Woman hit by tram

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දුක තමා මේ රටට නම් ගොඩ යාමක් ඇත්තෙම නැහැ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1800599

    -------------------------------------------------------------------------------

    මේ තියෙන්නෙ 1950 දි පිටකො‍ටුවෙ ලොරි ගහන තැන,රේල් පිලි වගේ තියෙන්නෙ ට්රෑම් කාර් ගිය පාර.

    zzz3.JPG

    This is 1950s..... And Now 2017 - Now Where are we?.....FUCK....

    borelle umaga hadanna kalin peeli paare mathuwela tibba..
    :(:(:(
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    http://www.elakiri.com/forum/showthread.php?t=1800599

    -------------------------------------------------------------------------------

    මේ තියෙන්නෙ 1950 දි පිටකො‍ටුවෙ ලොරි ගහන තැන,රේල් පිලි වගේ තියෙන්නෙ ට්රෑම් කාර් ගිය පාර.

    zzz3.JPG

    This is 1950s..... And Now 2017 - Now Where are we?.....FUCK....

    අද සුරපුරයක් වෙන්න තිබුනු රට කාලා දාලා බන්.. තව තවත් රට පහලට බන් යන්නේ...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    lankawe natuwa neme. road development authority eke 45 year plan ekak tianawa. details site eke dala tibba matakai. tram,subway,LRT,MRT okkoma ekka. fort city hub, monorail ehema dan tika tika enne eva tama.

    komat habai api naaki wenakota ape lamai owala yai lankawe hadila enakota

    Anika hama tanak ma monitor kare natat ape CTB eka 24/7 lankawe okkoma main bus stands monitor karanawa . main center eka tiyenne asiri eka eha patte.

    - bus yana ena time/ faults karana waradi balala action gannawa. (I mean through CCTV monitoring)

    me lagadi gam palathaka aachi kenek maasayak tisse tiana tarahakata bus kaaraya game yana ekama bus eka nawattan natuwa yanawa. me aachita behet ganna vidiyak na. complain karapu gaman ehe district master ta call karala , driver ta communicate karala action gatta.

    samahara eva minissu dan nati kama misak nati kama ma neme

    same as CTB private bus complain number eket case ekak una . rata wate race gihin eka call ekaki dunne 5km yanna une na peliyagoda bridge eka gavadi police stop kara bus eka. driver ta badu
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    :lol::yes::love:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,696
    113
    ඉස්සර මේ රටේ ලගම තියන වහනයකින් ඉස්පිරිතාලෙට ගෙනියනව
    දෑන්නම් එක වෙනවා ගොඩක් අඩුයී.

    මොකද ලෙඩා ගෙනියන එකාට කට උත්තර දෙන්නන් අතින් නිවඩු 2ක් 3ක් දාන්න වෙනවා..

    CCTV මොනිට කරන එක නේමේ, රටේ තිය හොද ගතිගුන නෑතිවෙන්න දේන්නේ නෑතුව රෑක ගන්නයී ඔනේ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.