි නැහැ.. දැන් හැදෙන කෙල්ලොනන් අම්මපා.... ඉතින් මේ පේනවනේ අපේ ආස්මි නැන්දා... ගෙදර අයිස් ගහල බෝලෙ වගේ සයිස් වෙලා..![]()

ගැණුළමය මහතයිද බඩියෝ..ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව තනියම කරන එකනන් ටිකක් අවදානම්..මසල් එකක් ඉරිලද දන්නෑ..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?
ඔන්න ඔය හත්තිලව්ව කරන්න ගිහින්ද කොයිද අක්කෙ.. මල්ටිජිම් මැශින් එකක් තියෙනව ගෙදර.. ඒකෙ තමා ව්‍යායාම කරන්නෙ.. මෙයා බර වැඩි කරලා ටිකක් කලින්ට වඩා.. pectoral fly එක කොහොමත් පපුවටනේ දැනෙන්නෙ.. මසල්ස් කේස් එකක් වෙන්න ඇති.. දැන් අඩ අඩ ඉන්නවා.. දොස්තර ගාවට යන්න එන්නෑ.. පපුව බලනවලු..
අනේ මොකට මහන්සි වෙනවද..
no thanks
![]()


පොල් තෙල් ටිකක් ගාලා පපුව අතුල්ලහන්
පවු බන් අසරණ කෙල්ල
මට වවන්නේ නැහැ මේවා අහනකොට![]()



යූටියුබ් අනං මනං මගුල් වලින් බලන් තමා ඕව කරන්නෙ.. සුද්දියො කරන හැම මගුලම අපේ උන්ට කරන්න බෑ..
මන් කීව එක කරපන් පොල් තෙල් නැතිවුනත් කමක් නෑ වෙන දෙයක් හරි දාල
අත්දුටුවයි ප්රත්කශ්යි
උබට දෙයක් වුණා කියන්නේ මට වුණා වගේ තමා![]()
ඇති මහතක් නෑ බං.. ගානට ඉන්නවා.. මහත් වෙයි කියල බයට තමා ව්‍යායාම කරන්නෙ.. මල්ටිජිම් මැශින් වලින් කරන්න බැරි ඒවත් තියේ බං කෙල්ලන්ට.. වෙයිට් එක වැඩි උනාම කේස්.. pectoral fly එක ගහන්න ගිහින් දැන් මොකක්ද වෙලා.. පහත් වෙන්නත් බෑලු.. හාන්සිවෙලා ඉන්නත් බෑලු.. පපුව කකියනවලු.. බෙහෙත් ගන්න කතා කලාට එන්නෑ.. පපුව බලයි කියලා..
මොන ඉවිලිද බං.. බතක්වත් පිහ ගන්න බැරිද කොයිද../B]




උඹ තෙලක් කතා කරනවා අල්ලන්නවත් බැලු පපුව හරිය.. ඉල්ලං කනවයි කියන්නෙ ඕවට තමා..
ඔව් ඒක මට තේරුනා..



