මේක බැලුවාම හිසේරදේ වගේඇති!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මේක බැලුවාම හිසේරදේ වගේඇති!

මට කෙලවෙලා බන් :baffled: පොඩ්ඩක් කියවලා යන්න :(

-
-
-
-
-
-
-
-

* අලුතෙන් ගත්ත PC එකේ VGA Drivers ගන්නෑ බන්
[FONT=&quot]
[/FONT]-----------------------------------------------------[FONT=&quot]
[/FONT][FONT=&quot]ගත්ත [/FONT]PROCESSOR [FONT=&quot]එක
[/FONT]

Intel - 3.90GHz Core i3-7100 3MB
7th Generation Processor [FONT=&quot]එකක්[/FONT]
විස්තර

PROCESSOR [FONT=&quot]සපෝට්කරන [/FONT]GRAPHICS

Processor Graphics ‡ Intel® HD Graphics 630

Graphics Base Frequency 350.00 MHz
Graphics Max Dynamic Frequency 1.10 GHz
Graphics Video Max Memory 64 GB
4K Support Yes, at 60Hz
Max Resolution (HDMI 1.4)‡ 4096x2304@24Hz
Max Resolution (DP)‡ 4096x2304@60Hz
Max Resolution (eDP - Integrated Flat Panel)‡ 4096x2304@60Hz
DirectX* Support 12
OpenGL* Support 4.4
Intel® Quick Sync Video Yes
Intel® InTru™ 3D Technology Yes
Intel® Clear Video HD Technology Yes
Intel® Clear Video Technology Yes
# of Displays Supported ‡ 3
Device ID 0x5912

[FONT=&quot]ලේටස්ට් [/FONT]GRAPHIC DRIVER for Intel® HD Graphics 630

සයිට් එක

Windows® 10, 64-bit*
Windows 8.1, 64-bit*
Windows 7, 64-bit*

Language: English
Size: 246.94 MB
MD5: 4b53631350f4b3913b058887e32ae971

[FONT=&quot]සපෝට් කරන [/FONT]Operating Systems Processor [FONT=&quot]ජෙනරේෂන් අනූව:[/FONT]

7th Generation Intel® Core™ Processors, Intel® Xeon® Mobile Processors and related Intel® Pentium® Processors/Intel® Celeron® Processors:

Microsoft Windows® 10* 64-bit only

On 6th Generation Intel® Core™ Processors, Intel Xeon Mobile Processors and related Intel Pentium Processors/Intel Celeron Processors:

Microsoft Windows 10 64-bit
Microsoft Windows 8.1* 64-bit
Microsoft Windows 7* 64-bit

Intel® Atom® and related Intel Pentium Processors/Intel Celeron Processors formerly known as Apollo Lake:

Microsoft Windows 10 64-bit only

[FONT=&quot]ගත්ත [/FONT]ASUS BOARD [FONT=&quot]එක [/FONT]H110M-C

[FONT=&quot]සපෝට් කරන [/FONT]Processors:

Intel® for 6th Generation Core™ i7/Core™ i5/Core™ i3/Pentium®/Celeron® Processors
Supports Intel® 14 nm CPU
Supports Intel® Turbo Boost Technology 2.0
* The Intel® Turbo Boost Technology 2.0 support depends on the CPU types.

Chipset
Intel® H110

Graphics

Integrated Graphics Processor- Intel® HD Graphics support

Multi-VGA output support : DVI-D/RGB ports
- Supports DVI-D with max. resolution 1920 x 1200 @ 60 Hz
- Supports RGB with max. resolution 1920 x 1200 @ 60 Hz
Maximum shared memory of 1024 MB
Supports Intel® Quick Sync Video, Clear Video HD Technology

-----------------------------------------------------

[FONT=&quot]උබලට මේක බැලුවාම හිසේරදේ වගේඇති![/FONT] :(

[FONT=&quot]මේකෙ හැටියට [/FONT]Intel - 3.90GHz Core i3-7100 (7th Generation Processor) [FONT=&quot]එක මේ [/FONT]ASUS H110M-C Board [FONT=&quot]එකට සපෝට්කරන් නෑ නේද[/FONT]?

[FONT=&quot]එතකොට මේ [/FONT]Processor [FONT=&quot]එකට සපෝට් කරන [/FONT]Graphic Diver [FONT=&quot]එක [/FONT]Intel® HD Graphics 630[FONT=&quot] නේ. [/FONT]ASUS H110M-C [FONT=&quot]බෝඩ් එකේ [/FONT]Intel® HD Graphics support [FONT=&quot]කියල තිබ්බට [/FONT]Processor [FONT=&quot]සපෝට් නැති[/FONT][FONT=&quot]නිසා [/FONT]install [FONT=&quot]කරන්න බෑනේද[/FONT]?

7th Generation [FONT=&quot]සපෝට් කරන [/FONT]Graphic (Intel® HD Graphics 630) version [FONT=&quot]එක දාන්න [/FONT]Windows 10 64 bit [FONT=&quot]ම ඕනා නේද[/FONT]?

[FONT=&quot]එතකොට [/FONT]ASUS H110M-C Motherboard [FONT=&quot]එකට [/FONT]Windows 7 64-bit [FONT=&quot]දානව[/FONT][FONT=&quot]නම් [/FONT]6th Generation Processors [FONT=&quot]එකක් එක්ක තියෙන්න ඕනේ මේ [/FONT]board [FONT=&quot]එකට[/FONT][FONT=&quot]එන [/FONT]Graphic Drivers [FONT=&quot]දාන්න. [/FONT]

[FONT=&quot]එතකොට [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]කෙලවෙලානේ... :(

හදිසියේම දැම්මේ. ඕගොල්ලන්ට හිතෙනදේ කියන්න. ආයෙ බලනකොට රෑවෙනවා :baffled:
[/FONT]
 
Last edited:
  • Like
Reactions: shameera89

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    [FONT=&quot]මේකෙ හැටියට [/FONT]Intel - 3.90GHz Core i3-7100 (7th Generation Processor) [FONT=&quot]එක මේ [/FONT]ASUS H110M-C Board [FONT=&quot]එකට සපෝට්කරන් නෑ නේද[/FONT]?

    ඕක සපොර්ට් කරනවා :cool:

    [FONT=&quot]එතකොට මේ [/FONT]Processor [FONT=&quot]එකට සපෝට් කරන [/FONT]Graphic Diver [FONT=&quot]එක [/FONT]Intel® HD Graphics 630[FONT=&quot] නේ. [/FONT]ASUS H110M-C [FONT=&quot]බෝඩ් එකේ [/FONT]Intel® HD Graphics support [FONT=&quot]කියල තිබ්බට [/FONT]Processor [FONT=&quot]සපෝට් නැති[/FONT][FONT=&quot]නිසා [/FONT]install [FONT=&quot]කරන්න බෑනේද[/FONT]?

    ඔව් HD630 තමා
    ප්‍රොසෙසර් එක නෙමෙයි OS එක:baffled:

    7th Generation [FONT=&quot]සපෝට් කරන [/FONT]Graphic (Intel® HD Graphics 630) version [FONT=&quot]එක දාන්න [/FONT]Windows 10 64 bit [FONT=&quot]ම ඕනා නේද[/FONT]?

    වින්ඩොස් 7 ඔපරේටින් සිස්ටම් එක සපොර්ට් කර්න්නේ නැ
    7th Generation ප්‍රොසෙසර් එකේ පවර් සෙවින් සහ අනිත් දේ එක්ක:dull:

    [FONT=&quot]එතකොට [/FONT]ASUS H110M-C Motherboard [FONT=&quot]එකට [/FONT]Windows 7 64-bit [FONT=&quot]දානව[/FONT][FONT=&quot]නම් [/FONT]6th Generation Processors [FONT=&quot]එකක් එක්ක තියෙන්න ඕනේ මේ [/FONT]board [FONT=&quot]එකට[/FONT][FONT=&quot]එන [/FONT]Graphic Drivers [FONT=&quot]දාන්න.

    [/FONT]

    [FONT=&quot]ඔව්:)[/FONT]
    [FONT=&quot]එතකොට [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]කෙලවෙලානේ... :(
    නෑ:no:

    මට වැඩකරන්න ඕන Windows 7 එක්ක. ඒ ඇරත් මේ Board එකට windows 10 දැම්මැයි කියලා Graphics Drivers දාන්න බෑනේ 7 Gen Processor එකක් එක්ක. :confused:

    Graphics විතරක් නෙමේ. Audio වැඩත් නෑ Motherboard Driver CD එක install කරාම. :growl:

    Windows 10 පාවිච්චිකරලම නෑ. :no: Photoshop CS 6, In Design CS6, Illustrator CS6 10 වලට සපෝට්කරනවාද? :confused: Photoshop ප්ලගින්ස් install කරද්දි ප්‍රශ්න එන්නැත්තන් මට Windows 10 ගැටලුවක්නෑ. :yes: :confused:

    මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ. :baffled:

    අපරාදෙනෙ 7 Gen Processor එකක් අරගෙන Support කරන්නැති Windows 7 OS එක දාගෙන ඉන්න. අනෙක RAM එක DDR 4 8GB බන්.

    1. Processor එක තියාගන්න ඕන නම් Windows 10 දාන්න වෙනවා. :shocked:

    1.2 එතකොට ASUS H110M-C බෝඩ් එක මාරුකරන්න වෙනවා Processor එකට Drivers Support කරන්නැති නිසා. :sorry:

    2. ASUS H110M-C බෝඩ් එක තියාගෙන Windows 7 පාවිච්චි කරන්න නම් 6th Generation Processor එකක් දාගන්න වෙනවා. :eek:

    මොකද්ද බන් කරන්නේ :frown:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Windows 10 64 bit dapun ko.
    dala E-bay 1n 900 LKR walta Windows 10 pro key 1k dala activate karaganin life time.

    :confused: :baffled:

    Then then walinda badu gaththe? Compatible nae thamai, oka wenna puluwan issue eka

    ekama tankin gate. mata achara hardware danumak na. me okoma internet eken hoyagata dewal. :( un danagana epai bn hariyata dena. :growl:

    ඔය හුචක්කුව තාම හදාගත්තේ නැද්ද බං..:baffled:

    podak kiyola balapanko welatiyen de? :confused:

    mcn BIOS update korala baluwada ?

    BIOS update karoh me issue eka hari yanwada? :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    මට වැඩකරන්න ඕන Windows 7 එක්ක. ඒ ඇරත් මේ Board එකට windows 10 දැම්මැයි කියලා Graphics Drivers දාන්න බෑනේ 7 Gen Processor එකක් එක්ක. :confused:

    Graphics විතරක් නෙමේ. Audio වැඩත් නෑ Motherboard Driver CD එක install කරාම. :growl:

    Windows 10 පාවිච්චිකරලම නෑ. :no: Photoshop CS 6, In Design CS6, Illustrator CS6 10 වලට සපෝට්කරනවාද? :confused: Photoshop ප්ලගින්ස් install කරද්දි ප්‍රශ්න එන්නැත්තන් මට Windows 10 ගැටලුවක්නෑ. :yes: :confused:

    මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ. :baffled:

    අපරාදෙනෙ 7 Gen Processor එකක් අරගෙන Support කරන්නැති Windows 7 OS එක දාගෙන ඉන්න. අනෙක RAM එක DDR 4 8GB බන්.

    1. Processor එක තියාගන්න ඕන නම් Windows 10 දාන්න වෙනවා. :shocked:

    1.2 එතකොට ASUS H110M-C බෝඩ් එක මාරුකරන්න වෙනවා Processor එකට Drivers Support කරන්නැති නිසා. :sorry:

    2. ASUS H110M-C බෝඩ් එක තියාගෙන Windows 7 පාවිච්චි කරන්න නම් 6th Generation Processor එකක් දාගන්න වෙනවා. :eek:

    මොකද්ද බන් කරන්නේ :frown:

    Onna ohoma huta patayak mage kalin intel board ekakat tibba..

    Originally board eka vista compatible awe.. windows xp wala cs eken drivee install wenne. Na sehenna try karala instal kare
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    BIOS 7th Generation up karoth Graphic Drivers dana puluwan weida? Windows 7 64 bit eka
    :rolleyes:
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    GviSGy8.jpg

    මූද කොහෙද අර Image දාලා රෙප්කපන එකා :frown: