Micro Panda Car පාවිච්චි කරන අය එන්න
මචන්ලා මට හොද කාර් එකක් ගන්න ඔන හැබැයි ගොඩක් සල්ලි නෑ. බැලුවෙ 12 කට වගේ ගන්න පුලුවන් හොද වාහනයක්. මේ ගැන මම පොඩ්ඩක් අනිත් අයගෙන් අැහුවම කියන්නේ ඒ ගානට තියෙන්නේ Micro Panda Car, Nisan March K11,හරි FB 14 එකක් වත් කියලා.
මම හිතුවෙ Micro Panda Car එක හොදයි කියලා. එත් මම කාර් පාවිච්චි කරලා නැති නිසා මේ ගැන ලොකු Idea එකක් නෑ. එළකිරියේ Micro Panda Car පාවිච්චි කරන අය ඉන්නවනම් ඔයාලගෙ අදහස් මේකෙ දාන්න.
මම හිතන්නේ එළකිරියේ ඉන්න අනිත් අයටත් Micro Panda Car එක ගැන අදහස් බෙදා ගන්න මේක හොද අවස්ථාවක් කියලා හිතනවා.
දන්න අය අනිත් Car දෙක ගැනත් අදහස් දාන්න.