මමත් ෆිල් කරා.
ප්රශ්න මාලාව ගොඩක් දිග වැඩි. බාගයක් දුර යද්දී එපා වෙනවා. කොහොම උනත් මම අන්තිමට එනකන් කරා.
මේකෙ එක ප්රශ්නයක් අඩුයි. ඒක තමයි, ප්රමෝෂන් එකක් පබ්ලිෂ් කරපුවම ඒ ප්රමෝෂන් එක ගන්න එක කොච්චර ලේසිද කියන ප්රශ්නෙ. ඒක හරිම අමාරුයි, ශ්රී ලන්කන් එකේ කවුරුත් දන්නෙ නෑ ප්රමෝෂන් එක කොහොමද ටිකක් එකක් මිලදී ගන්නකොට ඇප්ලයි කරන්නෙ කියල. උදා: Cash + Miles ticketting
BUMP
Done
Questionnaire for the Research on Factors affecting Customer Satisfaction in SriLankan Airlines
Your response has been recorded.
Submit another response
srilankan 1e kama nan appiriyai ban. hoda sri lankan meal 1k dunnakine. mirisuth na lunuth na diya raha kama wala![]()



moko wune return leg eke ?මචන් එකේ අන්තිමට මොනා හරි ලියන්න ඉඩක් තිබ්බ නම් හොදයි...මොකද ප්රශ්න වලින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්....
උදා--මං සින්ගා ගියා...ගිය ෆ්ලයිට් එක අව්ලක්ම නෑ එත් ආපු එක නම් මෙලෝ රහක් නෑ....සංසාරේ එපා උනා![]()
Sure. will do.
Machan flysmiles program eka genath demmanan hari. Mokada eike service gena nan mata satis nehe.
done. you could have asked more questions on web site
Done!!!
Completed![]()
මචන් එකේ අන්තිමට මොනා හරි ලියන්න ඉඩක් තිබ්බ නම් හොදයි...මොකද ප්රශ්න වලින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්....
උදා--මං සින්ගා ගියා...ගිය ෆ්ලයිට් එක අව්ලක්ම නෑ එත් ආපු එක නම් මෙලෝ රහක් නෑ....සංසාරේ එපා උනා![]()
Singapore - Colombo - extremely disappointed ( Food bland, Faulty TV Screen,Plane is like a PVC pipe)
Colombo- Delhi - Good
Colombo- Dubai - Good
Colombo - KUL - OK
Sure, thatz Y v do researches.
moko wune return leg eke ?