2k rpm x 3
5k rpm x 1
6k rpm x 1
කෝ බන් unavailable ලු. බලපන් ලින්ක් එකේ අඩුවක් ඇති.

ඒක තමා මං කිව්වෙ.හොන්ඩ එන්ජින් පට්ට RPM යෑමක් යන්නෙ. උන් දන්නව හරියට එන්ජින් එකක් හදන්න. අනිත් එවුන් බොහොම අමාරුවෙන් තමා උන්ගෙ ස්පෙක් වල ලංවෙන්නෙ.
dan balahan, 4n eken direct up karama private watenawa![]()


අපේ එකත් ඔයගාන වගේ තමා අයිඩ්ල් ඉඳල රේස් කලාම යන්නෙ. 

2k rpm x 3
5k rpm x 1
6k rpm x 1

Subaru oiya wada wedi athi man hitanne.. eth nissan wala gtr, lancer evo wage, mazda rotory wage enakota oya okkoma wenas wenawa athi.
නැත්නම් RPM අවුට් එකක් තියනව පම්ප් එකේ නම්.සර්කිට් එකක් අටෝගන්න වෙනව ඩිස්ප්ලේ එකක් එක්ක RPM එක පෙන්නන්න. දවසක් විතර යයි හදාගන්න.![]()
okema thynawa ne tachometer eka thiyena meter set eka? aran dagaththanam hari
පෙට්රල් එකේ එක දාල වැඩක් නෑ ඒක 8000 වෙනකම් තියනව (6000 redline) ඩීසල් එක එන්නෙ 6000වෙනකම්ද කොහෙද (5000 redline) හම්බවුනොත් නම් දාන්න ඕනෙ.අනිත් උන්ගෙ 9000RPM යන එන්ජින් බොහොම අඩුයි. හොන්ඩ උන්ගෙ එන්ජින් වලට 8000 - 9000 යන්න පුලුවන් ගේමක් නැතුව. හැබැයි ඉතින් හොන්ඩ ඒවට ටෝක් එකක් නෑ කියල කියනව සමහර උන්. පට්ටන්දරේ අහගන්න තිබ්බ අරූ ආවනම්.

ai galewwe
Holly cow. nedakin ape mahaloku painters lata mehema wath paint karaganna ba ne

Holly cow. nedakin ape mahaloku painters lata mehema wath paint karaganna ba ne
[YOUUBE]Up-mb-UoLlQ[/YOUTUBE]



අනේ අපොයි මට උනු වියෝවා....
ඊයේ රෑ හොද කට්ටක් සෙට් වෙන්න ගියේ. කොල්ලා ගත්තා ඩක්කුව අතට යන්න කොල්ලුපිටියට . කි.මී 8ක් විතර ආවා විජේරාමට එනකන්. පට්ට වැස්ස. නිකන් වාහනේ වෙනදට නැති ඈලි මෑලි දුබල ගතියක් පෙන්නුවා යනකොට. ගනන් ගත්තෙ නැහැ ටිකක් වැඩියෙන් පෑගුවා (එත් හිතට හරි නැහැ )
මෙන්න වාහනයක් ඕවටෙක් කරන්න යනකොට වාහනේ ඉකප් නැහැ කියල කියපන්කෝ. ආයි කොල්ලා නෝන්ඩිවෙලා. වාහනේ පැත්තකට කරගත්තා. යන ගමන්ම ඇරියා වීදුරුව මොකක් හරි සද්දයක්වත් එනවද බලන්න.
අර බස් වල බ්රෙක් බයිඩ් උනාම එනවා වගේ ගදක් එනවා. මම හිතුවේ පාරේ යන බස් එකකින් වත් ආවද කියලා. කොහෙද. ගදත් මාත් එක්කම ඉස්සරහට යන ලයින් එකක් තියෙන්නේ. දැම්මා වමට සිග්නල් ඇල්ලුවා දෙල්කද කොමර්ශල් බැන්කුවට. දෙයියනේ කියලා ලොකු පාකින් එකක්.
බැස්සා කොල්ලා. බැලුවා වට පිට. එබුනා ඉස්සාහා රොදේ අස්සට .අප්පා.... පුසුබේ බැහැ. අල්ලලා බැලුවා ඇලෝ වීල් එක. මොකට කියනවද සහෝදර වරුනි අත කර වෙන්න පිච්චුනා. ගියා වම් පැත්තට ඇල්ලුවා රොදේ. ඒක කූල් එකේ තියෙනවා. ලාවට රස්නේ. බැලුවා වෙලාව රාතී 8.00
.
දුක කියන්නත් කෙනෙක් නැතිකොට. ඇතුලට නැගල සින්දුවක් අහගෙන හිටියා විනාඩි 40 විතර . නැවතත් කොල්ලා බැස්සා ගේමට. හරි.දැන් බඩු සෑහෙන්න නිමිලා.
ස්ටාර්ට් කොරලා පෑගුවා බ්රෙක් එක දෙතුන් පාරක් .කැලිපර් ප්රිස්ටන් එක රිලීස් උනා වගේ තෙරුනා.වාහනේ ශෙප් එකේ ඉස්සරහට යනවා. වාහනේ හරවන් බ්රෙක් නොගහා වගේ හෙමින් ආවා අහප්ව් ගෙදර. එන මග එක පාරක් නැවත්තලා අල්ලල බැලුවා. අවුලක් නැහැ. අහපව් ගෙදරට දාල අල්ලල බැලුවා අම්මට හුඩු මෙන්න ගිනියම් වෙලා.
දැන් හෙට කැලිපර් රෙපෙයාර් කිට් එකකුත් ආන් යන්න ඕනා ගැරාජ් එකේ අයියව බලන්න.