Hard Talk with ~Titi~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...:baffled::baffled:

මරු කතාව ආ,,:) rep added
 
  • Like
Reactions: Kumara456

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    FVldYF4.png
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩි නෙ බන් :eek: මොකෝ මේ රදල කුලේ ඉස්සෝද මේවට දාල තියෙන්නෙ මෙච්චර ගණන්
    ඔව්. ඌ අලි ෆුකෙන් හිටපු ඉස්සෙක් හින්දා ගාණ වැඩි‍යි. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
    ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...:baffled::baffled:

    මරු කතාව ආ,,:) rep added
    ලොල්.....
    එතකොට පනුවො යි කුරුල්ලොයි දොගොල්ලොම පරක්කු වෙලා නැගිට්ටොත්......

    අනේ පල එලුවො යන්න ගොං ටෝක් නොදී....:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොල්.....
    එතකොට පනුවො යි කුරුල්ලොයි දොගොල්ලොම පරක්කු වෙලා නැගිට්ටොත්......

    අනේ පල එලුවො යන්න ගොං ටෝක් නොදී....:dull:

    :
    :rolleyes::rolleyes: මේ මොන ගං කිඹුලෙක්ද?

    මම දාපු දේ පොර ටෝක් හෝ ගොං ටෝක් නෙමෙයි මට ඕනි නිසා දැම්මේ..
    අස්මිට ඒක පට්ට ටෝක් එකක් වුනාට සහ ඔයාට ඒක ගොං ටෝක් එකක් වුනාට මට අහවල් එක යැ..:growl::growl::growl:

    අනේ නිකං යන්න මාමෙ යන්න.. කුදලන් ගිහින් නිල්වලා ගගට දානව දැනගං...:baffled::baffled:

    ටිටීගේ පශ්චාත් මරණ පරීක්ෂණයට පැමිණි ගංකිඹුල් මාමා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පින්වතුනි...
    :baffled::baffled:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    මට ඉස්සෝ වඩයක් දීපන්කො :yes: ලොකු ඉස්සෙක් ඉන්න එකක් ඈ.. :P

    අස්මි අක්ක අරන් අව ඉස්සෝ වැඩේ මතක් උන කියපන්කො ඉතින් :baffled::baffled: කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක. :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අස්මි අක්ක අරන් අව ඉස්සෝ වැඩේ මතක් උන කියපන්කො ඉතින් :baffled::baffled: කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක. :dull::dull:
    ඒ කවද්ද අස්මි අක්ක වඩේ ගෙනාවෙ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අස්මි අක්ක අරන් අව ඉස්සෝ වැඩේ මතක් උන කියපන්කො ඉතින් :baffled::baffled: කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක. :dull::dull:

    Happa ashmi akkige isso wade :love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :
    :rolleyes::rolleyes: මේ මොන ගං කිඹුලෙක්ද?

    මම දාපු දේ පොර ටෝක් හෝ ගොං ටෝක් නෙමෙයි මට ඕනි නිසා දැම්මේ..
    අස්මිට ඒක පට්ට ටෝක් එකක් වුනාට සහ ඔයාට ඒක ගොං ටෝක් එකක් වුනාට මට අහවල් එක යැ..:growl::growl::growl:

    අනේ නිකං යන්න මාමෙ යන්න.. කුදලන් ගිහින් නිල්වලා ගගට දානව දැනගං...:baffled::baffled:

    ටිටීගේ පශ්චාත් මරණ පරීක්ෂණයට පැමිණි ගංකිඹුල් මාමා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පින්වතුනි...
    :baffled::baffled:
    රිදිලාහ්.......සොන්න එලුවට.......
    ඈ ඩෝ එතකොට අපි ඔක්කොම උඹ කියන ඒවට ඔලුව වනන්න ඕනෙ ද?
    උඹ දෙසන්නේ ශ්‍රී සත් ධර්මය ද???
    නි.වැ.බ.ප.එ.කො.ග.දි.:dull: