පට්ට කතාවක් 01

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ත්‍රස්ථමර්ධන අංශයේ ප්‍රධානියා ලෙස සිටි Detective Sergeant Steve Arnott ඉන් ඉවත් වන්නේ අදහාගත නොහැකි අවසනාවන්ත සිදුවීමත් සමගයි. ඒ ඔහුගේ කන්ඩායම ත්‍රස්ථමර්ධන මෙහෙයුමක් අතරතුර වැරදි නිවසක් තුලට කඩා වැදී දරුවෙකු අතැති අහිංසක පුද්ගලයෙකු මරා දැමීමයි. ඔහුගේ ඉහළ නිළධාරියා විසින් සිදුවීම සැගවීමට ක්‍රියාකරන ලෙස නියෝග කලත්, ඔහු එම නියෝගයට අවනත නොවන අතර, ඒඅනුව ඔහුව AC-12 දූෂණ විරෝධී ඒකකය වෙත මාරු කරනූ ලබයි.

කතාව ඇරබෙන්නේ එතනිනි.
පළමු කතා මාලවට ප්‍රවේශ වන්නේ සම්මානදිනු දක්ෂ පොලිස් නිළධාරි Detective Chief Inspector Anthony Gates වටායි. ඔහු ඉතා දක්ෂ නිළධාරියෙකු උවත්, ඔහු විසින් සිදු කරන අත්අඩංගුවට ගනීම් තරමක සැකයට භාජනය වෙයි. එම සැකය මත AC-12 දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී Police Superintendent Hastings විසින් මෙම පරීක්ෂණය සදහා අලුතින් පත්ව ආ Detective Sergeant Steve Arnott යොදවනු ලබයි. මෙම සරල දූෂණ විරෝධී පරීක්ෂණය ඉතා ඉක්මනින් ඉතා භයානක හා රහසිගත සංවිධානයක තොරතුරු හෙලිකර ගනී.


Line-of-Duty.jpg



ස්ටෝරි ලයින් ලිවීම - ලොල්_සීන්
 

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Openload

    Line.of.Duty.S01E01.HDTV.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S01E02.HDTV.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S01E03.HDTV.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S01E04.HDTV.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S01E05.HDTV.720p.2ch.x265.10bit.[S-Less].mkv

    Line.of.Duty.S02E01.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S02E02.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S02E03.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S02E04.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S02E05.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S02E06.WEBRip.720p.6ch.x265.10bit.[S-Less].mkv

    Line.of.Duty.S03E01.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S03E02.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S03E03.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S03E04.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S03E05.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv
    Line.of.Duty.S03E06.WEBRip.720p.2ch.x265.10bit.[S-Less].mkv

    line.of.duty.s04e01.720p.hdtv.hevc.x265.rmteam.mkv
    line.of.duty.s04e02.720p.hdtv.hevc.x265.rmteam.mkv
    line.of.duty.s04e03.720p.hdtv.hevc.x265.rmteam.mkv
    line.of.duty.s04e04.720p.hdtv.hevc.x265.rmteam.mkv
    line.of.duty.s04e05.720p.hdtv.hevc.x265.rmteam.mkv
    line.of.duty.s04e06.repack.720p.hdtv.hevc.x265.rmteam.mkv
    ---------------------------------------------------------
    Direct
    Line.of.Duty.S01E01.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S01E02.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S01E03.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S01E04.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S01E05.720p.(SaberFun.IR).mkv

    Line.of.Duty.S02E01.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S02E02.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S02E03.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S02E04.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S02E05.720p.(SaberFun.IR).mkv
    Line.of.Duty.S02E06.720p.(SaberFun.IR).mkv

    Line of Duty Season 1-4 [720p.HDTV.x264]

    Line of Duty Season 1 [720p.HDTV.x264].part1.rar
    Line of Duty Season 1 [720p.HDTV.x264].part2.rar
    Line of Duty Season 1 [720p.HDTV.x264].part3.rar
    Line of Duty Season 1 [720p.HDTV.x264].part4.rar
    Line of Duty Season 1 [720p.HDTV.x264].part5.rar
    https://openload.co/f/MZfJTKl_z3w/Line_of_Duty_Season_2_[720p.HDTV.x264].part1.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part1.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part2.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part3.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part4.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part5.rar
    Line of Duty Season 2 [720p.HDTV.x264].part6.rar
    https://openload.co/f/_UI5QfD0RXE/Line_of_Duty_Season_3_[720p.HDTV.x264].part2.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part1.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part2.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part3.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part4.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part5.rar
    Line of Duty Season 3 [720p.HDTV.x264].part6.rar
    https://openload.co/f/c9-YmAj6luw/Line_of_Duty_Season_4_[720p.HDTV.x264].part3.rar
    Line of Duty Season 4 [720p.HDTV.x264].part1.rar
    Line of Duty Season 4 [720p.HDTV.x264].part2.rar
    Line of Duty Season 4 [720p.HDTV.x264].part3.rar
    Line of Duty Season 4 [720p.HDTV.x264].part4.rar
    Line of Duty Season 4 [720p.HDTV.x264].part5.rar
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ....
    ලොල්_සීන් පුටේ.....
    උඹ මේක හයිලි රෙකමෙන්ඩ් කරනව ද?

    පජාත නං කියහං ඩේට ටික අපරාදේ.......
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ....
    ලොල්_සීන් පුටේ.....
    උඹ මේක හයිලි රෙකමෙන්ඩ් කරනව ද?

    පජාත නං කියහං ඩේට ටික අපරාදේ.......

    Download 1st season & watch it.
    you won't regret. if you regret, then don't download rest :P

    Download 480p, it won't take more than 1.5GB
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I'm addicted to this fuck. srsly what's wrong with me.:(
    fuck i have to wait for almost two years to watch next season. fucki
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    watched? small review for new watchers?

    බැලුවේ නෑ බන්...

    හොද ඇති

    imdb rating 8.7

    crime,drama,mystery කියන්නේ ගොඩක් වෙලාවට සුපිරි කතාවක්...