Pay Respects to Sri Lanka Armed Forces

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,612
    40,179
    113
    කට්ටිය මොකෝ කියන්නෙ? අපිත් දුටු තැන සැලූට් පාරක් දාන්න පුරුදු වෙමුද? ලැජ්ජ වෙන්න දෙයක් නෑ මචන්, මේගොල්ලො තමයි අපේ විපතකදි ඉන්නෙ. අපි ඉන්නවයි කියලා හිතන් ඉන්න එකෙක්වත් අපිට නෑ.

    රැල්ලක් විදිහට ගියොත් ආයි නවත්තනවා බොරු. එෆ්බී ඇඩ්මින්ලා එහෙම මේකේ ඉන්න්වා ඇතිනෙ. උබලට තමයි මේක කරන්න පුළුවන්. කට්ටිය මොකෝ කියන්නෙ?

    බම්ප් එකක් දාගෙන යන්න

    • Like
    Reactions: Profile_01

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Duka Yanu owun vipathakadi pamanak mathak viimaya anith welawa 8 pas ewunya, ragamata gihin adara denna kenek nae monawa hari deyak unhama mathak karannnam kattiya innawa ( including me ) this we have to change not the salute
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනික ඔය 8 පාස් ආර්මි කාරයා කියන වචන ටික අයින් කරන්න ඕනේ.
    දැන් උනත් පේජ් ඇඩ්මින්ලා දානවා 8 පාස් දෙවිවරු කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,179
    113

    :)

    Touching..:)

    :yes:

    Duka Yanu owun vipathakadi pamanak mathak viimaya anith welawa 8 pas ewunya, ragamata gihin adara denna kenek nae monawa hari deyak unhama mathak karannnam kattiya innawa ( including me ) this we have to change not the salute

    අට පාස් කතාව නම් බොහොම පොඩි පිරිසක් කියන දෙයක්. හැබැයි උබ කිව්වා වගේ අපි හැමෝටම මතක් වෙන්නෙ විපතකදි විතරයි. අනිත් වෙලාවල් වලට එහෙම ලොකු සැලකීමක් නෑ. ඔව් අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ :yes: උබේ අදහසට ස්තූතියි :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,179
    113
    අනික ඔය 8 පාස් ආර්මි කාරයා කියන වචන ටික අයින් කරන්න ඕනේ.
    දැන් උනත් පේජ් ඇඩ්මින්ලා දානවා 8 පාස් දෙවිවරු කියලා.

    අනිවා මචන්. අනවශ්‍ය වචනයක්.

    ekanam aththa thama. respect :yes:

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,127
    113
    සැලියුට් ගගහ හිටපං උඩින් නියෝගයක් ආවොත් උඹල මන්ත්‍රීල හොරාකනවට විරුද්ධව උද්ඝෝෂණ කරනව ගිහිං වෙඩි තියපල්ල කියල මුන් ඒකත් කරනව...

    ...කියාගෙන එයි කවුරුහරි දැන් :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බස් එකකට් නැග්ගම උගේ වයස බලන්නේ නැතුව සීට් එකක් දියන්
    කතවට ආවොත් ඉග්නොර් කරන්න එපා සුහදව වචනයක් දෙකක් හරි කතා කරහන්
    දෙයක් ඇහුවොත් උදවුවක් ඉල්ලුවොත් කරලා දියන් නොපසුබට වී
    වාහනේක යද්දී උට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්නම් කරහන්

    නිකන්ම සැලියුට් එකට වඩා මේ දේවල් කරන්න පුළුවන් නම් වටිනවා

    එකපාරක් මීගමුවේදී ෆන්ක්ෂන් එකකට යන සෙට් එකක් ගිය ලොරිය කැඩිලා පාරේ
    කොල්ලෙක් බිම බුදියගෙන එන්ජිම හදන්න ට්‍රය් කරනවා
    වෙන එක බල්ලෙක් නෑ මොකද කියාලා බලන්නවත්
    පාරේ යන බවුසරයක් නවත්තලා උන්ට එකේ driver උදවු කරා
    වාහනේ අයි ස්ටාර්ට් කරගන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සැලියුට් ගගහ හිටපං උඩින් නියෝගයක් ආවොත් උඹල මන්ත්‍රීල හොරාකනවට විරුද්ධව උද්ඝෝෂණ කරනව ගිහිං වෙඩි තියපල්ල කියල මුන් ඒකත් කරනව...

    ...කියාගෙන එයි කවුරුහරි දැන් :lol:
    :D:D:yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    api nam edath damma adath daanwa..
    mama army eke kolla ekak ekata reshan packet eka kala unge katta kapu ekek..
    jaya wewa...
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    thota pissuda wulamo
    8 pass nathi eketta oluwa nawanna

    jobabk nathiwa game anatha wewi karanna kisi deyak nathiwa uddeta giya kiyala wun wirayo wenwada meka wunge job eka
    :angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බස් එකකට් නැග්ගම උගේ වයස බලන්නේ නැතුව සීට් එකක් දියන්
    කතවට ආවොත් ඉග්නොර් කරන්න එපා සුහදව වචනයක් දෙකක් හරි කතා කරහන්
    දෙයක් ඇහුවොත් උදවුවක් ඉල්ලුවොත් කරලා දියන් නොපසුබට වී
    වාහනේක යද්දී උට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්නම් කරහන්

    නිකන්ම සැලියුට් එකට වඩා මේ දේවල් කරන්න පුළුවන් නම් වටිනවා
    CommentPhotos.com_1407351549.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    thota pissuda wulamo
    8 pass nathi eketta oluwa nawanna

    jobabk nathiwa game anatha wewi karanna kisi deyak nathiwa uddeta giya kiyala wun wirayo wenwada meka wunge job eka
    :angry::angry:

    වැඩක් නෑ මුන්ට කියලා සමන් රත්නප්‍රිය,ගාමිණි වියන්ගොඩ,වගේ මනුස්සයෙක් දැක්කා‍ෙත් salute එකක් ගහන එක නම් කමක් නෑ.ඒ මිනිස්සු රට වෙනුවෙන් කොච්චර ලොකු සේවයක් කරනවද
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ර්‍අණවිරුව 8 පාස් ආමිකාරයා වුනේ අර රැඩිකල් කියලා හිතාගෙන ඉන්න ඉරැඩිකල් ශුක්‍රාණු ගුරුතුමාටයි උගේ අවජාතක පරපුරටයි විතරයි. අතීතය මතක කළගුණ දන්න බහුතරයක් කිසි වෙලාවක 8 පාස් කතා කියන්නෙ නෑ මචන්. උඹ හරි මචන්. මේ හුස්ම ගන්න හැම මොහොතක් වෙනුවෙන්ම අපි මේ මිනිස්සුන්ට ණයයි. සදාතනිකව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    thota pissuda wulamo
    8 pass nathi eketta oluwa nawanna

    jobabk nathiwa game anatha wewi karanna kisi deyak nathiwa uddeta giya kiyala wun wirayo wenwada meka wunge job eka
    :angry::angry:

    ඔබතුමා කොහෙද ඉස්කෝලේ ගියේ? අනේ නිකන් යනවා හලෝ යන්න..ජොබ් එක කියලා ඒ මිනිස්සු තමන්ට නියමිත රාජකාරියට එහා දෙයක් කරපු කරන නිසයි අපි ඒ මිනිස්සුන්ට දේවත්වයෙන් සලකන්නේ..වීරයෝ කියලා හඳුන්වන්නේ..එයාලා ජොබ් එක හරියට කලේ නැත්තන් මෙහෙම පම්පෝරි ගහන හැටි බලන්න තිබ්බා