SriLankan Airlines Research

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    srilankan 1e kama nan appiriyai ban. hoda sri lankan meal 1k dunnakine. mirisuth na lunuth na diya raha kama wala :baffled:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මමත් ෆිල් කරා.
    ප්‍රශ්න මාලාව ගොඩක් දිග වැඩි. බාගයක් දුර යද්දී එපා වෙනවා. කොහොම උනත් මම අන්තිමට එනකන් කරා.
    මේකෙ එක ප්‍රශ්නයක් අඩුයි. ඒක තමයි, ප්‍රමෝෂන් එකක් පබ්ලිෂ් කරපුවම ඒ ප්‍රමෝෂන් එක ගන්න එක කොච්චර ලේසිද කියන ප්‍රශ්නෙ. ඒක හරිම අමාරුයි, ශ්‍රී ලන්කන් එකේ කවුරුත් දන්නෙ නෑ ප්‍රමෝෂන් එක කොහොමද ටිකක් එකක් මිලදී ගන්නකොට ඇප්ලයි කරන්නෙ කියල. උදා: Cash + Miles ticketting

    research ekedi factors sub factors walata kadalai ahanne machn. ekai diga. anyway thnx machn for ur comment
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan flysmiles program eka genath demmanan hari. Mokada eike service gena nan mata satis nehe.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන් එකේ අන්තිමට මොනා හරි ලියන්න ඉඩක් තිබ්බ නම් හොදයි...මොකද ප්‍රශ්න වලින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්....
    උදා--මං සින්ගා ගියා...ගිය ෆ්ලයිට් එක අව්ලක්ම නෑ එත් ආපු එක නම් මෙලෝ රහක් නෑ....සංසාරේ එපා උනා :lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    මචන් එකේ අන්තිමට මොනා හරි ලියන්න ඉඩක් තිබ්බ නම් හොදයි...මොකද ප්‍රශ්න වලින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්....
    උදා--මං සින්ගා ගියා...ගිය ෆ්ලයිට් එක අව්ලක්ම නෑ එත් ආපු එක නම් මෙලෝ රහක් නෑ....සංසාරේ එපා උනා :lol::lol::lol:
    moko wune return leg eke ?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Singapore - Colombo - extremely disappointed ( Food bland, Faulty TV Screen,Plane is like a PVC pipe)

    Colombo- Delhi - Good
    Colombo- Dubai - Good
    Colombo - KUL - OK
     
    • Like
    Reactions: buddhikakgsl

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන් එකේ අන්තිමට මොනා හරි ලියන්න ඉඩක් තිබ්බ නම් හොදයි...මොකද ප්‍රශ්න වලින් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්....
    උදා--මං සින්ගා ගියා...ගිය ෆ්ලයිට් එක අව්ලක්ම නෑ එත් ආපු එක නම් මෙලෝ රහක් නෑ....සංසාරේ එපා උනා :lol::lol::lol:

    thnx machn 4 ur advice. comment කරන්න පුලුවන් දෑන්
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Your forgot ONE IMPORTANT question What flight you take frequently or destination?