2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

අලෝ කොහොම ද ජීවිතේ?
බීකරේ පූසයියියේ
9.gif
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න දෙයක් නෑ මස්සිනා,, ඉර නොබසින අධිරාජ්ජ්‍යයේ කොණක් අල්ලන් ඉන්නේ
    එහෙනං අදාළ පැය ගාන පහුවෙලා අහන්නකො ඉවරයි නෙ :angry:

    ටර්න්බුල් මගේ ෆිට් එක කේලම කියල ඔයාව පිටුවහල් කරනව අම්මප. :angry: