මේකෙ ඉන්න රටේ වෙදාලාගෙන් අහන්න ගියොත් කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ. උන් කැමති එක ඇරෙන්න අනිත් ඔක්කොම මිනී පෙට්ටිමම පැන්ඩා එකක් ගත්ත මීට අවුරුද්දකට කලින් මචන් එතකොට 35ක් දුවල තිබ්බෙ අවූරුදු 4ක් පරන වාහනයක්.
ගෙවන ගානට නියම වාහනයක්. අලියොන් , ප්‍රියස් වගේ එවත් එක්කක සසදන්න යන එපා. නමුත් ගෙවන මුදලට සාපෙක්ශව සැපපහසුව , ඔප්ශන් සහ ආරක්ශාව නියමයි.
මම නම් ඔන එකෙකුට බය නතිව ගනන් කියන වාහනයක්.
අද වෙන තුරු කිසිම කේස් එකක් අවේ නැ.
ගරාජ් බාස්ලා පවා කියනවා පැන්ඩා එක ගොඩක් හයියයි කියලා.
මම දකින මේ වාහනයේ ප්‍රශ්න දේකක් තියෙනවා එකක් ground clearance මදි. ඒ නිසා ගොඩක් වෙලාවට යට වඩිනවා. මගේ අතින් නිතරම වගේ වදිනව නමුත් තාම ලොකු කේස් එකක් නැ, යට වදින නිසාම යට දෙපැත්තෙන් හයිය බාර් එකක්ක් තියෙනව ඒ නිසා අවුලක් නැ ලොකුවට,
අනිත් එක තෙල් කරනවා අඩුයි කියන එක , ඇල්ටො වගේ නෙමෙ මෙකෙ තියෙනෙන් 1300 සිසී එන්ජිමක් නිසා හොදට පිකප් එක තියෙනව තෙල් කරන්න 11ක් විතර කොලොබ.
බය නැතිව ගනින්.
පාවිච්චි කරපු එකක් ගන්න නිසා හැම වාහනයක් ගන්නකොට වගෙම බලලා ගනින්.

මේකෙ ඉන්න රටේ වෙදාලාගෙන් අහන්න ගියොත් කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ. උන් කැමති එක ඇරෙන්න අනිත් ඔක්කොම මිනී පෙට්ටි![]()

මං panda 1000 CC එකක් ගත්තේ 2014 දැනට 30000 ට වඩා දුවලා තියෙනවා ground clearance nam adui thama, 1000 cc නිසා AC ඒක දැම්මාම පික් අප් අඩුයි.බැක් සීට් එකේ ඉඩ අඩුයි.
ඒ ඇරෙන්න වෙන කිසිම ඉහෙන් බහින ලෙඩක් නම් න තාම ඕන රෑක වුනත් බය නැතිව කිලෝමීටර
200 300 ගිහින් තියෙනවා.
එ රේන්ජ් එකේ වාහන එක්ක බැලුවාම පට්ටම කොම්ෆි. පෙට්රෝල් 14/16 ක් කරනවා.
වාහන ගැන වැඩිය අවබෝධයක් නැති අඩු ගානට වාහනයක් බලන කෙනෙක් ට නම් සුපිරි.![]()

elakiri eke panda kiuwama ridenwane ban godak unta. mata thiyenna panda cross ekak. aurudu 2.5i aran. pitipasse shock absobers maru kara echara tamai repair awe.
km 21 000k duwala thiye.
ganata service kara.
leda oya kiyana hetiyata thiyenawanam enna epei. mage ekanam hondata weda.
boru poiya.
prado ekak ekka sansadane karanna epa. me price ganata yana wena ladi ekka baladdi meka mara haiyai, abs thiyenawa, air bags thiyenawa.

Japanese ewath ekka compare karana ekane awula.
Eg: Japanese BN ekaka kawadawath 21k km walin rear shock absorbers maru karanna wenne na

japan bn ekak 20 budget ekakin gannath be![]()

මේකකිව්වා කියලා රත්තරං අයියා හෝ වෙන ජපන් වාහන මිලදී ගෙන විකුණන පොරක් හෝ මා හා තරහා නොවේවා.
මේ එලකිරියේ ජපන් තමයි එකම වාහනේ පදින්න කියලා කට්ටිය උඩ පැන පැන කියපු කාලෙත් මන් කිව්වා පැන්ඩා හොඳයි කියලා. දැනුත් ඒකම කියනවා.
කරුමෙක මහත මට තියෙන්නේ ඇල්ටෝ එකක්. ඒකට හේතුව මූද හත් ගව්වක් තියලා අඹුඩ ගැහුවා. හැමෝගෙන්ම ඇහුවා අතේ ගානට බ්‍රැන්ඩ් නිව් පැන්ඩෙක් ගන්න. මාව අම්බානෙක බය කලා. මාත් අම්බානෙක බය උනා. මන් බයම උනේ සෙකන්ඩ් හැන්ඩ් මාකට් නෑ. කෑලි නෑ වගේ කථා වලට.
කරුමෙට මන් ඇල්ටෝ එකක් ගත්තා. මම හොඳටම දන්න කෙනෙක් ඊට මාස 2කට පස්සේ පැන්ඩා එකක් ගත්තා. මාත් ටිකක් වැඩියෙන් එක පැදලා තියෙනවා ඒක නිසා.
අවංකව කියන්නේ මන් වැටුන වලේ නොවැටෙන්න මේ.
ඇල්ටෝ මගුලේ හෙඩ්‍රස් සීට් නෑ.යාපනේ ගිහින් උණ ගත්තා.
පවර් ෂටර්ස් දොර 02යි. පැන්ඩා දොර 04ම
ABS බ්‍රේක් ලබන ආත්මේ එයි. පැන්ඩා සමගින් ABS එයි.
AIR BAG හීන. පැන්ඩා එක්ක DUAL airbs එයි
රිවස් වයිපර් අතින් දීලා හයිකර ගන්න වන්නේ. පැන්ඩාට ඇත.
පිකප් එක 04ක් දාලා බඩු දැම්මොත් ඇත්තෙම නෑ. පැන්ඩා ඊට වඩා පිකප් අවංකවම.
ඇල්ටෝ එක දිගයී පළල අඩුයි. පැන්ඩා පළලින් වැඩි.
එකම දේ ඇල්ටෝ එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩියි. පැන්ඩා වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් අඩුයි. එච්චරයි. ආවේණික ලෙඩ නම් ලාවෙත් නැත.ගොවන ගාණට උපරිම වටිනවා.ලැගේජ් ස්පේස් උනත් ඇල්ටෝ එකට සාපේක්ෂව වැඩියි.
බය නැතිව ගනින්.මගේ යාළුවා දැන් අවු 03ක් ගින්දර වගේ දුවනවා බන්ස්. මාත් ගින්නක් නැතිව ඌ දිහා බල බල හූල්ල හූල්ල දුවනවා
ප.ලි - පෙට්‍රල් 16 සීමාවේ තියෙනවා මන් දන්න විදියට.ආයේම කියන්නේ කථා වලට අහුවෙලා නාකි ගැනියෙක් හෝ අවයව අඩු ගැණියෙක් ගන්න එපා අපි වගේ
math chery QQ kattak gaththa. elakiri member kenekge car ekak. masa 6k wage use kala. gannakota podi podi aul tikak thibba ee tikata 25k wage viyadam kala. kisi ginnak nathuwa rathnapura, kandy giya dethun parak. parts unath company thiyawa ganna. badu ganan adui. padinne nathuwa kohoma reviews denawada kiyala hitha ganna ba meke inne car osthrala.
Koheda e kukula yalatai mahatai ne review daanne
second hand market eka balala vehicle ganna loke ekama rata lankawa