2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකතු වුණු සහ ප්‍රෝග්‍රෑම් එක කරපු අපේ එළකිරි සහෝට මගේ හදපිරි මෙව්වා එක වේවා...

    giphy.gif

     
    • Like
    Reactions: C h o p p e

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩසටහන කරදර බාධක මැද්දෙත් එළකිරි වාසීන් වෙනුවෙන් ගෙන ආවට තරිඳුට මුලින් ම ස්තූති කරනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් ස්තූතියි. ලස්සන සිංදු රාශියක් අහන්න පුළුවන් වුණා. සිංදු ඉල්ලපු අයට, රේඩියෝ අහපු අයට හා විශේෂයෙන් ත්‍රේඩ් එකේ සිටිය අයට ස්තූතියි.
     
    • Like
    Reactions: C h o p p e