උබේ ෆොනේ එක off කරලම තියා ගනින් . එකසැරයක් දෙසැරයක් කෝල් කරා මගුල off

වාහන ගැන අවුරුදු ගණනාවක ඉදලා මම දන්නා දේ කියලා දෙන්න THREAD ලියන මට වාහන THREAD එකකටම කවුදෝ හිගන්නෙක් REP කපලා තියෙනවා . කිසිම දිනක නොවූ මේ සිදුවීම මටනම් අදහා ගන්න බැහැ. උබලා දන්නවා නේද කවුද කැපුවේ කියලා
![]()
සිරාවටම හිත රිදුනා මචං.

mage phone eka machan aniwa 24 hours wada ... akunu gahanakota witharyai Airplane mode dala thiyanne ....... uba answr karannema nane ban![]()
වාහානේ නම් ලස්සනයි....එන්න එන්න මිල වැඩි වෙනවා නේද වාහන මිල ?
ඉස්සරහට වාහනවල duty එක අඩුකරන කතාවක් තියෙනවා sure නැහැ බලමු .



රත්තරං;21731751 said:මේ ගනන් වලට වාහන ගන්නේ කොහොමද මචෝ. දැන් කාර් එකක සාමාන්‍ය මිල ලක්ශ 60 වෙලා ඉවරයි
පෑන් ඒශියා බෑන්ක් එකේ ලක්ශ 60ක් දැම්මනම් මාසෙකට පොලිය 75000ක් එනවා. එතකොට බන් අනාගතේ ගැන හිතලා ප්ලෑනක් ඇතුව වාහනයක් ගන්න එකෙක්ගේ ආදායම අඩුම ලක්ශ දෙකවත්පනින්න ඕනෙනේ දැන්.
මම 120 දුන්න්නා අඩුම 2012න් වත් එහා( අව්රුදු 5කට වඩා අලුත් නිසයි එහෙම හිතුවේ ) Y61 (ටීඩී42 ඇන්ජිම තියෙන එකක් ජීටී 28 ටර්බූ එකක් දාගන්න ) එකක් ගන්නව කියල හිතල. දැන් බැලුවහම ඒ සල්ලි ටික ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ගෙදර තියෙන වාහනයක් දුවන් උන්නනම් මාසෙකට 1250000ක් විතර පොලිය ගන්න පුලුවන්![]()



ඉස්සරහට වාහනවල duty එක අඩුකරන කතාවක් තියෙනවා sure නැහැ බලමු .

mangala awama mukuth naginne naha kiwuwane
wahana milath bahiwi
gennala thiyena F limited car wala price kohomada
You must spread some Reputation around before giving it to creed1 again.