ඉස්සො වඩේ එකක් 50යි.මට ඉස්සෝ වඩයක් දීපන්කොලොකු ඉස්සෙක් ඉන්න එකක් ඈ..
![]()

පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...![]()
rep addedමරු කතාව ආ,,rep added




ඉස්සො වඩේ එකක් 50යි.![]()
මොකෝ මේ රදල කුලේ ඉස්සෝද මේවට දාල තියෙන්නෙ මෙච්චර ගණන් වැඩි නෙ බන්මොකෝ මේ රදල කුලේ ඉස්සෝද මේවට දාල තියෙන්නෙ මෙච්චර ගණන්



ඔව්. ඌ අලි ෆුකෙන් හිටපු ඉස්සෙක් හින්දා ගාණ වැඩියි.වැඩි නෙ බන්මොකෝ මේ රදල කුලේ ඉස්සෝද මේවට දාල තියෙන්නෙ මෙච්චර ගණන්

පරක්කු වෙලා නැගිටින කුරුල්ලන්ට පණූවො මිස් වෙනවලු...
ඒ වගේම වේලාසන නැගිටල වැඩ කරන පණුවන්ට බඩු පැකට් වෙනවලු...![]()
ලොල්.....මරු කතාව ආ,,rep added

ලොල්.....
එතකොට පනුවො යි කුරුල්ලොයි දොගොල්ලොම පරක්කු වෙලා නැගිට්ටොත්......
අනේ පල එලුවො යන්න ගොං ටෝක් නොදී....![]()

මේ මොන ගං කිඹුලෙක්ද?






මට ඉස්සෝ වඩයක් දීපන්කොලොකු ඉස්සෙක් ඉන්න එකක් ඈ..
![]()

කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක. 

ඔව්. ඌ අලි ෆුකෙන් හිටපු ඉස්සෙක් හින්දා ගාණ වැඩියි.![]()
අඩුකුලේ ඉස්සෝ දල හදපුව නැද්ද ? අස්මි අක්ක අරන් අව ඉස්සෝ වැඩේ මතක් උන කියපන්කො ඉතින්කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක.
![]()
අස්මි අක්ක අරන් අව ඉස්සෝ වැඩේ මතක් උන කියපන්කො ඉතින්කොහෙද අර ගල් පෙර ඒවා ටික ගිල්ල දත් මාම ගනව පේස්ට් එකත් එක්ක.
![]()


රිදිලාහ්.......සොන්න එලුවට.......:
මේ මොන ගං කිඹුලෙක්ද?
මම දාපු දේ පොර ටෝක් හෝ ගොං ටෝක් නෙමෙයි මට ඕනි නිසා දැම්මේ..
අස්මිට ඒක පට්ට ටෝක් එකක් වුනාට සහ ඔයාට ඒක ගොං ටෝක් එකක් වුනාට මට අහවල් එක යැ..
අනේ නිකං යන්න මාමෙ යන්න.. කුදලන් ගිහින් නිල්වලා ගගට දානව දැනගං...
ටිටීගේ පශ්චාත් මරණ පරීක්ෂණයට පැමිණි ගංකිඹුල් මාමා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පින්වතුනි...![]()
