අලුතෙන් ගත්ත PC එකේ VGA Drivers ගන්නෑ බන්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අලුතෙන් ගත්ත PC එකේ VGA Drivers ගන්නෑ බන්

Board : ASUS H110M-C
OS : Windows 7 Ultimate


2nb9gjq.jpg



15cdm5d.jpg


Windows 64 bit තියෙන්නේ. මචන්ලා මෙතන Windows 7 දානකොට Auto VGA එක අරගෙන තියෙන්නේ :dull:

Original Motherboard CD එකේ Drivers Manually දුන්නා මෙන්න මේ විදිහට (Auto ගන්නෑ :()අනිත් Drivers ගත්තා :sorry:

1. Browse my computer for driver software

2. Let me pick from a list of device drivers on my computer

3. Have Disk ගියා Browse කරලා 64 bit Driver igdlh64.inf එක select කරලා එන list eken Intel(R)HD Graphic දුන්නා

xlc7ev.jpg



2w35iyd.jpg


ඊට පස්සේ මේ බම්බුව එනවා !:growl:

The driver selected for this device does not support this version of Windows

මෙහෙම එන්න බෑනේ මට ශුවර් හරිඑක select kare කියලා. :frown:

Internet ekth තිබ්බා. :nerd: මේකට මොකද්ද කරන්නෙ :(

මේ බෝඩ් එක තියෙන කෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? :oo:

 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Machan Thanks

    mama download kara eth wada arana 64 bit

    Version 21.20.16.4542
    Description Intel_Graphics_Accelerator_Driver
    support win7_64/Win8.1_64/Win10_64 File Size 236.15 MBytesupdate 2016/12/14 Download from Global

    meka tama download kare. list eken 2nd eka

    ithin 1st eka neh ban latest eka?

    VGA driver eka completely uninstall karala aye install karala balapan
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Mena me list eka tiyene

    iSKLULTGT1 = "Intel(R) HD Graphics 510"
    iSKLULTGT2 = "Intel(R) HD Graphics 520"
    iSKLULXGT2 = "Intel(R) HD Graphics 515"
    iSKLDTGT2 = "Intel(R) HD Graphics 530"
    iSKLULTGT2f = "Intel(R) HD Graphics 520"
    iSKLULTGT3e = "Intel(R) Iris(TM) Graphics 540"
    iSKLULTGT3 = "Intel(R) HD Graphics 535"
    iSKLULTGT328W = "Intel(R) Iris(TM) Graphics 550"
    iSKLDTGT1 = "Intel(R) HD Graphics 510"
    iSKLHaloGT1 = "Intel(R) HD Graphics 510"
    iSKLHaloGT4 = "Intel(R) Iris(TM) Pro Graphics 580"
    iSKLHaloGT3fe = "Intel(R) Iris(TM) Graphics 555"
    iSKLHaloGT2 = "Intel(R) HD Graphics 530"
    iSKLSRVGT3e = "Intel(R) Iris(TM) Graphics P555"
    iSKLSRVGT4 = "Intel(R) Iris(TM) Pro Graphics P580"
    iSKLWSGT2 = "Intel(R) HD Graphics P530"
    iSKLWSGT4 = "Intel(R) Iris(TM) Pro Graphics P580"
    ; BXT HW
    iBXTGTP = "Intel(R) HD Graphics"
    iBXTGTP12 = "Intel(R) HD Graphics"
    ; KBL
    iKBLULTGT1 = "Intel(R) HD Graphics 610"
    iKBLULTGT2 = "Intel(R) HD Graphics 620"
    iKBLULXGT2 = "Intel(R) HD Graphics 615"
    iKBLDTGT1 = "Intel(R) HD Graphics 610"
    iKBLDTGT2 = "Intel(R) HD Graphics 630"
    iKBLHALOGT1 = "Intel(R) HD Graphics 610"
    iKBLHALOGT2 = "Intel(R) HD Graphics 630"
    iKBLWGT2 = "Intel(R) HD Graphics P630"
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    බයෝස් අප්ඩෙට් වල බලන්න පොඩ්ඩක් එතන තියන අලුත්ම වර්ශන් එකද බොර්ඩ් එකේ තියෙන්නේ කියලා
    ඩ්‍රයිවර්ස් සම්පුරනයෙන් අයින් කරලා, ඩිස්ක් ක්ලිනප් එකක් දාලා . රිස්ටාර්ට් කරලා ගන්න
    වින්ඩොස් අප්ඩේට් .එතන පහල අති ඇඩිටශනල් අප්ඩේට් කියාලා ඒ ටික් එකත් දාන්න. Notify to download කියන එක දාල අප්ඩේට් චෙක් කරන්න
     
    • Like
    Reactions: Gnauwa

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බයෝස් අප්ඩෙට් වල බලන්න පොඩ්ඩක් එතන තියන අලුත්ම වර්ශන් එකද බොර්ඩ් එකේ තියෙන්නේ කියලා
    ඩ්‍රයිවර්ස් සම්පුරනයෙන් අයින් කරලා, ඩිස්ක් ක්ලිනප් එකක් දාලා . රිස්ටාර්ට් කරලා ගන්න
    වින්ඩොස් අප්ඩේට් .එතන පහල අති ඇඩිටශනල් අප්ඩේට් කියාලා ඒ ටික් එකත් දාන්න. Notify to download කියන එක දාල අප්ඩේට් චෙක් කරන්න

    බයෝස් අප්ඩෙට් වල baluwe na
    anek ඔක්කෝම කරා බන් :(
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Asus එක වෙලාවකට මහ උට්ටක්. උඩ කියල තියෙන විදි හරි ගියේ නැත්නම් driver booster දාලා latest drivers install කරගන්න

    me board eka සවුත්තුද? :eek: