Micro Panda Car පාවිච්චි කරන අය එන්න

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Micro Panda Car පාවිච්චි කරන අය එන්න

    මචන්ලා මට හොද කාර් එකක් ගන්න ඔන හැබැයි ගොඩක් සල්ලි නෑ. බැලුවෙ 12 ක‍ට වගේ ගන්න පුලුවන් හොද වාහනයක්. ‍මේ ගැන මම පොඩ්ඩක් අනිත් අයගෙන් අැහුවම කියන්නේ ඒ ගානට තියෙන්නේ Micro Panda Car, Nisan March K11,හරි FB 14 එකක් වත් කියලා.

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    මම හිතුවෙ Micro Panda Car එක හෙ‍ාදයි කිය‍ලා. එත් මම කාර් පාවිච්චි කරල‍ා නැති නිසා මේ ගැන ලොකු Idea එකක් නෑ. එළකිරියේ Micro Panda Car පාවිච්චි කරන අය ඉන්නවනම් ඔයාලගෙ අදහස් මේකෙ දාන්න.
    මම හිතන්නේ එළකිරියේ ඉන්න අනිත් අයටත් Micro Panda Car එක ගැන අදහස් බෙදා ගන්න මේක හොද අවස්ථාවක් කියලා හිතනවා.

    දන්න අය අනිත් Car දෙක ගැනත් අදහස් දාන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕන car එකක් ගනින් එත් මේවා බලපන්
    - car එක කොච්චර දුවලද
    - car එක කොච්චර කල් නවත්තල තිබිලද එක තැන
    - car එක මෙන්ටෙනස් කරලා තියෙන්නේ කොහොමද කියල

    panda / ජපන් කියල නෑ ඕවගේ ලෙඩ එනවා පරණ වෙනකොට
    Chinese car එකක් නම් ජපන් ඒවා වගේ පාවිච්චි කරන්න බෑ. හැබය් හරියට මෙන්ටෙනන්ස් කරලා තියාගන්නවා නම් තියාගන්න බැරිත් නැ.

    මට නම් panda ට කමතිය්.

    වැඩේ තියෙන්නේ apple ටු apple කොම්පයර් කරන්න වෙනවා.

    good luck
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේක කිහිප තැනකම කිව්වා

    මම ඕක පැදලා තියෙනවා .... පට්ට සැප වහනයක් ගානට සිරා වටිනවා .... අනිත් එක්ක Full Option නේ එන්නේ .... ඔය ගානට එන ඇල්ටෝ එකේ වත් Airbag එනවද .......?



    වාහනේ නඩත්තුව හරියට වෙලාවට .... වාහනේ සර්විස් කරද්දී එතන ඉදලා අඩු පාඩු කොහොමද කියලා විස්තර අහගෙන ලස්සනට වැඩේ කරගෙන යනවා නම් ප්‍රශ්නයක් නැ බන්

    හුගක් පැන්ඩා එකට බනින අය වාහනේ අඩුම තරමේ පැදලා වත් නැ
     
    • Like
    Reactions: asheka

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මම මේක කිහිප තැනකම කිව්වා

    මම ඕක පැදලා තියෙනවා .... පට්ට සැප වහනයක් ගානට සිරා වටිනවා .... අනිත් එක්ක Full Option නේ එන්නේ .... ඔය ගානට එන ඇල්ටෝ එකේ වත් Airbag එනවද .......?



    වාහනේ නඩත්තුව හරියට වෙලාවට .... වාහනේ සර්විස් කරද්දී එතන ඉදලා අඩු පාඩු කොහොමද කියලා විස්තර අහගෙන ලස්සනට වැඩේ කරගෙන යනවා නම් ප්‍රශ්නයක් නැ බන්

    හුගක් පැන්ඩා එකට බනින අය වාහනේ අඩුම තරමේ පැදලා වත් නැ

    yeah..thel wada kerenawanam mama danatamath oka aran aniwa...:):)