පට්ටයි. 4wd එකක් මිලදීගන්න මෙහෙදී පුලුවන්ද? wagonr එකට වැඩිය මට නම් මේක සිරා. උඹ යෝජනා කරන්නේ මේකක් ගන්න එකද වැගන් ආර් එකක් ගන්න එකද?
lankawata enne INdian ekane ??
පට්ටයි. 4wd එකක් මිලදීගන්න මෙහෙදී පුලුවන්ද? wagonr එකට වැඩිය මට නම් මේක සිරා. උඹ යෝජනා කරන්නේ මේකක් ගන්න එකද වැගන් ආර් එකක් ගන්න එකද?

Man laga Hustler G ekak thiyenawa machan![]()
වෙල්කම් ටු හස්ලර් ක්ලබ්
වාහන ගැන අවුරුදු ගණනාවක ඉදලා මම දන්නා දේ කියලා දෙන්න THREAD ලියන මට වාහන THREAD එකකටම කවුදෝ හිගන්නෙක් REP කපලා තියෙනවා . කිසිම දිනක නොවූ මේ සිදුවීම මටනම් අදහා ගන්න බැහැ. උබලා දන්නවා නේද කවුද කැපුවේ කියලා
![]()
සිරාවටම හිත රිදුනා මචං.

Hustler 4wd ewa ekakwathma ikman eken hoyaganna bariunane ban![]()
වාහන ගැන අවුරුදු ගණනාවක ඉදලා මම දන්නා දේ කියලා දෙන්න THREAD ලියන මට වාහන THREAD එකකටම කවුදෝ හිගන්නෙක් REP කපලා තියෙනවා . කිසිම දිනක නොවූ මේ සිදුවීම මටනම් අදහා ගන්න බැහැ. උබලා දන්නවා නේද කවුද කැපුවේ කියලා
![]()
සිරාවටම හිත රිදුනා මචං.

ජපන් එක එන්නේ . ඉන්දියන් එක ගැන මම හරියට දන්නේ නෑ බං
ගණන් ගන්න එපා බන් 29+![]()