World famous buildings under construction.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    1. The Empire State Building – 1931

    bUDXDfS.jpg

    2. The Statue of Liberty – 1885

    qT850lR.jpg

    3. The Eiffel Tower – 1888

    kZdBrNl.jpg

    4. Tower Bridge, London – 1892

    AV8eEzg.jpg

    5. U.S. Capitol Building – 1861

    aFi7yLb.jpg

    6. Flatiron Building – 1902

    KWohtc6.jpg

    7. Lincoln Memorial – 1920

    ujIE314.jpg

    8. The Golden Gate Bridge – 1936

    JlB7hUW.jpg

    9. Chrysler Building – 1930

    Qwz7zY4.jpg

    10. Christ The Redeemer, Rio de Janeiro, Brazil – 1931

    QxBELcQ.jpg

    11. Hoover Dam – 1932

    icOnh9l.jpg

    12. Mount Rushmore – 1933

    ctO0kSV.jpg

    13. Space Needle, Seattle – 1961

    8oO6oyE.jpg

    14. Gateway Arch, St. Louis – 1965

    LMWiItl.jpg

    15. Sydney Opera House – 1966

    8IZggIx.jpg

    16. World Trade Center – 1970

    AWEDydS.jpg

    17. Luxor, Las Vegas – 1993

    tp1FSbB.jpg

    18. Petronas Towers, Malaysia – 1995

    D1fi41k.jpg

    19. Burj Khalifa – 2008

    EHzGd4q.jpg

    source: the vintage news​
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ බිල්ඩින්ග් වල උඩට යන්න උඩට යන්න ඒ එක්කම උඩ යන දොම්බ්කර් එහෙම කොමද දන්නේ නැනේ බිමට ගන්නේ වැඩ ඉවරවුනාම
     
    • Like
    Reactions: Minimuthu Mora

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ බිල්ඩින්ග් වල උඩට යන්න උඩට යන්න ඒ එක්කම උඩ යන දොම්බ්කර් එහෙම කොමද දන්නේ නැනේ බිමට ගන්නේ වැඩ ඉවරවුනාම

    ටවර් ක්‍රේන්ද? ඕකෙ මොඩියුලර් සිස්ටම් එකක් තියෙන්නෙ මල්ලි. බූම් එක අහකට හරවලා කෑල්ල කෑල්ල ගලවලා පහලට ගන්නවා.:D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේ බිල්ඩින්ග් වල උඩට යන්න උඩට යන්න ඒ එක්කම උඩ යන දොම්බ්කර් එහෙම කොමද දන්නේ නැනේ බිමට ගන්නේ වැඩ ඉවරවුනාම

    dobakare uda idan bimata wisik karanawa :no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටවර් ක්‍රේන්ද? ඕකෙ මොඩියුලර් සිස්ටම් එකක් තියෙන්නෙ මල්ලි. බූම් එක අහකට හරවලා කෑල්ල කෑල්ල ගලවලා පහලට ගන්නවා.:D

    මන් දැකල තියෙනව එකක්
    එකේ එතකොට ඒ මොඩියුලර් කෑලි ත් එවන්නේ ඒ දොම්බකරේම නේද
    අර බර්ජ් කලීෆා වගේ උස ගොඩනැගිල්ලක එහෙම කරන්න අමාරු නේද
    පල්ලෙහට එවන්න තරම දිගට කේබල් එහෙම එවෙලෙට පාවිච්චි ක්රන්වද ඒ ක්‍රෙන් වල

    dobakare uda idan bimata wisik karanawa :no::no:
    :angry::angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මන් දැකල තියෙනව එකක්
    එකේ එතකොට ඒ මොඩියුලර් කෑලි ත් එවන්නේ ඒ දොම්බකරේම නේද
    අර බර්ජ් කලීෆා වගේ උස ගොඩනැගිල්ලක එහෙම කරන්න අමාරු නේද
    පල්ලෙහට එවන්න තරම දිගට කේබල් එහෙම එවෙලෙට පාවිච්චි ක්රන්වද ඒ ක්‍රෙන් වල

    :):):)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මේ බිල්ඩින්ග් වල උඩට යන්න උඩට යන්න ඒ එක්කම උඩ යන දොම්බ්කර් එහෙම කොමද දන්නේ නැනේ බිමට ගන්නේ වැඩ ඉවරවුනාම

    හයිඩ්‍රොලික් ජැක් වලින් ක්‍රේන් එකේ උඩ කොටස උස්සලා ටවර් එකේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා. ඒ ගලවන කෑලි බාන්නෙත් ක්‍රේන් එකෙන්මයි.

    මේ ක්‍රෙන් එක හයි කරන විදිය. මේ විදියටම තමා ගලවන්නෙත්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හයිඩ්‍රොලික් ජැක් වලින් ක්‍රේන් එකේ උඩ කොටස උස්සලා ටවර් එකේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා. ඒ ගලවන කෑලි බාන්නෙත් ක්‍රේන් එකෙන්මයි.

    මේ ක්‍රෙන් එක හයි කරන විදිය. මේ විදියටම තමා ගලවන්නෙත්

    එල එල මන් ඔය සීනේ අක දැනගත්තේ මී මැතකදී
    එත් අර වගේ අච්චර උස ගොඩනැගිල්ලක ඉදලත් පල්ලෙහට බඩු බානවා කියන්නේ පට්ට කේබල් තොගයක් ඇත්තේ :shocked::shocked:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    හයිඩ්‍රොලික් ජැක් වලින් ක්‍රේන් එකේ උඩ කොටස උස්සලා ටවර් එකේ කෑල්ලෙන් කෑල්ල ගලවනවා. ඒ ගලවන කෑලි බාන්නෙත් ක්‍රේන් එකෙන්මයි.

    මේ ක්‍රෙන් එක හයි කරන විදිය. මේ විදියටම තමා ගලවන්නෙත්
    tfs ;)