මේ මගේ අදහස. අපි හැමෝම ෆේක් අකවුන්ට් හින්ද අකවුන්ට් එක හදනකොට අකවුන්ට් එකේ නමින් ස්ත්රී පුරුශ භාවය පෙන්නන්න ඕනෙමද? ගෑනු අයට එලකිරි එන්න ඕනෙ නම් මේ මගේ වගේ නමක් හදාගෙන එන්න. මොකද උඹල දන්නෙ නෑනෙ මම ගෑනියෙක්ද මිනිහෙක්ද මොකෙක්ද කියල. මෙතෙන්ට එන්නෙ ගෑනුන්ට මිනිස්සු හොයාගන්නවත් මිනිස්සුන්ට ගෑනු හොයාගන්නවත් නෙමෙයිනෙ.












