|2017 ICC Champions Trophy | Discussion Thread |

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,768
    113
    මොන ක්‍රිකට් ද බන් මෙව්වා..ආයේ ගොඩ ඒමක් නෑ වගේ...:dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    sira bun math kiyanne okama tama danma awath padu na me team ekath ekka sellan karanawata wada
    sandakanta control madi bun
    dushmantha chameera yanthan nagala awa uwa kapalama damma
    thurumpu athe tiyagana kanne ape un

    sandakan nam set wen na kiyala mama squad eka daddima kiwwa. man ethakotath kiwwe sandakan fail unoth kawda apita inna front line spinner kiyala. ehema ekek na.

    api gahanna one ape strength ekata ban. Eng gahuwwa kiyala namata fast bowlersla purawala wedak na.Onna india,aus,SA wage honda quality fast bowlersla innawa nam eth kamak na.

    Anika ape inna harak podi hari analyze parak demma nam last 10 odi eng pithes wala score kohomada kiyala ona gonekuta therenawa eng wala odi wickets traditional english seaming wickets neme kiyala. godak 300 plus scores. flat piches denne odi walata.

    cricket balana apita therena tikawath me inna unta theren na ne.. ithin koheda match dinanne..
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දකුණු අප්‍රිකා මැච් එක අපි දින්නොත් පොඩි බලාපොරෝත්තුවක් තියාගන්න පුලූවන් බැටින් බෝලින් ෆිල්ඩින් හරියට නැතිව ඉස්සර යන්න අමාරුයි :(:(
    dinnoth hoday
    eth me yana widiyata nam hithannwath na
    AB ehema pol palanawa wage palay:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    sandakan nam set wen na kiyala mama squad eka daddima kiwwa. man ethakotath kiwwe sandakan fail unoth kawda apita inna front line spinner kiyala. ehema ekek na.

    api gahanna one ape strength ekata ban. Eng gahuwwa kiyala namata fast bowlersla purawala wedak na.Onna india,aus,SA wage honda quality fast bowlersla innawa nam eth kamak na.

    ඇත්ත බන් :yes: provincial tournament එකේදී සුපිරියටම දැම්ම අකිලයි මලින්ද පුෂ්පකුමාරයි උන් දෙන්න ස්පින් duo එක වෙලා දෙපැත්තෙන් දැම්මා නම් මරු, asswin ජඩේජා වගේ, indian උන් eng ගහනවා කියල නෑ උන්ගේ strike spinners ල දෙන්නා ගහනවා.

    හරියට wicket එකක් ගන්න බැරි බොලින් ලයින් අප් එකක් තියන් අමාරුයි CT first round දිනන්න :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,768
    113
    අඩුගානේ ct රෙකෝඩ් එකක් වත් තියන්ඩ අපේ කොල්ලො උදව් කරයි කියල හිතෙනවා...:cool::cool:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇත්ත බන් :yes: provincial tournament එකේදී සුපිරියටම දැම්ම අකිලයි මලින්ද පුෂ්පකුමාරයි උන් දෙන්න ස්පින් duo එක වෙලා දෙපැත්තෙන් දැම්මා නම් මරු, asswin ජඩේජා වගේ, indian උන් eng ගහනවා කියල නෑ උන්ගේ strike spinners ල දෙන්නා ගහනවා.

    හරියට wicket එකක් ගන්න බැරි බොලින් ලයින් අප් එකක් තියන් අමාරුයි CT first round දිනන්න :(

    ow ban malindayata bangladesh series eka deela hadala ganna thibba.. koheda pathirana wage un ne team eke inne :growl:

    machan den odi wala middle overs wala wicket gatte nathnam sanda guti thama. gahanawa 330 pannala aniwa. so wicket taking bowlersla innama one kochchara batsmanla hitiyath wedak na. bowlerlagen thama match dinanna wenne. anith main aspect eka fielding.

    India machan unta ochchara honda pace attack ekak thiya genath spinnersla dennek squad eke innawa. unta nam spin oneth na wage unge pace attack eke hatiyata. ekata api..:growl:

    me tournament eka dinanne ban hondatama bowling and fielding thiyena side eka ban.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිංහලු අදත් අනාතයි නේද.. :lol::lol:

    front line ස්පින් දෙන්නෙක් අරන් යන්න කිව්වා,කෝ මේ බුරු සනා ඇහුවද :dull::dull:

    උ දන්නේ Oh baby ගාන්න තමා :growl::growl:
     
    මලින්ද නියම බෝලර් පොර නිකාන් waste වෙනවා :( ඔව් බන් ඒකව තියන් ඉන්න ඕනේ නිසාද දන්නේ නෑ අරුට කැපිල්ල :growl::growl:

    අද දැක්කනේ 350+ ගහලත් match එක දිනන්න බෑ :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    සිංහලු අදත් අනාතයි නේද.. :lol::lol:

    front line ස්පින් දෙන්නෙක් අරන් යන්න කිව්වා,කෝ මේ බුරු සනා ඇහුවද :dull::dull:

    උ දන්නේ Oh baby ගාන්න තමා :growl::growl:

    සිරාවට බන් කොහේ ගැහුවත් අපේ strength එකට ගහන්නේ ඕනේ

    හොද spinners ල දෙන්නෙක් දෙපැත්තෙන් දැම්ම නම් නිකන්ම pressure වෙනවා middle overs වලදී :sorry:

    :lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    විකට් එකක් ගන්න බෝල කෙනෙක් නැතුව මැච් දිනන්න බෑ බන්. 500ක් ගැහුවත් වැඩක් නෑ. මැචිවුස්ගෙ අවිය ගහපල්ල රෝල් කරල සුමතිපාලගෙයි වැල සනාගෙයි පු* :angry::angry::angry:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සිංහලු අදත් අනාතයි නේද.. :lol::lol:

    front line ස්පින් දෙන්නෙක් අරන් යන්න කිව්වා,කෝ මේ බුරු සනා ඇහුවද :dull::dull:

    උ දන්නේ Oh baby ගාන්න තමා :growl::growl:

    sanathage selection hodai kiyanna thibbe ara australia T20 3ta dapu team eka witharai..selection kiyana ewa 100%k hari noyanna puluwan.eth sanathage selection wala thiyenne fundamental errors. dimuth test 100k gahuwa kiyala WC squad ekata dapu ekanee. me selection committee eken kochchara paradunath me wage teams witharamai balaporoththu wenna puluwan..ewage ape captainsla coach lagenuth kochchara paradunath all roundersla kiyala dekama bari un 2,3k gassana aduma bowlers la 3k wath nathi playing XIs thama balaporoththu wenna wenne..ayyo salli
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    350+ ගහලත් කෑවා නේද සින්හළු :no:

    කමක් නෑ මාලින්ග+මැතිව්ස් ගැහුවේ නෑ නෙ කියල හිත හදාගමු
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    sanathage selection hodai kiyanna thibbe ara australia T20 3ta dapu team eka witharai..selection kiyana ewa 100%k hari noyanna puluwan.eth sanathage selection wala thiyenne fundamental errors. dimuth test 100k gahuwa kiyala WC squad ekata dapu ekanee. me selection committee eken kochchara paradunath me wage teams witharamai balaporoththu wenna puluwan..ewage ape captainsla coach lagenuth kochchara paradunath all roundersla kiyala dekama bari un 2,3k gassana aduma bowlers la 3k wath nathi playing XIs thama balaporoththu wenna wenne..ayyo salli

    well said :cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,768
    113
    DBFbM7dXcAQ-9xT.jpg

    චන්දි 6 එව්වා ගහල තියෙන්නේ මේකයි..:D