matath ehema nichchiyak thiyenawa.. mu ohoma kathawak damma wage![]()
ඔව්, ඔය කදු තියෙන පාරකම තමා ,![]()
තවත් කොහේද තිබ්බ මතකයි හෝස් එකක් ගැලවුනා කියල![]()
මේකද ඔය කියන්නෙ?
http://www.elakiri.com/forum/showpost.php?p=18072124&postcount=2144
matath ehema nichchiyak thiyenawa.. mu ohoma kathawak damma wage![]()
ඔව්, ඔය කදු තියෙන පාරකම තමා ,![]()
තවත් කොහේද තිබ්බ මතකයි හෝස් එකක් ගැලවුනා කියල![]()
JDM wala wenama protocol ekak thynne bn import models wala thyna eka neme. Belta ekata wada nathi wunata Yaris ekata wada. e wage thama
kohomahari mama try karapu JDM eka waahanekatawath mage eka support na
![]()
Meka mehen gatta ekak da?
Monawada support karana protocols?
JDM ara okkotama wada kala, ELM327 ma thama.
Ara nil pata eke wada karana protocols tika wada
eBay eken gaththe
Hmmm ekak genat balanna hitai.. nettam loku scanner ekak ganna hitai...
me thiyenne kathawaඔන්න කටුවක් ලියන්න හදන්නේ...
මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම.
2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්‍රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක් හිටියා. වෙඩිං එක තියෙන්නේ පහුවදා උදේ.. අපි ගමන පිටන් උනේ කලිං දවසේ හවස 7 ට විතර... මොකද අන්තිම ඩ්‍රයිවරුත් ටේලර් එක බාලා ගොනා ගේනකං ඉදලා තමා යාඩ් එක වහලා ගමන පිටත් උනේ.
ඔන්න පිංවතුනි ගමන පිටත් වෙලා කිලෝ මීටරයක් යන්න කලිං... හෝව් හෝව් ඩ්‍රයිවර් මහත්තයා කියනවා.. හරියටම මහබාගෙ හන්දියෙදි..
නැවැත්තුවා.. මොකෝ .... ?
ඔතනිං අයිං කර ගන්ඩ කියලා දෙන්නෙක් බැහැලා දුවපි කීල්ස් එකට...
ටිකකිං මෙන්න එනවා උස්සගෙන ගල් බෝතල් 12 පෙට්ටියක්, සෝඩා, බයිට් අනං මනං ඔක්කොම...
අන්න ඊට පස්සේ පිංවතුනි බසයේ සාදය පටං ගත්තා... මුං සෙට් එක බොන හැටියට මට හිතුනා මගුල් ගෙදර ගිහිං බොන්න මුං ඉතුරු වෙයිද කියලා...ඔක්කොටම හපං අර මැකෑනික් කාරයා ගහන්නෙ නීට්... බෝතල්ම ගත්තා ගුඩු ගුඩා ගාලා දෘ ගත්තා... හුකෑස් කියලා කෑරලා කෙල පාරක් ගහලා මස් කෑල්ලක් කටේ දා ගත්තා... ඕක රිපීට් වෙනවා විනාඩි 10න් 10 ට ...
දුම් බොන්නෝ දුම් බොති... සීල් අරක්කු බොන්නෝ සීල් අරක්කු බොති. මල් බොන්නෝ මල් බොති.. වෙල් ෆැන්ටා සුවදකුත් පැමිණි නමුදු... බෝතලයකට වඩා තිබුනේ නැතැයි මා සිතමි...
ඉටි රූපෙ අපූරුව විද්න්න මං.....හික්...
අරි ආශයි........
ආ ජහ ජය.. දඩ දඩ... උඹලගෙ අම්මට.... හුක්...
කොයි බඩුවත් මට යටයි හුත්...
අර කැ*යා ජරා මරුවා නේ බං...
වැල්ල සිඹින රැල්ල හුක්....
මෙහෙම කියනවා....
පොලිසියට නං මොකද බං.. වාහනයක් පේන්ඩ බෑ නේ...
ටහු...
විටින් විට ඇසෙනා මෙවැනි කතා අතරේ බස් රථය තදබදය අතරින් කිරිබත්ගොඩ , බන්ඩාරවත්ත, කඩුවෙල, හංවැල්ල , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර .. පසු කරමින් ඉදිරියට ඇදේ....රත්නපුර නගරය පසුවූ පසු රෑ කඩේක නවත්වා, අවදිව, ඇවිදීමට හැකි වූ කිහිප දෙනෙක් රෑ කෑම ගති. මාද පියාණෝද රොටි කා තේ බිව්වෙමු. බීපු බීමේ හැටියට කබරයා දමාවි යැයි අනුමාන කල එකෙකු වත් කබරයා නොදමා යස අගේට සිටින අයුරු ගැන පුදුම වූයෙමු.
රෑ 12 පසු වී පැය බාගයක් පමණ ගත වද්දී සියල්ලන්ම පාහේ එකා පිට වැටී දොයිය බබෝ කියන්නට වූහ. මාත් , තාත්තාත් කයියක් දමාගෙන ගියෙමු...
බලංගොඩ,බෙලිහුල්ඔය,බඹහින්න පසු කර බෙරගල දෙසට ඇදෙද්දී.... අසාමාන්‍ය ලෙස හීට් කටුව ඉහල නගින්නට විය. වැඩි දුරක් යන්නට මත්තෙන් හීට් කටුව මුදුනටම ආවේය. ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූ අපි... පැය කාලක් පමණ එය නිවෙන්නට හැරියෙමු... සියල්ලෝම මර නින්දේ වූයෙන් එකෙකුට වත් වී ඇති දෙය නිච්චියක් නොවීය.
රේඩියේටරයෙන් සූ..... සද්දයක් ඇසේ...
අන්ඩයා බටයෙන් දුං යයි... නමුත් බසයේ යටිං එකදු වතුර බිදුවක් වත් නොයයි...
පැය බාගයකට පමණ පසු පරණ රෙදි කෑල්ලක් රේඩියේටර් මූඩියට උඩිං දමා.. කෑන් එකකිං වතුර ගෙන රෙද්ද හොදට පොගවා .. අතින් දත කරගෙන.. හෙමීන් සීරුවේ මූඩිය අැර බැලුවෙමි...
වතුර තියෙන පාටක් නං පේන්න නෑ වගේ...
බස් එක යටින් රිංගා බැලූ විට තත්වය පැහැදිලි විය...
යටඑ රේඩියේටර් හෝස් ක්ලිප් එකක් බුරුල් වී පීඩනය නිසා ගැලවී ගොස් වතුර සියල්ලම මහ මගම හැලී ඇත.
හෝස් ක්ලිප් එක යලිත් සවිකර.. හොදින් තදකල පසු.. පැන නැගුනු අනිත් ගැටළුව වූවේ.. වතුර ප්‍රශ්නයයිත...
අප සතුව තිබුනේ කෑන් එකක් සහ බීමට ජලය බෝතල් කිිහිපයකි. මේ අළුයම් කාලයේ වතුර කොහෙන් හොයන්නද. මේ අතර අවදි වූ කිහිප දෙනෙක්ද තාත්තාගෙන් තත්වය විමසමින් සිටියහ..
ජලය සොයා දුශ්කර ගමනක් ආරම්භ වූවේ ඉන් පසුවය. විනාඩි 10කට 15කට වරක් පාරේ ඇදෙන වාහනයක් ඇරැණු කොට මිනිස් පු්‍ළුටක් වත් එහි නොවීය.. බෙරගල ටවුමට ඇත්තේ කිලෝ මීටර් කිහිපයක් නිසා.. හෙමින් හෙමින් ඇවිද ගියෙමි...
නගරයට පෙර තිබූ පීල්ලකින් බෝතල් සහ කෑන් පුරවාගෙන යලිත් බසය අසලට එද්දී පැයක් පමණ ගත වන්නට ඇත...එන්ජිම පණ ගන්වා හෙමින් හෙමින් වතුර පිරවීම පටං ගතිමු.
පාන්දර 3 පමණ වෙද්දී යලිත් ගමන් ආරම්භ කලෙමු.. නමුත් එන්ජිමේ ශබ්දයේ ඉදං ම වෙනසක් දැනෙන්නට විය. ඇදිල්ලේද අමුත්තක් තිබුනි... සියල්ලටම වඩා හපුතලේ මගක් දුර යද්දී හීට් කටුව යලිත් කරටියට යන්නට විය.. තාත්තාටත් මටත් හීන් දාඩිය දැම්මේ එවිටය... අමුතු ශබ්දයක් නගමින් එන්ජිම හිර වී නතර විය.
පෙර මෙන්ම අන්ඩ බටෙං දුං දාන්න ගති.
ගෑස්කට් වත් ගිහිංද... තාත්තායි මායි කතා වූයෙමු. නමුත් ඔයිල් ලෙවල් එකේ වෙනසක් වී නැත.
යලිත් එන්ජිම නිවෙන්නට ඉඩ හැර රේඩියේටර් වතුර මට්ටම බැලීමේදී එහි වතුර එතරම් අඩුවී නැත.
ඉර පායද්දී යාන්තම් කිහිප පොලක නවත්වමින් හපුතලේ ඇද ගත්තෙමු. ඊට පසුව ඉතිං ටිකක් පල්ලම නිසා කරදරයක් නැතිව බදුල්ලට ම පැමිනියේ ඇස්ලේටරය හොරාට පාගාගෙන ය. වෙනදාට 3 අඩියට ම පාගා 4 ට පාන බස් රාජයා අද කැහැ කැහැ කොටන හැටි දුටු විට පපුව හෝස් ගා යයි...
මැරී වැටී මෙන් නිදා සිටි එක එකා නිදි ගැට කඩමින් නැගිට ආවේ මනමාලයාගේ නිවෙස අසල බසය නැවැත්වූ පසුවය. වෙලා ඇතිව කලිං ගමන පිටත් වීම ගැන දෙයියන්ට පින් දෙමින් තාත්තා ත් මමත් සැනසුම් සසුම් හෙළුවෙමු....
- මගුල් ගෙදර මල කෙලි...
- ගෙදර එද්දී වලියක්...
- නඩේ ගුරාට මොකද උනේ...
මීලග කොටසින් බලාපොරොත්තු වන්න....

me thiyenneඑල එල,+++
මට පොඩි ලාවට මතකයක් තියෙනවා සංකල්ප අයියම ඔය වගේ කතාවක් කටු 1 කොටසේ දැම්මා වගේ, ඕකමද දන්නෑ, එන ගමන් බීපු උන් තමන්ගේ ගෑනුන්ට බැනගෙනද මොකද්ද සීන් එකකට වලියක් දාගෙන
හරියටම ශුවර් නෑ![]()

Umbe ekata wada na bola. Loku ekak ma genen.
Ekko dekama genen $6 da kohedo ne okak, loku ekak keeyada?








ithin GT ta kiyala parana eka hadaganna thibbaneEyeta mage me account ekata awrudu 6i.. mage parana account ekak tibba 2008 reg una ekak.. so, mama 2008 idan wage EK eka use karanne. 2007 wage thama mehe ADSL negala giyapu kale FB ehema.
මේ සිද්දිය උනේ 2012. බස් එක අරං ගියා බදුල්ල මගුල්ගේක. කන්ටේනර් යාඩ් එකක කට්ටියක් තමයි හයර් එක කථා කරලා තිබ්බේ. බදුල්ලේ මගුල් ගෙදර නැකැත් තිබුනේ අටයි ගානකට උනත් මේගොල්ලන්ට කලිං යන්න ඕනැ කිව්වා උදව් වෙන් නතියෙනවා කියලා.
ඒ හින්දා කලිං දවසෙ රෑ 12යි ගානකට පිටත් උනා.
අපි සාමාන්‍යයෙන් දුර ගමනක් යන්න කලිං බස් එක ගැරෙජ් එකට දාලා එන්ජිං , ගියර්බොක්ස්.. ඩිපරන්සල් ජොයින්ට් වල ඇන.. ඇක්සල් වල ඇන , ටයරොඩ් බෝල් ජොයින්ට් , දුනු මිටි 4.. රේඩියේටර් හෝස් වගේ දේවල් චෙක් කරනවා. මොකද මේක දුවන්නේ ස්කූල් සර්විස් නෙහ්. ලග කෙටිල්ලක් නෙ ඒක. දුර යද්දි ටිකක් සැලකිලිමත්.
ඔන්න එතකොට කට්ටියට අහු වෙලා තිබ්බා එන්ජින් මවුන්ට් එකක් සවුත්තුයි කියලා.
පස්සේ ඒක දාලා තිබුනා. අනිත් ටික OK
ඔන්න සිංහලු ගමන පිටත් උනා.
කට්ටිය මගුල් ගෙදර හෙටනෙ කියලා අද ඉදං ම ඒකට රිහසල් පටං අරගත්තා. අවිස්සාවේල්ල පහු වෙනකං ඉවසං ඉදලා.. ඇදලා ගත්තා ගල් බෝතල්. සමහරු අමුවෙං. සමහරු සැන්ඩි කරලා ගහනවා. බස් එක පුරාම ගල් සුවදයි ටික වෙලාවකිං. කන්ටේනර් කාරයෝ නෙ ඉතිං..
බෝතල් වලිං පස්සේ සින්දු.. බස් එකේ සෙටප් එක ඕෆ් කරලා ජෝතිපාලලා.. මොහිදිං බෙග්ලා පැටවු ගහලා වගේ සිංහලු.. එක කාලගෝට්ටියයි . හැබැයි ඉතිං අපිට මලාට නින්ද යන්නෑ.. මාර සද්දෙ නෙ.. ඔහොම ආතල් එකේ ගමන යනවා..
මුන්ට රෑට කන්න කියලා රත්නපුර ටවුමේ නයිට් කඩයක් ලග නතර කරලා කෑවා. ඊට පස්සේ මාමලා ටික දොයිය බබෝ කියනවා. මායි තාත්තයි ඉස්සරහා වාඩි වෙලා යනවා. මොකුත් හැල හොල්මනක් නෑ..
බෙලිහුල්ඔය අපේ ගමේ නතර කලා. වෙලාව පාන්දර 4ට කිට්ටු ඇති. හිස් වතුර බෝතල් පුරෝගෙන එහෙම ආයෙමත් ගමන පිටත් උනා.. බෙලිහුල්ඔය, බඹහින්න, බෙරගල පහුවෙලා හපුතලේ කන්ද අදිනවා දැං..
හිටි ගමං තාත්තාටයි මටයි මීටර් උනා එන්ජිමේ වෙනසක්. කලිං තිබ්බ ස්මූත් ගිතය නෑ.. හම වගේ.. ගියර් එකේ පෑගෙන්නෙත් හොරට..
හීට් එක බැලුවම ඒක නෝමල්.. ඔහොම කිලෝමීටර් දෙකක් විතර යන්න ඇති...
එන්ජිං එකේ ඉස්සරහා හරියට අත තියලා බැලුවම ( පියනට උඩිං) රස්නයක් නෑ..
හැබැයි පිටිපස්ස අම්බානට රත් වෙලා.. රොටි පුච්චන්න පුලුවං තරමට.. කෙලාහුටා.. ඒ කියන්නේ රේඩියේටර් එක හරියට වැඩ කරන්නෑ.. හෝස් එකක් පැනලා වෙන් නඕනේ..
පුදුමේ කියන්නේ හීට් කට්ට නගින්නෑ.. ඒක කාලක් විතර ඇවිත් නතර වෙලා තියෙනවා...
කෝකටත් කමක් නෑ කියලා ඉඩ තියෙන තැනක නතර කලා.. කන්දෙ...
කට්ටියම නිදි..
බෑග් ටික එහෙ මෙහෙ කරලා ඇරියා එන්ජිං පියන.. ඒ අතරේ මං බසයෙං බැහැලා ඉස්සරහිං ගිහිං බැලුවා වතුර පාරක් වත් වැක්කෙරෙනවද කියලා..
වතුර වැක්කෙරෙන්නෑ සිංහලු.. දුමක් නං ගහනවා මොකක්ද මන්දා
ඒ අස්සේ... බැලින්නං රේඩියේටර් එකෙ යට හෝස් එක පැනලා...
පැනලා කියන්නේ දාපු හෝස් ක්ලිප් එක ලගින් පැනලා .. කැඩිලා නෙවේ..
කොහොමද මේක උනේ කියලා අපි කල්පනා කලේ.. තාත්තා නං කියනවා අර එන්ජිං මවුන්ට් එක දාන්න ජැක් කරපු සැරේ රේඩියේටර් හෝස් එක බුරුල් වෙන් න ඇති කියලා..
දැං කොහොමෙං හරි මේ රේඩියේටරේ වතුර පොදක් නෑ... වෙලාව 6ට විතර ඇති. ඈතිං ඉර පායගෙන එනවා... වෙනදාට නං බලං ඉන්න ආස සීනරි එකක්. ඔය ජානක අයියා එහෙම දන්නවා ඇති හපුතලේට ඉර පායද්දි කොච්චර ලස්සනද කියලා.. ඒත් මේ වෙලාවේ ඔළු ගිනි අරං තිබ්බේ. අපි හයර් එක 8 වෙද්දි වගේ බදුල්ලට බස්සන්න හිටියෙ.
පට්ටම සීතලයි.. කට්ටිය එක එක දැං ඇහැරෙන වෙලාව..
අපිව කිටි කිටි ගාලා ගැහෙනවා... සේරමලාව බස්සලා...
අත පුච්චගෙන කොහොම හරි කරලා හෝස් එක ආයේ ගැහුවා..
දැං එක්කෝ එන්ජිම නිවෙන්න අරින්න ඕනේ..වතුර දාන්න.. නැත්තං එන්ජිම ස්ටාට් කරන්න ඕනේ වතුර දාන්න....
තෙත රෙදි කෑල්ලක් තියලා රේඩියේටර් පියන ඇරියා...
නිවෙනකං ඉන්න බැරි හින්දා.. ස්ටාට් කලා.. මෝටරේ අල්ලං හිටියම අමාරුවෙං වගේ වැදුනා...
ඊට පස්සේ තිබ්බ වතුර බෝතල් කෑන් සේරම දැම්මා රේඩියේටර් එකට... දානකොට කට කට කට වගේ සද්දයක් ඇහුනා.. හරියට අර ගිනියං වෙච්ච යකඩෙකට වතුර දාද්දි එනවා වගේ සද්දයක්..
හීට් මීටර් එක විශ්වාස කරන්න බැරි හින්දා එන්ජිං පියනට අත තියලා බල බල හයර් එක බස්සන තැනට වෙනකං ගියා. අත තියලා බලද්දි ටිකක් රස්නෙ දැනෙනවා නං.. ඒ කියන්නේ රේඩියේටර් එකේ වතුර වැඩ කරනවා..
අත තියලා බලද්දි එහෙම නැත්තං.. ඒ කියන්නේ කොහෙ හරි අවුලක්..
ඔන්න සිංහලු උදේ 9යි ගානක් වෙද්දි අපි බදුල්ලෙ.
කට්ටියගේ මූනු එච්චර හොද නෑ.. අපිටත් හෙන අප්සට් උන වැඩේට.
මගුල් ගේ පටං අරං.. දවල් 2 වගේ වෙද්දි එන්ජිම දැං නිවිලා... අපි ඇවිත් ඔයිල් ලෙවල් එක එහෙම බලලා ආයේ යන්න ලෑස්ති උනා..
යකෝ ඔයිල් ලෙවල් එක නැගලා.. ගොඩක් නෙවෙයි ටිකක්..
ගෑස්කට් එකේ මොක්ක හරි අවුලක් වේගෙන එන්නෙ කියලා හිතුනා ඒ වෙලාවෙ..
කරන්න දෙයක් නෑ.. හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවා..
ඒන මගුලක් වෙච්චදෙං.. නතර උනොත් වෙන කෙනෙක්ට කතා කරලා හයර් එක දෙනවා කියලා හිතාගෙන එන්න පිටත් උනා..
ඔන්න දැං බදුල්ලේ ටවුම හරියෙ ඇති. අපේ නඩේ හිටියා 25ක් විතර. ඒකෙං බීපු නැති මිනිස්සු හිටියේ 2න්නෙක් වගේ. අනිත් සේරම බීලා.. ඔය අතරෙ හිටියා ලාල් කියලා එකෙකුයි කුමාර කියලා එකෙකුයි. උං දෙන්න ඕවර් ගිහිං. ඕවර් කියන්නේ යන් නපුලුවං උපරිමේ.
මුං දෙන්නගෙ හොබි එකක් තියෙනවලු .. බිව්වම ඉ්සසෙල්ලම බැනගන්නවා.. ඊට පස්සේ තර්ජනය කරනවා.. ඊට පස්සේ මරා ගන්නවා...
ඔන්න දැං මුංගෙ හොබි එක පටං ගත්තා... සිද්දියට හේතුපාඨය වූයේ.. ලාල්.. කුමාර නිවසේ නැති අවස්ථාවක ගොස් කුමාරගේ නෝනා සමග විවේක කාලය ගත කිරීම
( මේ බොහොම ශිස්ඨ බාසාවෙං කිව්වේ මොකද මුං කිව්ව කුනුහරුප තාම පාර්ලිමේන්තුවේ සම්මත වෙලත් නෑ... )
අපෝ තොට කොන්දක් නෑ නෙ සොන්නයා කියලා අහල පහල උං අරූට පීචං එක දැම්මා..
ඌටත් මලම පැන්නා...
දෝ දැනගනිං පකයා මං තෝව බාවනවා කැ* හු** පුතා.. කියලා අත මිටමොලෝගෙන පැන්නා
පැන්න පාරට දෙන්නම සීට් එකක පෙරළුනා.. වෙලිලා.. තුරුල් වෙලා.. ඇන ගන්නවා...
අපිට කර ගන්න දෙයක් නෑ..
පොලිසියකට යමං කියලා බස් එක එහෙමම ස්ලෝ කලා පාරෙ අයිනෙ හිටපු රාලහාමි කෙනෙක් ලග....
ඊට පස්සේ ඉතිං අනිත් එවුං සේරම කූල් ඩවුන් වෙලා සෑහෙන ගේමක් දීලා අරං දෙන්නව ශේප් කලා. එකෙක්ගේ තොල පැලිලා..
අනිකාගේ ඇගිල්ලක් අනිත් පැත්තට කැරකිලා.
හොදම වැඩේ කියන්නේ මුං දෙන්නා ටිකකිං නිදා ගත්තා. එකම සීට් එකේ . බදාගෙන.. ඇයි බං මං උඹට ගැහුවේ .. මට සමාවෙයං කුමා කියලා ලාල් හොටු පෙර පෙර ඇඩුවා..
ගමන පාළු නෑ... ඔන්න අපි දැං ආයේ හපුතලේ බහිනවා.... මුංගෙ තියෙන පෙරේතකම කියනනේ.. අර ඉතුරුවෙලා ඉස් එකේ තිබ්බ කොට ටික ආයේ ගසන්න ගත්තා මුංට ඇල්කොහොල් වලට වෙරි වෙන් නෑ
ගානකට ආවේ.. වැඩිය රේස් එහෙම නොකර..
දැං අපි ගමන පිටත් උන එන්ජිම නෙවේ වගේ තියෙන්නේ.. කිසි පිකප් එකක් නෑ.. සද්දෙත් වෙනස්..
ගෙදර ගිහිං පහුවදා ඉස්කෝලෙ ලමයි ටික ඇදලා ගැරෙජඩ් එකට දානවා කියලා හිතං ඔන් නඅපි එනවා...
බෙරගල හරියෙදි මට පේනවා බසයේ දකුණු පැත්තෙං කදක් එළියට යනවා...
ටහිකෙයි කියලා ටක් ගාලා පස්ස බැලින්නං... කුමාරයා පනින්න හදනවා බස් එකෙං.. හැමෝම නිදි නිසා එකෙක්ට වත් මීටර් නෑ...
ටක් ගාලා බස් එක නතර කරලා අනිත් උංව කූද්දලා අර යකාව ඇදලා ආයේ ඇතුලට දා ගත්තා...
තෝ මොකක්ද පයියො ඒ කරන්ඩ ගියෙ කියලා ඇහුවම.. ඌ කියාපි මට දැං වෙන මිනිස්සුංගෙ මූන බලන්ඩ බෑ.. අරූගෙ ගෑනි ගැන කියලා උං මට විහිළු කරනවා නෙ.. මං මැරෙනවා කියලා..
බීලා කියන්නෙ හොදටම...සිහියක් නෑ...
බොහොම අමාරුවෙං ඌව ආයේ ඇදලා දාගෙන.... දෙයියනේ කියලා ගෙදර ආවා.. හයර් එකෙං හම්බ කර ගත්තට වඩා අපි හොදට ලේ පුච්ච ගත්තා මේ පාර..
පහුවදා උදේ ස්ටාට් උනේ හෙන අමාරුවෙං... ගැරෙජ් එකට ගිහිං හෙඩ් එක ගලෝලා බැලුවම හෙඩ් එකේ තැන් දෙකකිං ක්‍රැක් වෙලා තියෙනවා කියලා. පස්සේ පංචිකාවත්තෙං රීකන්ඩිශන් හෙඩ් එකක් තිබ්බා.
ඊලග මාසෙ (අගෝස්තු නිවාඩුවට මුළු එන්ජිම ම මාරු කලා)
තව හොද කථා තියෙනවා .. ඒවා පසුවට
ithin GT ta kiyala parana eka hadaganna thibbane
Ubalata gan waturen awlak na ne?![]()

වතුර දැම්මා බං..... ගිය සැරේ වගේ උනේ නම් නෑ.... අඩියක් වගේ.... ඒත් තාප්පේ බාගයක් දොක්ක පතන් උනා..... !! 
ට්‍රේන් එකේ එද්දි පේන්ඩ තියෙනවා ඔරුගොඩවත්ත තෙල් ගබඩාව හරියේ ඉඩමක ලේලන්ඩ් බස් ලොරි නවත්තලා අලුත් ඒවා. එතනද ඕව හදන්නෙ

ඔව් සේදවත්තේ යාඩ් එක..... එතන හදන්නේ නෑ.... ඔක්කොම හදන්නේ ඉන්දියාවේ...... ඔතන තියෙන්නේ යාඩ් එක..... !! 
Aluth eke dash eka maru neda? Hood lights wenas karala neda? Man dekka ekak ape pette tiyenawa.
Eke photo dekak thama dala tiyenne anith thread eke man

ඊයා මෙලෝ රහක් නෑ...... ඉස්සරහා ඩෑෂ් බෝඩ් හරිය කිසිම පිරුණු ගතියක් නෑ...... !! 
ඔව් හුඩ් ලයිට් මාසෙලු..... යනවලු සර්කිට් මාසෙන්..... !! 
